ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, June 9, 2015

වෙලේ සුදාගේ කළු සල්ලි සුදු සල්ලි කළ හෙරක් මාට්ටු...!!!


වෙලේ සුදා මත් ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගන්නා ලදැයි කියන මුදල් ඉඩම් මිලදී ගනිමින් හා බැංකු ගිණුම්වල තැන්පත් කරමින් විශුද්ධිකරණය කළැයි පිළියන්දල පදිංචි කාන්තාවක් ලබන 19 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය  9 නියෝග කළේය.

රංජන් ගෙන් ජනතා රංගණයක්.....!!!‘ජේ.ආර්ට බැරි දේ ගාල්ලේ සුමනදාස කළා‘

‘ජේ ආර් ජයවර්ධන හිටපු ජනාධිපති මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ බලයේ සිටින ජනාධිපති කිසිවකුට පැරදවිය නොහැකි ලෙසයි. නමුත් ගාල්ලේ සුමනදාස අබේගුණවර්ධන කියන ජෝතිෂවේදියාට පිං සිද්ධ වෙන්න අවුරුදු දෙකකට කලින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ අපට එළවන්න අවස්ථාව ලැබුණා.‘ යැයි නියෝජ්‍ය ඇමැති රංජන් රාමනායක  කඩවත ජනහමුවක දී පැවසීය.

පැතිරෙන ඇස් ලෙඩෙන් බේරෙමු...!!!

මේ දිනවල සීග්‍රයෙන් දිවයින පුරා පැතිර යන ඇස් ලෙඩ හේතුවෙන් බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත යොමුවී තිබේ. සුළං සහිත කඩින් කඩ වැසි ඇති වන ඒ කාලගුණයෙන් පරිසරයේ ඇති උෂ්ණත්වය ඉවත් කරන කාලගුණයක් බැවින් වෛරස් උණ රෝග තත්ත්වයන් හා ඇස් රෝග බහුලව පවතී. ජුනි මස සිට ඔක්තෝබර් මස දක්වා නිරිත දිග මෝසම් කාලගුණය පවතින හෙයින් ඇස් රෝග බෝවීම සීග්‍රයෙන් සිදුවන බවට වෛද්‍යවරුන් පවසති.

එල්.ටී.ටී.ඊ. නායකයෙකුට හමුදාවට භාර වීමට යෝජනා කළේ නෑ....!!!

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේ අවසන් කාලයේ දී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින්ට ආරක්ෂක අංශ වෙත බාරවීමට තමා කිසිදු උපදෙසක් ලබානොදුන් බව (07) ඉන්දීය ඩී.එම්.කේ.පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණිමෝලි  පවසා ඇත. කණිමෝලි යනු ඩී.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි ගේ දියණිය යි.
ඉන්දීය ඩී.එම්.කේ.පක්ෂ නායක එම්.කරුණානිධි සහ ඔහුගේ දියණිය කණිමෝලි ලබාදුන් උපදෙස් වලට අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායකයෙකු වූ සිය ස්වාමිපුරුෂයා යුද්ධයේ අවසන් සමයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත බාර වූවා යැයි පැවසෙන ආනන්දි ශෂිදරන් ගේ ප්‍රකාශය මුලුමනින්ම පදනම් විරහිත බව කණිමෝලි  ප්‍රකාශ කර ඇත.

‘ඉලෙක්ෂන් එක අපි දිනුවොත් හිරගෙවල්වල ඉඩ නැතිවේවි' - මහින්ද රාජපක්ෂ කියයි...!!!

‘ලබන පාර මහ මැතිවරණය අපි දින්නොත් හිර ගෙවල්වල ඉඩ නැතිවෙන එක අනිවාර්යයි. මම සාමාන්‍යයෙන් පලි ගන්න පුද්ගලයෙක් නෙමෙයි. ඒත් මට අපේ කට්ටියව ෂූවර් කරන්න බෑ. උන් හැම එකාටම යහපාලකයො ගැන යකා නැගලා ඉන්නෙ. මොනවයින් මොනව වෙයිද හිතා ගන්නවත් බෑ. කොණක ඉදල සුද්ද කරයි. ඒ මිනිස්සුන්ගෙ තරහ සාධාරණයි. ඩී.වී. උපුල් අපේ පළාත් සභා ඇමතිතුමා කෑ ගහල කිව්වෙ ඒක. ඒ වගේ උපුල්ලා සිය දාස් ගාණක් බලන් ඉන්නෙ මං අගමැති වෙනකම්. මං පලි නොගත්තත් පලි ගැනීම මට වලක්වන්න බෑ' යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  පසුගියදා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ජාතික පුවත්පතක ප්‍රසිද්ධ කතුවරයෙකු සමගය.

දොස්තර ස්ත‍්‍රී දූෂකයෙක් කරන්නට හැදූ පාතාල මෙහෙයුම...!!!

බණ්ඩාරවෙල දිසා රෝහලේ වෛද්‍යවරයෙකු ස්ත‍්‍රී දුෂණ චෝදනාවකට ලක් කරවීම සඳහා ස්ත‍්‍රියක් මෙහෙයවූ පාතාල කල්ලියක සාමාජිකයන් දෙදෙනෙක් ඇල්ල පොලිසිය විසින් ඊයේ සවස සිදුකල මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන ඇත.

සාටක සුනඛ බැසිල්ද නිදහස්වේ...!!!

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ඇප අයැදුම පිළිබඳ ලබන 15 වැනිදා සළකා බැලීමට අධිකරණය තීරණය කර තිබේ.
කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා මේ බව අද දැනුම් දුන්නේ ය. යහපාලනය නම් බෝඩ් ලෑල්ල දමා අත් අඩංගුවට පත් සියළුම නීල කාස හොරුන් මේවනවිට නිදහස් කොට අවසන්‍  ය. රටේ ධනය මහ දවල් කොල්ලකා ස්වීස් සහ යූක්‍රේන බැංකුවලට යවා.ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන ගණනින් දේපළ මිළදී ගත් සාටක සුනඛ බැසිල්ද මේ අනුව  නිදහස්වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.