ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 18, 2015

අනාගත මාමණ්ඩිට CSN සරණයි ...!!!

ශ්‍රී ලංකාවේ පවතින විවාහ සම්ප්‍රදාය අනුව යම් පුද්ගලයෙකු සරණ බන්ධනයකට පිවිසෙනවිට දෑවැද්ද ලබාදෙන්නේ මනමාලියගේ පාර්ශ්වයෙනි. එකී සම්ප්‍රදාය කණපිට හරවමින් ලොහාන් රත්වත්තේගේ දියණිය ලොඅන්නා සරණපාවා ගැනීමට යන හිටපු
ජනාධිපතිගේ දෙවන පුත් නාවික හමුදා නිළධාරී යෝෂිත රාජපක්ෂ සිය වෙන්ඩ මාමාණ්ඩියට (ආනන්ද අබේනායක නොවේ) විවාහයටත් කලින් දෑවැද්ද ලබාදීමේ පුවතක් වාර්තා වේ. 

හිරැණිකා ප්‍රේමචන්ඳ්‍ර ගේ කථා අංක .2 ...!!!

හිරුණිකා සිරසේ ලොක්කාගේ කැරැට්ටුව ගැන කියයි ! ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ උපදෙස් මත බස්නාහිර පළාත් සභාවේ මැති ඇමතිවරුන් පිරිසක් සමග එම පළාත් සභාවේ මන්ත්‍රීවරියන් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ මල්ෂා කුමාරතුංග (16) පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාව ශ්‍රී ලංකාවේ සියලුම

රූපවාහිනී නාළිකා සහ මාධ්‍ය ආයතන ප්‍රචාරය කළද සිරස මාධ්‍ය ජාලය එය වර්ජණය කරන ලදී. සිරස එසේ මාධ්‍ය සාකච්ඡාව වර්ජණය කළේ කවර හේතුවක් නිසාදැයි එක්තරා මාධ්‍යවේදියෙකු හිරුණිකාගෙන් විමසූවිට ඇය කදිම උත්තරයක් ලබාදී තිබේ. 

හිරැණිකා ප්‍රේමචන්ඳ්‍ර ගේ කථා අංක .1

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  පන්සල් යාම සම්බන්ධයෙන් ජනතාව විරෝධය පල කරන බව බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනී හිරැණිකා පේ‍්‍රමචන්ද්‍ර  පවසයි.
කොලඹදී මාධය හමුවක් අමතමින් ඇය කියා සිටියේ හිටපු ජනාධිපතිවරයා දැන් කල යුත්තේ පන්සල් ගානේ යාම නොව පක්‍ෂයට උපදෙස් දීම බවයි.

ලංකාවේ සමලිංගිකයෝ යූ ඇන් පිය වටා පෙළ ගැසේ....!!! සාකච්ඡාව සිරිකොතේ...!!!

සමලිංගිකයන්ට රාජ්‍ය අනුග්‍රහය, අයිතීන් ලබාදිම සදහා කටයුතු කල යුතු ආකාරය පිළිබඳ රැස්වීමක් එක්සත් ජාතික පක්ෂ මුලස්ථානය වන  සිරිකොතේ  පවත්වා තිබේ.

සමලිංගික අයිතිය ලංකාව තුල පිළිගැනිමට අවශ්‍ය කටයුතු ඉක්මනින්ම සම්පාදනය කිරිම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ශ්‍රි ලංකාවේ අයිතිය වෙනුවෙන් පෙනි සිටින කණ්ඩායම් සහ රජයේ වගකිවයුතු කණ්ඩායම් අතර මෙම රැස්විම පැවති අතර සමලිංගික විවාහ සදහා ජාත්‍යන්තරව පිලිගෙන තිබේන තත්ත්වයන් යටතේ අයිතිවාසිකම් ලබාදීමට යහපාලන රජය කටයුතු කලයුතු අකාරය දිර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.රටේ සංස්කෘතිය ,සභ්‍යත්වය විනාශ කිරීමට උත්සහ දරණ මංගල සමරවීර වැනි නපුංසක පෙළැන්තියට විරුද්ධව රටට හිතැති බුද්ධිමතුන් එක්විය යුතු කාළයකී.

කොටි ඩයස්පෝරාව සහ උතුරේ කොටි හිතවාදින් එකතුවී හමුදාව පැන්නිමේ කුමන්ත්‍රණයක් ...!!!

උතුරේ ආරක්ෂක හමුදා සම්පුර්ණයෙන් ඉවත්කර ගැනිම සදහා එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධ කණ්ඩායම් දෙමළ ඩයස්පොරාවේ මෙහෙය විම මත ක්‍රියාත්මක වෙමින් සිටින බව අනාවරණය වි තිබෙන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රබල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

ශ්‍රී ලංකාව අපරාධ අධිකරණයට ඇද ගෙන ගිය යහපාලන යූ.එන්.පිය....!!!


ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ඉදිරිපත් කල යුතු බව රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ මාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය සුදන්රාජ් මාධ්‍ය හමුවේ අවධාරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සැසිවාරයට රටින් බැහැර දෙමළ ඊළාම් රජයේ නියෝජිතයින් සහ දෙමළ සංවිධාන වල නියෝජිතයින් බොහෝ දෙනෙකු සහභාගි වී සිටින අතර ඔහු ජාත්‍යන්තර මාධ්‍ය අමතමින් මේ බව පවසා තිබේ.

යහපාලන දඩ පොලිසිය ...!!! අද පොලිසියේ තත්වය....!!!

ජූනි 12 මාතර ජන රැළිය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ පුවරු සහිතව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන්ගත් වාහන රාශියකට නොයෙකුත් චෝදනා ඉදිරිපත් කරමින් දඩ කොළ නිකුත් කර තිබේන බව කිහිප දෙනෙකුම තොරතුරු එවා තිබේ.

කුදයන්ති උලතුංග උසාවි පැමිණේ...!!!වෙලේසුදා මිතුරෙකු බව පවසයි...!!!



ගම්පොළ විදානගේ සමන්ත කුමාර හේවත් වෙලේ සුදා දැන් යහපාලනයට නියම පොරකි.අණබෙර ගසා වෙලේ සුදා අත් අඩංගුවට ගත්තද දැන් වෙලේ සුදා යහපාලන ගෙදර සුදා වෙමින් සිටින බව  අනාවරණය වේ.(විඩියෝව පහතින්)

මෙරට අංක එකේ මත් ද්‍රව්‍ය ගෙන්වන්නාවු සමන්ත කුමාර නොහොත් "වෙලේ සුදා"සමග ඩිල් දැමු දැමු නිළියන් අතර එක්සත් ජාතික පක්ෂයේ මංගලගේ කුරුඳු පොලු හමුදාවට ප්‍රසිද්ධියේම එකතුවු නදිෂා හේමමාලි බව අනාවරණය විමත් සමග ඇය සම්බන්ධයෙන් කිසිදු පරික්ෂණයක් සිදු නොකල පොලිසිය නදිෂා සමග එකතුවි "වෙලේ සුදා" සමග ඩීල් දැමු උදයන්ති කුලතුංග අල්ලා ගත් පසුව ඇයගේ නංගිගේ ගිණුමේ තිබුණු කෝටි ගණනක් මුදල් සොයා ගත්තා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.