ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 14, 2015

යන යන තැන හූ වෙන් ප්‍රතිචාර ලබන චෞරී...!!! රෙදි ඇඳගෙනද ආයේ ජනතාව ඉදිරියට ඵන්නේ....!!!

ඔයාගේ ඒ ශිෂ්ට කමට තමයි දැන් රටේ ජනතාව හූ හඩින් සංග්‍රහ කරන්නේ
තීන්දුව - ජනතා අධිකරණයට - මව්බිමට ජයවේවා !!!!!!!
මහින්දට නාම යෝජනා දෙනවාට මං විරුද්දයි.. එය ශිෂ්ඨත්වයට ද්‍රෝහීවීමක්..පහතින් මෙයාගේ ලිස්ට් එකෙන් ටිකක්....

සිංහල නාලිකා තුළින් එන මේ බලු ,බැල්ලියන් හට භාෂාව කෑමට ඉඩ නොදෙමු...!!!

දෙමළ ශක්ති ටීවී දෙමළ භාෂාවෙන්ම පමණක් වැඩසටහන් මෙහෙයවද්දී  සිරස ටීවී අපේ සිංහල භාෂාව ඕනෑකමින් විනාශ කරයි...මෙහි අරමුණ කුමක්ද...???
මෙවැනි පාදඩ වැඩසටහන් මොන මාධ්‍යයක ගියද අප ඊට එරෙහි වෙමු.අපේ භාෂාව රැක ගනිමු.

හාක්‍රොස් කාරයන්ගේ සහ මහරාජාලාගේ ශ්‍රී ලංකාව තුළ ග්ලයිෆොසේට්‌ වෙළෙඳපොළ...!!!

පසුගිය සති කිහිපයක කාලයේ මෙරට සහ "නොරට වසන මෙරටට සබඳතා ඇති" උගතුන් ගේ සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන මාතෘකාවක්‌ නම් "ග්ලයිෆොසේට්‌ තහනම"යි. ග්ලයිෆොසේට්‌ යනු වල් නාශකයකි. මිනිසා විසින් කෘත්‍රිම ලෙස නිපදවන ලද රසායන ද්‍රව්‍යයකි . ශ්‍රී ලංකාවේ මෙන්ම මුළු ලෝකයේ ම ගොවිතැන් කටයුතු සඳහා යොදන ප්‍රධානතම රසායන ද්‍රව්‍යයයි. බටහිර විද්‍යාව නිපදවූ විස්‌මයජනක රසායන ද්‍රව්‍යයක්‌ ලෙස බටහිර කෘෂි විද්‍යාඥයෝ ග්ලයිෆොසේට්‌ හඳුන්වති. ආරම්භයේ දී මේ රසායන ද්‍රව්‍යයට පේටන්ට්‌ අයිතිය ලබාගත්තේ කිවුල ඉවත් කරන රසායන ද්‍රව්‍යයක්‌ ලෙස ය. ඒ 1964 වසරේ දී ය. පසුව 1969 වසරේ දී ඇමෙරිකා එක්‌සත් ජනපදයේ මොන්සැන්ටෝ සමාගම වල් නාශකයක්‌ ලෙස ග්ලයිෆොසේට්‌ සඳහා පේටන්ට්‌ අයිතිය ලබාගත්තේ ය. (මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා 2014 ජනවාරි 29 විදුසර බලන්න). සැබැවින් ම ජනාධිපති ග්ලයිෆොසේට්‌ තහනම් කළේ ද? එසේ නම් ඒ ඇයි? පෙර කී අමාත්‍ය මණ්‌ඩල සංදේශයේ සඳහන් වූයේ කවරේ ද?

රට සහ වැසියන් තමන්ගේ යටත් වැසියන් යැයි සිතන බේබදු උද්ධඡ්ච අම්මණ්ඩි....!!!


චන්ද්‍රිකා නොමැතිව මොන දේශපාලනයක් ද...? ඇය පසුගිය දා කියා තිබුණේ මේ රට අයිති කාහට දැයි තමන් නොදන්නා බව ය. හොරගොල්ල අයිති කාහට දැයි ඇය නිසැකයෙන් ම දන්නවා විය යුතු ය. එබැවින් ම අනුර සමග එහි අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් ද වූ බව මගේ මතකය වෙයි. මා වැරදි විය හැකි ය. කෙසේ වෙතත් හොරගොල්ල විමුක්තිට හා යශෝදරාට මිස පාක්කියසෝති සරවනමුත්තුට නො වේ. අවශ්‍යතාවක් වුවහොත් චන්ද්‍රිකා හොරගොල්ල වෙනුවෙන් සටන් වදින බව අපි දනිමු.

බුර්කාව ඵළියේ හෙල්මටය ඇතුළේ....!!! මාර නීති ...!!!

හැමෝම දන්නවා ඇති නේ  (අප්‍රේල් 02) සිට ෆුල්ෆේස් හෙල්මට් එහෙමත් නැත්නම් සම්පූර්ණ මුහුණ ආවරණය වන හෙල්මට් භාවිතය තහනම් වෙනවා. ඒකට ආසන්නම හේතුව වෙන්නේ ෆුල්ෆේස් හෙල්මට් වලින් මුහුණ ආවරණය කරගත් අය අපරාධ සිදුකලත් ඒ අයගේ අනන්‍යතාවය තහවුරු කරගන්න CCTV වල හෝ මුහුණ පැහැදිලි නොවීම.
කොහොම වුණත් මේ ෆුල්ෆේස් හෙල්මට් තහනමට බොහෝදෙනාගේ විරුද්ධත්වය එල්ල වුණා. මේ නීතිය බලපැවැත්වෙනවා.

