ඔබට දැනුම් දීමයි....!!!

Tuesday, June 9, 2015
වෙලේ සුදාගේ කළු සල්ලි සුදු සල්ලි කළ හෙරක් මාට්ටු...!!!
Posted by
lankanews
at
June 09, 2015
0
comments
Links to this post
Labels: drugs dealer duminda silva, kudu duminda silva, lankanews, welesuda
රංජන් ගෙන් ජනතා රංගණයක්.....!!!‘ජේ.ආර්ට බැරි දේ ගාල්ලේ සුමනදාස කළා‘
පැතිරෙන ඇස් ලෙඩෙන් බේරෙමු...!!!
Posted by
lankanews
at
June 09, 2015
0
comments
Links to this post
Labels: eye, eye disease, helth problem, lankanews
එල්.ටී.ටී.ඊ. නායකයෙකුට හමුදාවට භාර වීමට යෝජනා කළේ නෑ....!!!
ඉන්දීය ඩී.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි සහ ඔහුගේ දියණිය කණිමෝලි ලබාදුන් උපදෙස් වලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙකු වූ සිය ස්වාමිපුරුෂයා යුද්ධයේ අවසන් සමයේදී ශ්රී ලංකා ආරක්ෂක අංශ වෙත බාර වූවා යැයි පැවසෙන ආනන්දි ශෂිදරන් ගේ ප්රකාශය මුලුමනින්ම පදනම් විරහිත බව කණිමෝලි ප්රකාශ කර ඇත.
Posted by
lankanews
at
June 09, 2015
0
comments
Links to this post
Labels: kanamoli, karunanidhi, lankanews, muththayiah shashidaran
‘ඉලෙක්ෂන් එක අපි දිනුවොත් හිරගෙවල්වල ඉඩ නැතිවේවි' - මහින්ද රාජපක්ෂ කියයි...!!!
දොස්තර ස්ත්රී දූෂකයෙක් කරන්නට හැදූ පාතාල මෙහෙයුම...!!!
Posted by
lankanews
at
June 09, 2015
0
comments
Links to this post
Labels: doctor rape case, fake rape case, fake rape story, lankanews, lankanews online Sinhala Newspaper, rape
සාටක සුනඛ බැසිල්ද නිදහස්වේ...!!!
කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා මේ බව අද දැනුම් දුන්නේ ය. යහපාලනය නම් බෝඩ් ලෑල්ල දමා අත් අඩංගුවට පත් සියළුම නීල කාස හොරුන් මේවනවිට නිදහස් කොට අවසන් ය. රටේ ධනය මහ දවල් කොල්ලකා ස්වීස් සහ යූක්රේන බැංකුවලට යවා.ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන ගණනින් දේපළ මිළදී ගත් සාටක සුනඛ බැසිල්ද මේ අනුව නිදහස්වේ.
Posted by
lankanews
at
June 09, 2015
0
comments
Links to this post
Labels: basil, basil arrival, basil corruptions, basil rajapaksha, basil remand, lankanews, mahinda, mahinda family
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
