ඒකීය රටක දෙමළ ඩයස්පෝරා සමුළුවක්
පැවැත්වීම නීති විරෝධියි
ඒකීය
රටක දෙමළ ඩයස්පෝරාව සහභාගි වන ජාත්‍යන්තර සමුළුවක් පවත්වන්නේ
නම් එය නීතිවිරෝධී කටයුත්තක් බව ජාතික හෙළ උරුමයේ මහ ලේකම් හා
විදුලිබල බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක (11
වැනිදා) පැවසීය.
දෙමළ ඩයස්පෝරා සංවිධාන මෙරටට ගෙන්වා සමුළුවක් පැවැත්වීමට
විදේශ කටයුතු ඇමැති මංගල සමරවීර ගෙන ඇති තීරණය
සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්
ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුවට අදට (12 දා) දින එකසිය පනහක් (150) ක් පිරේ.විවිධ වැඩසටහන් සහ නව ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් අනතුරුව එම
වැඩසටහනට අනුව පසුගිය අප්‍රේල් 23 වැනිදා ආණ්ඩුව විසුරුවීමට
නියමිතව තිබිණි.
ජයන්ත
චන්ද්‍රසිරි සිනමා හා නාට්‍යකරණයට පිවිසීමට පෙර හැත්තෑව දකයේ අග / අසූව
දශකයේ මුල භාගයේ "ස්වර්ණ" නම් චිත්‍රකතා පත්තරයකට "මැම්බර් හාමු" නමින්
චිත්රකතාවක් ඇන්ද බව දන්නේ ටික දෙනෙක් යැයි සිතමි. තරුණ කාලයේ චිත්‍රකතා
ලෝලියෙකු වූ අපේ බාප්පා කෙනෙක් ළඟ තිබූ පරණ ස්වර්ණ පත්තර තොගයක් නිවාඩු
සමයේ ගමේ ගිය විට කියවන්නට කුඩා කළ පුරුදු වී සිටියෙමි.
මංගල 'ග්ලෝබල් ටැමිල් ෆෝරම්' සමග කළ
සාකච්ඡාවල අරමුණ කුමක්ද?
විපක්ෂ නායක ආණ්ඩුවෙන් අසයි
විදේශ ඇමැති මංගල සමරවීර පසුගියදා ග්ලෝබල් ටැමිල් ෆෝරම්
නමැති සංවිධානය සමග කළ සාකච්ඡාවේදී එල්ටීටීඊ සංවිධානයේ සහ
ඊට ආධාර උපකාර කළ සංවිධානවල තහනම ඉවත් කිරීම පිළිබඳ
සාකච්ඡා කළේදැයි විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා (11 දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න
කළේය.