රිෂාර්ඩ්ට ඇමතිකම් දීමේ අ ...පලය..!!!

රිෂාර්ඩ්ට ඇමතිකම් දීමේ අ ...පලය...!!!  ඌගේ ජාතික කොඩිය සවුදි... ??? හැබැයි මූ ඉන්නෙ ලංකාවෙ පාර්ලිමේන්තුවේ .මේ වගේ පර දේශපාළුවන් හට දඬුවම් නැද්ද...!!! ව‍්‍යවස්ථාදායකය ,අධිකරණය බල්ලට ගිහින්ද...???

ජාතිවාදිද...??? යහපාලනයද....???

ඉස්ලාම් ආගමික කුරානයේ 24 වන පරිච්ඡේදය වන අන් නූර් නමින් ලංකා බැංකුව අරාබි අකුරු සහිත චෙක්පත් නිකුත් කරයි.

මේ තියෙන්නේ ලංකා බැංකුවේ වෙබ් අඩවියේම. මේ ෂරියා නීතිය අපේ රටේ බැංකුවල ක්‍රියාත්මක වන අයුරු http://web.boc.lk/index.php?route=information%2Fmuslimbanking

මේ රටේ, බැංකු චෙක් පතක "තෙරුවන් සරණයි" ලෙස මුද්‍රණය කර තිබුණානම් එහෙම බලන්න තිබුණා NGO කාරයින් කෑ ගහන හැටි. ඒත් මේ ගැන උන් කතා නෑ.

රාජ්‍ය සේවය සඳහායී....!!!

අපේ රටේ පමණක් සිටින නිර්ලජ්ජිත දේශපාළුවන් සහ  ඔළුව උදුම්මා ගත්  මාධ්‍ය වේදියෙකු යැයි කියා ගන්නා හොරෙකු ගේ අභිනයන්ද නිරූපණය කරන්නාවූ නව නාට්‍යයක කොටසක් අපට හමුවූවා ඔබගේ රසවිඳීමට එය ඉදිරිපත් කරන අතරම ඔවුන්ගේ එම වෑයමට අපගේ සුභපැතුම්...

රණබිම මැරුණේ ගීතයෙන් 'සිංහලයෙක්‌' යන යෙදුමට විරෝධය....!!!


පසුගිය සතියේ දිනෙක ජාතික රූපවාහිනී සාකච්ඡාවකදී, මවිසින් ලියන ලද 'රණබිම මැරුණේ සිංහලයකු නම් - පපුවෙයි ලේ සලකුණ ඇත්තේ" යන ගීතය පිළිබඳ විවේචනයක්‌ විය. ඒ ගීතයේ සඳහන් සිංහලයකු නම් යන වචනය ඉවත්කර රණබිම මැරුණේ රණ විරුවකු නම්"' යන අයුරින් වෙනස්‌ කළ යුතු බවත් සඳහන් විය. එම සාකච්ඡාවට එම ගීතය ගායනා කළ චන්ද්‍රිකා සිරිවර්ධන සහ සමන් චන්ද්‍රනාත් වීරසිංහ  ඇතුළු තවත් කීපදෙනෙක්‌ම වූහ.

ජහපාලනේ ෂෝක් ...

කැබ්නට් එක අඩු කරනවා කිව්වා. - වැඩි කළා
දින 100න් පාර්ලිමේන්තුව විසුරුවනවා කිව්වා - දික් කළා
ග්ලයිෆොසෙට් තහනම් කරනවා කිව්වා - කන්ටේනර් පැන්නුවා
කුඩුකාරයන්ට මරණ දඩුවම දෙනවා කිව්වා - චූදිතයන්ට උපදේශක තනතුරු දුන්නා....

රෝහල්වලට වියළි ආහාර සැපයීමේ ටෙන්ඩරයෙන් මහා පරිමාණ ගැහිල්ලක්‌....!!!

මේ වන විට වියළි ආහාර ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා මෙම වසරේ සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවූ රෝහල් 54 න් 44 ක පමණ මෙම ටෙන්ඩර් වංචාව සිදුවෙමින් පවතින බව වාර්තා වේ.
 සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින රජයේ රෝහල් 54 කට වාර්ෂිකව වියළි ආහාර සැපයීමේ ටෙන්ඩර් පිරිනැමීම සඳහා ඉකුත් අප්‍රේල් මස සැපයුම්කරුවන්ගෙන් අයෑදුම්පත් කැඳවා සුදුස්‌සන් තේරීමේදී මහ පරිමාණයේ වංචාවක්‌ සිදුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පැවසීය.

රට අන්තයටම අරාජිකය...!!!

මුස්ලීමුන් අද පාර වහයි. හෙට රටම වහයි.

ශ්‍රී ලංකාවේ මහා මාර්ග වල නිදහසේ ගමන් කිරීමට රටේ ඕනෑම පුරවැසියෙකුට අයිතිය ඇත. අත්‍යවශ්‍ය හේතුවක් මත පාරවල් වැසිය හැක්කේ ආරක්ෂක අංශ වලට පමණි. නමුත් එම බලතල දැන් මුස්ලීමුන් අතට ගෙන තිබේ. යාඥා කිරීමට පල්ලිය තුළ ඉඩ මදි නිසා (පේනවානේ මුස්ලීමුන්ගෙ ජනගහන වර්ධනයේ තරම) දැන් ඔවුන් කරන්නේ යාඥා කරන වෙලාවල් වලදී ඉදිරිපස මාර්ගය මුස්ලීම් නොවන අයට වසා දැමීමයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.