ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 16, 2015

ටෝනි රණසිංහ අභාවප්‍රාප්ත වෙයි...!!!


ප්‍රවීණ රංගධර ටෝනි රණසිංහ මහතා අද උදෑසන කොළඹ පෞද්ගලිකි රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට 77 වැනි වියේ පසුවූ ඒ මහතා ධර්මසිරි වික්‍රමරත්නයන්ගේ ‘රන් තෝඩු‘ වේදිකා නාට්‍යයෙන් කලාවට පිවිසියේය. 
ටෝනි රණසිංහ මහතා සිය මුල්ම රංගනයෙන්ම අග්‍රාණ්ඩුකාර සම්මානය පවා හිමි කරගැනීමට සමත් විය. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය‘ ඔහුගේ සිනමා ආගමනය විය. ගාමිණී ෆොන්සේකා ගේ ‘පරසතු මල්‘ සිනමා පටයේ රංගනය වෙනුවෙන් හොඳම සහාය නළුවා සම්මානයට පාත්‍රවූ ටෝනි රණසිංහයන් 1969,1976 හා 1979 යන වසර වලදී හොඳම නළුවා ලෙසින් සම්මාන දිනාගත්තේය.

බෝධිසත්ව මුහුණක් පෙන්වූ මහින්දගේ ආණ්ඩුවේ හොර ඇමතියෙකු ගේ කුළියාපිටියේ වන සංහාරය....විශේෂ හෙළිදරව්වක්...!!!

කුළියාපිටියේ කාළයක් තිස්සේ පටන් නීතියේ ඇස්වලට වැලි ගසමින් ගෙනයන මහා පරිමාණ කැලෑ කැපීමක් අපට වාර්තාවී තිබේ.සියලු මාධ්‍යයන්ටද හොර රහසේ හිටපු මාධ්‍ය ඇමැත්තෙකුගේ අනුදැනුම මතින් ගෙනයන මෙම ව්‍යාපාරය.හෙළිදරව් කොට ඵම  සුණඛයන් රටට අනාවරණය කිරීමට අප ලංකානිව්ස් සූදානම්...සියළු තොරතුරු මේ මොහොතේදීද අප සොයමින් සිටින බව ඔබට දැනුම් දෙමු.
රටට විණ කරන සුණඛයන් උන්ගේ තරාතිරම නොබලා හෙළිකිරීම අපගේ ප්‍රතිපත්තියයි.

සුපිරි සුණඛයෝ වටලති....!!!

පාරිභෝගික පනත උල්ලංඝනය කළ සුපිරි වෙළෙඳ සල් 55 කට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත.

කෝටි 3ක කුඩු සමඟ තවත් එකෙක් මාට්ටු...ඒත් ගෝඩ්ෆාදර් තවමත් එළියේ....!!!



තවත් ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවකු රුපියල් තුන්කෝටියකට
අධික වටිනාකමෙන් යුත් හෙරොයින් තොගයක්‌ සමඟ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් පෙරේදා (14 වැනිදා) සවස වත්තලදී අත්අඩංගුවට ගෙන ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.