ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 13, 2015

අමන මතවාද ....!!!

'ගෝලීය, කලාපීය සහ දේශීය වශයෙන් ලෝක දේශපාලනයේ නව ලිබරල් අවයව මෝරා එන බවක් පෙන්නුම් කළ හෙයින් ශ්‍රී ලංකා 'කාන්තාර්ථිකය' (womanomy) වැඩිවියට පත් විණි.
සේවා ආර්ථීකයේ වර්ධනය නිසා දේශීය කෘෂිකර්මාන්තයට කණ කොකා හඩමින් තිබිණි. සියදිවි නසා ගන්නා ගොවීන් ගේ පවුල්වලට සහනයක් නොලැබිණි. 'ගොවීන් වහ බොන්නෙ ‍ජොලියට' යයි පවසමින් එක්සත් ජාතික පක්ෂය නිවේදන නිකුත් කළේ ය. හැකි සියල්ලෝ ගම අත් හරිමින්, නගරයට සංක්‍රමණය වෙමින් සිටියහ.

හොරයි හොරාගෙ අම්මයි......චෞර රැජිනගේ තවත් මාධ්‍ය සංදර්ශනයක්...


පසුගිය රජය   සිදු වී  යැයි  කියන මුදල්  අක්‍රමිකතා  ගැන සොයා  බැලීමට  හිටපු  ජනාධිපතිනි  චන්දිකා අද  මුදල්  අමාත්‍ය  රවින්ද්‍රන්  කරුපයියාගේ ඇරයුම  අනුව මුදල් අමාත්‍යංශයට  පැමිණියාය.

සතුරන් සමග සැණකෙළි....

මේ සංවිධාන ගැන තොරතුරු හෙළි වූයේ මුල්ලිවයික්‌කාල්හි පිහිටි කොටි ජාත්‍යන්තර ජාලයේ නායක කස්‌ත්‍රොගේ බංකරයෙනි.
කොටි සංවිධානයේ ත්‍රස්‌තවාදී කටයුතු සඳහා මෙකී සංවිධාන සහය වී ඇති බව ඉන් සනාථ විය. 
වන්නි මෙහෙයුම ජය ගැනීම සඳහා උතුරේදී 6000 කට අධික හමුදා නිලධාරීන් සහ භටයන් දිවි පිදූහ.
මේ පසුබිම මැද ශ්‍රී ලංකාව ඩයස්‌පෝරා සැණකෙළියක්‌ පැවැත්වීමට උත්සාහ කරන්නේ මේ අපරාධකාරී සංවිධාන සමගද?

මැතිවරණය පරණ ක්‍රමයටම...උනුත් එකයි..මුනුත් එකයි...

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ඉදිරිපත් කෙරෙන නව මැතිවරණ ක්‍රමයට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුර සංඛ්‍යාව 225 සිට 237 දක්‌වා වැඩි කිරීමට ඊයේ  පැවැති විශේෂ කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමේදී අනුමැතිය හිමි වී තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.