ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 11, 2015

අතීශය සරළ මෛත්‍රී ....!!!

අමෙරිකාව හොයා ගත්තෙ කොලොම්බස්ලු...!!!

සිංහල සක්විති‍යා කියනවා, අමෙරිකාව හොයා ගත්තෙ කොලොම්බස්ලු.
මේ වෙන කොට මේ, 'කොලොම්බස් අමෙරිකාව හොයා ගත්තා' කියන කතාව යල් පැනලා තියෙන්නේ. ඒක කැන්සල් වෙලා ඉවරයි.
ඒක කැන්සල් වුණේ කොහොමද කියන කතාව කියලා, කබ්බන්ට ෆෝම් වෙන්න දෙන්න අවශ්‍ය නෑ. ඒක කතා කරන්න පුඵවන් ශාස්ත්‍රීය තලයකදී.

මෙලෝ රහක් නැති මැටිපිඬ...!!!

පබාගෙ පරිත්‍යාගය තමයි ලොකුම එක..
 ජිවිතේ කරපු ලොකුම පරිත්‍යාගය මොකක්ද....?  දේශපාලුවන් ගෙන් පුවත් පතක් අසා තිබු විවෘත සංවාදයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් වී ඇති උපේක්ෂාගේ පිළිතුර වී ඇත්තේ  ' පුංචි මල්ලියෙකුට බෝලයක් දුන්නා යන්නයි...'

හුණවටය සහ නව නඩය....!!!

ළඟදි හුණුවටයේ කතාව නාට්‍යයේ වීඩියෝ පටයක් නැරඹුවා. ඉස්සෙල්ලාම හුණුවටයේ කතාව බැලුවේ ඉස්කෝලෙ යන කාලේ. කටුගස්තොට ඇන්තනිස් එකේ හුණුවටයේ කතාව බලල ගෙදර යත්දි බස් ඒකේදි හම්බ වුණ ඥාති වැඩිහිටියෙක් සමච්චලේට ඇහුවේ "නාට්‍යය තේරෙනවද?" කියලා.

යහපාලන අනාගතය...!!! බල්ලන්ගේ කටවුට් කලාව අගයමු....!!!


බල්ලන්ගේ පෝස්ටර් කලාව අගයමු....!!!

යහපාලන ආණ්ඩුවක් ආවාම බස් වල පෝස්ටර් ගහන්නේ නෑ හිටං...!එහෙම කිව්වලු ඒත් දැන් ලංකාවේ බස් වහලා පෝස්ටර් ගහලා තියෙනවා දැක්කම ඇඬෙනවා .රට කන දේශපාළුවෝ පරිසරයත් මිනිසුන්ගේ ජීවන රටාවත් සේරම භක්‍ෂණය කරමින් සිටිනවා.දැන්වත් ඔබගේ ඇස්  දේශපාලණ වර්ණ අන්ධකාරයෙන් මුදවා යථාර්ථය තේරුම් ගන්න...

දැන් සනීපයිද ....!!!

"ප්‍රමිතියට බාහිරව සකස්‌ කළ ජාතික කොඩි වෙළෙඳපොළට ඉදිරිපත්ව ඇති නිසා උත්සව සඳහා රජයට මෙන්ම මහජනතාවට භාවිතා කළ හැකි වන පරිදි නිල වශයෙන් පිළිගත හැකි සැරසිලි කොඩියක්‌ නිර්මාණය කිරීමට ඇමැති මණ්‌ඩලය විසින් කමිටුවක්‌ පත් කිරීමට තීරණය කර තිබේ."

ඔන්න බලව්...!!! නගුට නවා සිටින ෆීල්ඩ් මාර්ෂල් කුක්කා...!!!


වැලිගොව්වන් ඇත්ගොව්වන් හට පමණයි...!!! Special News Tag

UNP එකෙන් නියම කරන අයට විතරක් වැලි ගොඩ දාන්න දෙන්න. මීට "හරීන් නම් දේශපාළු පැඟිරා"
 මෙසේ හොර රහසේ රාජ්‍ය ලියකියවිලි මතින් උන්ගේ අන්තේවාසිකයනට පමණක් පරිසරය කෑමට අනුමැතිය දෙන්නේ පසුගිය පෙබරවාරී මස ජනාධිපතිවරයා දුන් නියෝගද නොතකමිනි.එසේ නැතිනම් සිරිසේන උන්නැහේද කළේ බොරුවක් විය හැකියි. මහජන ඡන්දයකින් නොපැමිණ පිනට ලැබී ඇති පිම්පි චාන්ස් ඵකෙන් මේ චිම්ප්ස්ලා මෙසේ කරයි නම් මුන්ට රට දිගටම ගියා නම් සිදුවන දේ සිතා ගැන්මට නොහැකි බව ලංකා නිව්ස් පුරවැසි පෙරමුණේ කැඳවුම් කරුවෙකු වන කුමාර ලියනගේ පවසයි...!!!

ඒ ....තුමාගේ මුවින්ම වැදෑරූ කෙට්ට පබර අසා අපගේ ජහමනයා උදම් වූහ...කතිරයද ගැසූහ....දැන්....!!!

