ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, June 7, 2015

රට රැවටීමට පැළ සිටුවීම....!!!

ජගත් පරිසර දින සැමරුම් මහෝත්සවය ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්  (06 දා) විහාරමහාදේවි උද්‍යානයේදී පැවැත්විණි. 2015 පරිසර දිනය සැමරුම සනිටුහන් කරමින් ජනපතිවරයා විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ සමරු ශාකයක්‌ රෝපණය කර ජලය දැමූ අයුරු.

අන්‍ය ආගමිකයන් අමනාප වෙතැයි බියෙන් සිරිකොතේ පොසොන් පිංකම නවත්තලා.. !!!

ජාතික භික්ෂු පෙරමුණ මගින් සිරිකොත තුළ පැවැත්වීමට සූදානම් කරනලද පොසොන් පිංකම් මාලාව සහ පිරිත් දෙසුම එක්සත් ජාතික පක්ෂ වර්තමාන ඉහල නිළධාරී මණ්ඩලයේ දෙදෙනෙකුගේ සහ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුගේ බලපෑම මත නවතා ඇතිබව අභ්‍යන්තර ආරංචිමාර්ග මගින් අපට වාර්තා වෙයි.

මහින්දයා අපිවත් කාලා ඌවත් විනාශකර ගත්තා.. !!!

අද වන විට සියළු පාක්ශිකයන් දේශපාලන අනාතයින් බවට පත්වී ඇති බව කඩුවෙල නගරාධිපති ජි .එච් .බුද්ධදාස  පවසයි. ඔහු මේ බව කියා සිටියේ 05* පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදීය.අද දේශපාලනය සම්පූර්ණයෙන්ම අච්චාරුවක් බවට පත්ව ඇති බවත් මේ මොහොතේ කල යුතු වන්නේ ශ‍්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් ලෙස පක්ෂයේ සිටීම පමණක් බවද ඔහු කියා සිටියේය. ...

තොප්පියේ හැටි රවුමෙන් තේරේ....!!!

හොඳ හොඳ සෙල්ලම්
දැන් දැන් එළියට..
පොරොන්දු වූ මුස්ලිම්

පරිපාලන ඒකකය පාර්ලිමේන්තුව
විසුරුවන්න පෙර  ඕනෑ..
වෙනම මුස්ළිම් පරිපාලන දිස්ත‍්‍රික්කයක් ලබා දෙන බවට සිදුවුන පොරොන්දු වීම මත මුස්ළිම් කොංග‍්‍රසය එවකට පොදු අපේකෂක මෛත‍්‍රීපාල සිරිසේනගේ මැතිවරණ ව්‍යාපාරයට සහාය දීමට පැමැණියේදැයි සැක හිතෙන අන්දමේ සිදුවීමක් පසුගිය දා සිදුවී ඇත.

කෝ මහ කුඩ්ඩා...!!! ඌ තාම නිදැල්ලේ...!!!.

කෝ මහ කුඩ්ඩා...!!! තාම නිදැල්ලේ.
මේ පර දේශපාළුවන් සිතනුයේ ජනතාවට ඌ අමතක ඇතැයි සිතාය.යහපාලනයෙන් හෝ සෙතක් වේ යැයි. මහ කුඩ්ඩා , පතළ මිනීමෝරා අල්ලැයි සිතුවද උන්ගේ මුදල් බලය හමුවේ .මේ කාළකන්ණී දේශපාළුවන් නිහඬය.වත්මන් දේශපාළුවන් සිතනුයේද මේ මහා පරිමාණ දේශද්‍රෝහීයා අමතක ඇතැයි .කියාය නමුත් ඌට සහ උන් ගාවා ගත්   කිසිදු පරයෙකුට නැවත  ජනතාව ඡන්දය නම් නොදෙනු නියතය....
ඒත්.... රටට ජනතාවට ආදරේ මාධ්‍ය නිහඬව නොසිටී.
මේ විරිඳු මාධ්‍යයෙන් ඒ ගැන මතක් කොට දෙන අපූරු වීඩියෝ පටයක්....
ඔවුනට අපගේ ස්තූතිය...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.