ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, June 23, 2015
කරුපයියා සල්ලි අච්චු ගැසීමට සැරසෙයි...!!!
Posted by
lankanews
at
June 23, 2015
0
comments
Links to this post
Labels: fake ravi, jvp, jvp srilanka, lankanews, meithree, ranil, ravi, unp, unp corruptions, yahapalanaya
ජීවිතයෙන් සමුගත් 'කැලිප්සෝ ගී රජු'...!!!
තරුණ ජීවිතේ අපේ විනෝදයෙන්
ගෙවන්න ඕනේ සතුරු නොවී සාමයෙන්
මිතුරු මිතුරියන් ලෙසේ අපි හොඳින්
එන්න ප්‍රීති වෙන්න සැවොම දැන් ඉතින්...!
(පද - නොයෙල් රණසිංහ)
‘ලා - සිලෝනියන්ස්’ සංගීත කණ්ඩායම ගැයූ ‘තරුණ ජීවිතේ අපේ’ - ‘හෝයියා හෝයියා’ -
‘ඉඳුනිල් මිණි කැට පරදවන'(මාලී රුවන්මාලී) - ‘බලන්න දිවයින අපේ කුඩා’ (විනෝද
ගමන) - ‘ලංකා අපේ රට’ - ‘සුවඳ මල්’ - ‘නුවර පෙරහැර’ වැනි ගීත 60 - 80 දශකයන් හී
මෙරටකණ්ඩායම් ගීතලෝලීන්ගේ සිත්ගත් ගීත වන අතර වර්තමනායේ දී ද අපේ මතකයෙන්
ඈත් නොවී පවතින ගීත ය.
Posted by
lankanews
at
June 23, 2015
0
comments
Links to this post
Labels: calipso music srilanka, lankanews, noel ranasinghe, singer died
ඩයස්පෝරාව යනු අඟහරු ලෝකෙ අං ඇති ත්රස්තවාදීන් නොවේ...!!!
රටේ සංවර්ධනයට ඉදිරි ගමනට විදේශ ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් දායකත්වය ලබා ගැනීම වරදක් වන්නේ කෙසේදැයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ප්‍රශ්ණ කරයි.
ධනූන ගේ ඉල්ලීම් ඉවතට ..!!!
Posted by
lankanews
at
June 23, 2015
0
comments
Links to this post
Labels: danuna thilakarathne, field marshal, lankanews, sarath fonseka, yahapalanaya
ඉදිරියේදී ඉවත් කරන උතුරේ කඳවුරු ගැන ඩොනල්ඞ් ඥාණකොන්ගේ ලිපිය මෙන්න...!!!
Posted by
lankanews
at
June 23, 2015
0
comments
Links to this post
Labels: army camps, jafna election, lankanews, ltte, yahapalanaya
පොලිස් ස්ථානාධිපතිවරු 12කට ස්ථාන මාරු
ඒ අනුව මීරිගම පොලිස් ස්ථානාධිපතිවරයා වංචා විමර්ශන අංශයටත්, වංචා විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා මීරිගම ස්ථානාධිපතිවරයා ලෙසත් මාරුකර යවා ඇත.
Posted by
lankanews
at
June 23, 2015
0
comments
Links to this post
Labels: lankanews, police, srilanka police, yahapalanaya
යහපාලකයන් කුමක් කීවත් මීළඟට ඉවත් කරන හමුදා කඳවුරු ඥාණකෝන් දන්නවා..!!!
වරනි හමුදා කඳවුර ලබන වසර වන විට ඉවත් කරන බවට ඩොනල්ඞ් ඥාණකෝන් විසින් මුදා හැර ඇති විද්‍යුත් ලිපියක් පෙන්වමින් ඔහු මෙසේ සඳහන් කලේ නාරාහේන්පිටදී පැවති මාධ්‍ය හමුවකදීය.
ගම්මන්පිල එහිදී මෙසේද කියා සිටියේය.
‘ජයන්ත ඩොනල්ඩ් ඥාණකෝන් විසින් විද්‍යුත් ලිපියක් යවනවා දමිල ආයෝජකයෙක් වන රාජු රාධාට. සිය පුත් මයික් ඥානකෝන්ට. දියණිය මිෂෙල් ඥාණකෝන්ට. රොෂාන් මෝතා කියන ඉන්දියානුවට. මේ ලිපියේ අවසන් ඡේදයේ රොෂාන් මෝතාට ඩොනල්ඩ් ඥාණකෝන් කියනවා නිදහසේ යන්න කියල ඒ ගොල්ලන්ගෙ අරමුදලේ කාර්යාලය (දෙමළ ගෝලීය ආයෝජන අරමුදල) පිහිටි වරනි ගමේ වරනි රෝහලට යාර 400 ඈතින් පිහිටි ස්ථානයට. දැනට මේ ස්ථානයේ දැවැන්ත හමුදා කදවුරක් තියෙනවා. හැබැයි ලබන අවුරුද්දේ අග වෙනවිට ඕක ඔතන නෑ.
Posted by
lankanews
at
June 23, 2015
0
comments
Links to this post
Labels: elam tamil, lankanews, rauf hakeem, tna, udaya gamman pila, yahapalanaya
මන්දිර දෙකක් එක් කර කෝටි 29ක් වැයකර මහා අල්පේච්ඡතා ජනපති මන්දිරයක් හදනවා…!!!
දින 100න් අලූත් රටක් හදන බවට පොරොන්දු වූ වත්මන් ආණ්ඩුව දින 100න්
අවුල් රටක් හදා ඇති බවත් මේ අවුල දිග්ගැස්සුනොත් රට නැත්තටම නැතිවන බවත්
ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ
පෙන්වා දෙයි.
නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් විමල් වීරවංශ මෙසේ පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මෙසේද සඳහන් කළේය.
ජේ. එච්. නැති මේ ගෙදර දැන් හරිම පාළුයි....ජේ.එච්. ගේ බිරිඳ ...!!!
Posted by
lankanews
at
June 23, 2015
0
comments
Links to this post
Labels: j.h.jayawardene, lankanews, radio dramas, sinhala actor, sinhala films, srilankan artists, srilankan stage dramas, veteran actor
නින්ද ලුහුබැඳීම
Earthman නමැති අප්‍රසිද්ධ ඉංග්‍රීසි නවකථාවක් ගැන මා කොහේ හෝ තැනක කියවා තිබෙනවා. ඉන් කියැවෙන්නේ යුරෝපයේ ඉපිද ජීවිතයේ සත්‍යය සහ අස්වැසිල්ල සොයා පෙරදිගට පැමිණෙන සුදු මිනිසෙකු ගැන. ඔහුට එම නවකථාවේ එක්තරා තැනකදී වනගත සාධුවරයකු මුණ ගැසෙනවා. ඔහු ජීවිතයේ සත්‍යය ගැන පවසන්නේ එකම එක වැකියයි.
“ඔබට සඳ තේරුම් ගන්නට අවශ්‍ය නම් සඳට යන්නට එපා. සඳ බවට පත්වෙන්න.”
Posted by
lankanews
at
June 23, 2015
0
comments
Links to this post
Labels: derana tv, itn srilanka, lankanews, life, maharaja tv, neth fm, rupavahini, sinhala gossip, sinhala news, sirasafm, sirasatv, srilanka websites, thinking, this is life, tnl
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
