ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, June 24, 2015

අනුරයාපා-සුසිල් දොට්ට…!!!

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂ මහ ලේකම් අනුර ප‍්‍රියදර්ශණ යාපා සහ එම පක්‍ෂ ජාතික සවිධායක සුසිල් පේ‍්‍රමජයන්ත එම තනතුරුවලින් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.
මහින්ද-මෛත‍්‍රී සමගි කමිටුව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  හමුවූ දිනව එම හමුවෙන් පසුව මෙම තීරණය ගෙන ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ නිවසේදීය.

ඊළමෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍රීඩා උලෙල මෙයයි.. – ඉතාලි මහවිරු සමරුව...!!!

දෙමළ ඊළාම් භූමියෙන් පිටත පැවැත්වෙන අවසන් මහවිරු ක‍්‍රීඩා උලෙල මෙය විය හැකි යයි ඉතාලියේදී පැවති එල්.ටී.ටී.ඊ. මහවිරු අනුස්මරණ ක්‍රීඩා උත්සවය අමතමින් එහි ප්‍රධාන ආරාධිතයා වූ දෙමළ ඩයස්පොරාවේ ප්‍රබලයෙකු වන වෛද්‍ය සෙන්දූරන් ශ්‍රීධරන් කියා සිටියේය.

ග්ලෝබල් ටැමිල් ෆෝරම් (GTF) ප‍්‍රධාන කාර්යාලය කොළඹට...!!!.

කොටි විදෙස් ජාලයට සමීප සබදකම් ඇති ගෝලීය දෙමළ සංසදයේ ප‍්‍රධාන කාර්යාලය කොළඹ නගරයේ පවත්වාගෙන යාමට ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට එම සංවිධානය සූදානම් වන බව රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

හිට ගන්නා විදියෙන් හිත කියැවීම....!!!

යම් අවයවයක පිහිටීම මොළයෙන් දුරස්වන තරමට ඒ ගැන අපේ ඇති අවධානයද අඩුවී යයි. මුහුණෙන් පළකරන ඉරියව් පිළිබඳව අප ඉතා සැලකිලිමත් වන අතර අවශ්‍ය වූ විටෙක හිතාමතාම ඒවා වෙනස් කර ගැනීමට ද අපට හැකියාව ඇතත් පාදවල පිහිටීම් ගැන අපේ අවධානය ඉතාම අඩුමට්ටමක පවතින බව පැහැදිලි කරුණකි. මේ නිසාම සන්නිවේදනයේදී ඔබ ඔබේ පාදවල ඉරියව් හා චලන ගැන වැඩියෙන්ම සැලකිලිමත්වීම වැදගත්වේ.

සෝලාර් ඉම්පල්ස් - 2 යානයේ ලෝක සවාරිය ජපානයෙන් නවතී ද...?

කාලගුණය යහපත් තත්ත්වයට හැරෙන තුරු සූර්යය බලයෙන් ක්‍රියාකරන ගුවන් යානය ගුවන් ගත කරන්නට ක්‍රමයක් නැති බව ජපානයෙන් වාර්තා වේ. ලෝක සවාරියකට එක් කෙරුණු සූර්යය බලයෙන් ක්‍රියා කරන ගුවන් යානය ජපානයට ආසන්න පෙදෙසකදී අයහපත් කාලගුණ තත්ත්වයන්ට මැදිවුණේ මෙයට සතියකට පමණ ඉහතදීය.
එනිසා යානය ජපානයේ නගෝයා ගුවන්තොටුපළට හදිසියේ ගොඩබාන්නට සිදුවිණ. එහි ගොඩබස්සවා තිබියදී, සුළං බලපෑම් හේතුවෙන් යානයට හානි කිහිපයක් සිදුවුණු බව පසුගිය දා වාර්තා විය. සිදුව තිබූ හානි එතරම් බරපතල මට්ටමේ ඒවා නොවන බව යානය භාර ඉංජිනේරුවන් කියා සිටියහ. නමුත් මේ පිළිසකර කිරීම්වලට සතියකට ආසන්න කාලයක් ගතවිණ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.