ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, June 19, 2015

වෙබ් මර්දණයට ජාත්‍යන්තර පොලිසිය -අරලියගහ මන්දිරයේ ඉදුල් කා පිං අගමැති ගොනාට අන්දවලා !!!

බෙදුම්වාදීන් පරදා රට යලිත් එකිය රටක් ලෙස තබාගැනිමේ අරමුණින් අල්ලස් නොගෙන් සටන් වදින වෙබ් අඩවි පාලනය කිරිමට හෝ අදාල පුද්ගලයන් අත් අඩංගුවට ගැනිමට ලංකාවේ නීතිය ප්‍රමාණවත් නොමැති නම් ජාත්‍යන්තර පොලිසියේ සහය ලබා ගන්නා ලෙස පසුගියදා අරලියගහ මන්දිරයේ ඉඳුල් කන්නට ගිය වෙබ් මාධ්‍යවේදීන් යැයි කිය ගන්නා පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගෙන් ඉල්ලිමක් කර තිබෙන බව අගමැති කාර්යාල ප්‍රකාශකයෙකු අප විශේෂ වාර්තාකරු වෙකුට පවසා තිබේ.

මයික් ටයිසන් මෙන් අහිංසකයෙකුගේ කණ සපා කෑ පොලිස් සුණඛයෙක්....!!!

ශ්‍රී ලංකාවේ වඩාත්ම දුෂිත ආයතනයන අතරින් ප්‍රධාන තැව ගනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිසියයි. මේ එහි පොලිස් කොස්තාපල් 66053අංකය දරණ දුෂිත නිලදාරියෙ විසින් පුරවැසියෙකුගේ කනක් සපා කෑමට කැමට අදාළ සිදුවීමයි.
මෙහි ඡායාරූපයේ සිටින්නේ සිදුවීමට අදාළ පුවැසියා වන අතර ඔහු විසින් අදාල ආයතන වලට කල ලිකිත පැමිණිල්ල පහතින් වෙයි. 

වහාම පාර්ලිමේන්තුව විසුරුවන්න - MFFE

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව පත් කිරීම දිගින් දිගටම කල් දැමීමට එක්සත් ජතතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීවරුන් ක‍්‍රියාත්මක වන තත්ත්වයක් යටතේ පොලිස් කොමිසම පත් කිරීම මේ මොහොතේ යථාර්ථයක් නොවන බවත්, එබැවින් දින සියයේ වැඩසටහන මගින් ජනතාවට පොරොන්දු වූ ප‍්‍රකාරව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනමතයට ගරු කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටින බව නිදහස් සාධාරණ මැතිවරණ ව්‍යාපාරයේ (MFFE) ලේකම් නීතිඥ සුදර්ශන ගුණවර්ධන නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි.

විමල්ගේ සනත්...!!! ප්‍රකෝටිපතියෙකු වූ අයුරු....!!!

මෙකී සනත් කුමාර නැමැත්තාට මේ වනවිට කොළඹ නගරයේ පමණක් ගෙවල් විස්සකට අධික ප්‍රමාණයක් හිමිව තිබේ. මෙම ගෙවල් මිලදී ගැනීමට බැංකු ණය ලබාගන්නා සනත් කුමාර එම බැංකු ණය මුදල මාස කිහිපයකදී එකවර ගෙවා දමනු ලබයි. විමල්ගේ කලු සල්ලි සනත් කුමාර විසින් සුදුකර ඇත්තේ ඒ ආකාරයටය. විමල් වීරවංශව තවම නීතියේ රැහැණට හසුකර ගැනීමට අල්ලස් හෝ දූෂණ කොමිසමටවත්, මුල්‍ය අපරාධ කොට්ඨාශයටවත් නොහැකි වී ඇත්තේ 'අටපාස් වුණත්' කරන ලද හොරකම් තිතට කරඇති බැවිනි. විමල් වීරවංශව සැබෑලෙස කොටුකර ගැනීමේ අවශ්‍යතාවයක් රජයට ඇත්නම් ඒ සඳහා ප්‍රශ්න කළයුත්තේ ඔහුගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් මාතර සනත් කුමාරගෙනි. 
මෙම පුද්ගලයාගේ සියලුම වත්කම් පිළිබඳව මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණ පුළුල් විමර්ශනයක් කරමින් සිටින අතර නුදුරේදීම ඔවුන්ගේ සොයාගැනීම් ජනමාධ්‍ය ඔස්සේ දැකගත හැකිවනු ඇත.

රාජිත කියන්නේ හොරිකඩ පිංපියෙක්...!!!

රාජිතගේ කැරැට්ටුව ඩිලාන් දිගහරී ...!!!
රාජිත සේනාරත්න කියන්නේ දේශපාලන පිංපියෙක්, හොරිකඩයෙක්..දැක්කානේ ඊයේ මාධ්‍යවේදීන්න්ට කතාකරපු හැටි.....අපි තවම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හමුවුනෙත් නෑ.රාජිත කොහොමද එහේම කියන්නේ....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.