"කිසිදු දූෂිතයෙකුට මගේ ආණ්ඩුවේ ඇමති කම් ලබා දෙන්නේ නෑ. මම යහපාලනය ඇති කරන්නේ ඒ විදිහටයි හිටං."
- මෛත්‍රීපාල සිරිසේන 2014 දෙසැම්බරයේදී

සිරිසේනගෙ කතාව ඇත්තක්නම් මේ තුන් දෙනා පට්ට පිවිතුරු මන්ත්‍රීවරුන්.

අකලංක පාපෝච්ඡාරණයක් කරුපයියාගෙන් ....!!!

කරුපයියා කියනවා එයා විනිමය හොරකම් කරලා නෑලු. ඒ නිසාලු අවුරුදු 6 ක් තිස්සේ ඌගේ විනිමය වංචා සම්බන්ධයෙන් අහපු නඩුව අලුත් ආණ්ඩුව ආපු ගමන් පළමු සැසිවාරයේදීම සියලුම චෝදනා වලින් නිදහස් කළේ.
 රංග ජයවර්ධන

දුඩු කුමියාත් යහපාලනේ.....හිටං...!!!

යූඇන්පීයට තාමත් රැවටිලාද ඉන්නේ....? ඒ දවස් වල දුමින්දට මඩ ගහපු උන් දැන් දුමින්ද ගැන වචනයක් කියන්නේ නෑ නේද? කේපී කරුනා අම්මාන් පිල්ලෙයාන් ගැන කතා නෑ නේද...? උන් ඔක්කොම දැන් මෛත්‍රීපාල ගාව. ඒකයි හොරේ.
 රංග ජයවර්ධන

කියන කොට ඵහෙමයි බොලව්...!!!

ජනපති මහින්ද හෙළිකොප්ටර් එකෙන් යන එක වැරදියි කියල පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ඒ කාලේ ටීවී ඇඩ් වල පෙනී ඉඳිමින් අපිට කිව්වා..... අපේ අය ඒ කීම අහලා යහපාලනය වෙනුවෙන් ඡන්දේ දුන්නා.

අද දින සියයේ කෑලිත් නැත. ...!!!ආණ්‌ඩුව විසුරුවාත් නැත...!!!


දින 100 අවසන් වීමෙන් පසු ඡන්දයකට යන බව ජනාධිපතිවරයා පොරොන්දුවක්‌ ලෙස ජනතාවට ඉදිරිපත් කරන ලද්දේ නම්, එම පොරොන්දුව කඩකර තිබෙන ආණ්‌ඩුව දිගටම පවත්වාගෙන යැම, ජනවරමක්‌ නැති නීත්‍යනුකූල නොවන තත්ත්වයක්‌ බව දැනට තර්ක කරනු ලැබේ. මෙහි තේරුම දැනට තිබෙන ආණ්‌ඩුව අවලංගු බව ය. ශ්‍රීලනිපයත්, දෙමළ පක්‍ෂත්, මාදුළුවාවේ සෝභිත හාමුදුරුවොත්, විමල් වීරවංශත්, දිනේෂ් ගුණවර්ධනත් තව බොහෝ දෙනාත් එම ඉල්ලීම තරයේම කරති. . මෛත්‍රී ජනාධිපතිගේ ළඟම හිතවතකු වන රාජිත සේනාරත්න කැබිනට්‌ ප්‍රකාශක ද නිතරම කියන්නේ 20 වන සංශෝධනය සිදුකිරීමෙන් පසු පමණක්‌ පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ය.

නැවත වතාවක් කරුපයියා සතොස විකිණීමට පෙරමුණේ...!!!

‘සතොස’ ගෙදර යනගමන් කාගීල්ස්ට විකුණා දැමීමට සූදානම්…

මෙරට විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය හිමි ලක් සතොස ආයතනයේ රජයේ හිමිකාරීත්වය කාගීල්ස් ආයතනයට විකුණා දැමීමේ සූදානමක් ඇති බවට එහි ඉහල පෙලේ නිලධාරීන්ගේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙනස....!!!කොහොමද බොරැල්ල හන්දිය ලස්සනයි නේද..?


පෝස්ටර්,කටවුට් ගැන මහහඬින් මොරදුන් යහපාලන නඩේ අද වන විට කොළඹ නගරයට කර ඇත්තේ කුමක්ද....!!! මේ අද දින බොරැල්ල නගරයේ දර්ශණ කිහිපයක්...

හොර දේශපාළුවන්ගේ සහ ජනතාවගේ වෙනස...!!!

මේ කථා කියූ උන් තවමත් ඵකට පාර්ලිමේන්තුවේ...මේ වීඩියෝ පටය පුන පුනා විකාශය කළේ හිරුටීවී...වැඩේ කියන්නෙ රටටම කුඩු ගෙන්වපු ,ගෙන්වන ,කුඩු ඔස්තාර් වරු දෙපලට අයත් මාධ්‍ය ජංජාලයෙන්...ලැජ්ජා නොමැතිව විකාශය කළේ උන් සුදනෝ වෙන්න....
.තවත් වීඩියෝ ....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.