ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, June 6, 2015

හෙළිදරව් වුවද යට ගසන රාජපක්‍ෂ පවුලේ යෝධ මුදල් සම්භාරයන් ගැන ඔබ දන්නේ මොනවාද...!!!

වත්මන් මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන ඇලෝෂියස් නැමැත්තා රාජපක්ෂවරුන්ගේ කළු සල්ලි තැන්පත් කර ඇති බැංකු ගිණුම් පිළිබඳ විස්තර හෙලිදරව් වීම වැලැක්වීමට තම සම්පූර්ණ සහාය දෙමින් සිටින බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් අප වෙත වාර්තා වේ. මෙම ඇලෝෂියස් නැමැත්තා නාමල් රාජපක්ෂගේ හා සජින් වාස් ගුණවර්ධනගේ ව්‍යාපාරික හවුල්කරුවා වේ.

රනිලාගේ පිහිටෙන් ගුවන් සේවයත් මරණ මංචකේ...!!!

මේ වන විට මර ඇඳේ පණ අදිමින් සිටින ‘ශ්‍රී ලංකන් ගුවන් සේවය' ඉතා ඉක්මනින්ම මරණයට පත් කිරීම සඳහා රනිල් - මෛත්‍රී යහපාලන ආණ්ඩුව රනිල්ගේ ගජ මිතුරන් පිරිසකට භාර දී ඇති බව වාර්තා වේ.

මුදල් අමාත්‍යංශය යටතේ පාලනය වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව අධ්‍යක්ෂක මණ්ඩලය ලෙස රනිල් වික්‍රමසිංහ මහතාගේ රාජකීය විද්‍යාලයේ එකම පන්තියේ උගත් මිතුරෙකු වන අජිත් ඩයස් මහතා පත්කොට ඇති අතර ඉතිරි අධ්‍යක්ෂකවරුන් ලෙස රඛිත ජයවර්ධන, මහින්ද හාරිදාස් සහ නෙරංජන් දේවා පත්කොට තිබේ.

විල්පත්තුවේ අරාබි ආක්‍රමණය සහ වහාබ්වාදයේ විසකුරු සෙවණැළි.


විල්පත්තු වනෝද්‍යාණ  රක්ෂිතය විනාශකරමින් කටාර් රාජ්යයේ "ෂෙයික් හමාඩ් බින් පදනම" (http://en.wikipedia.org/wiki/Qatar_Foundation) නම් වූ රාජ් නොවන ආයතනයේ මූල්‍ය  ආධාර මත රිෂාඩ් බදියුද්දීන් විසින් ගොඩගන "වයඹ දිග සුන්නි මුස්ලිම් කලාපය".අපට ලැබී ඇති නවතම ඡායාරූප මේ සමග

චන්ද්‍රික‍ා චින්තනය....!!!

ශ්‍රි ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජ සම්පත් මත බහුතර සිංහලයා විසින්, සුළුතරයට එරෙහිව ඒකාධිකාරයක් පවත්වා ගැනීම අවසන් කළ යුතු" යැයි චන්ද්‍රිකා කුමාරතුංග පවසනවා. දෙමළ සංධානය විසින් සංවිධානය කළ චෙල්වනායගම් සැමරුම් දේශණය පවත්වමින් ඇය මෙ‍සේ සඳහන් කළා.
චන්ද්‍රිකා නැමැති ස්ත්‍රිය පිළිබඳ මෙරට බොහෝ අයට ඇත්තේ අපේක්‍ෂාභංග හැඟීමක් වුවත් ඇය වත්මන් ආණ්ඩුවේ තුළ දරන බල භූමිකාව සැලකිල්ලට ගත් විට ඇය මග හැර යන්න බැහැ. චන්ද්‍රිකා තුළින් මේ මතු වෙන්නේ වත්මන් ආණ්ඩුවේ චින්තනය ද ?.

යෝෂිත කියන්නෙත් මිනී මරුවෙක්ද..???යසාරා සහ වසීම් ගේ ඇත්ත කතාව !

ඉතාමත්ම අවාසනාවන්ත ලෙස අප අතරින් වෙන්වූ වසීම් තාජුඩීන්ගේ අභිරස් මරණය සම්බන්දයෙන් යලිත් කතා බහක් ඇතිවී ඇති වී ඇති සමයක වසීම් තාජුඩීන් මරණය සම්බන්ධයෙන් ඇති අභිරහස ....!!!

යහපාලන ආණ්ඩුව සමලිංගික වූයේ කෙසේද...?

ජාත්‍යන්තරය හමුවේ සමලිංගික සේවනයට පක්‍ෂව
පෙනී සිටියේ කෙසේදැයි ආණ්ඩුව රට හමුවේ පැහැදිලි කළ යුතුයි - ජා.නි.පෙ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අය-වැය කාරක සභාවේදී සමලිංගික සේවනයට අදාළ යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී සමලිංගික සේවනයට පක්‍ෂව පෙනී සිටියේ කෙසේදැයි වත්මන් ආණ්ඩුව රට හමුවේ පැහැදිලි ප‍්‍රකාශයක් සිදු කළ යුතු යැයි ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

මුරුත්තෙට්ටුවේ ආනන්ද මහින්ද රාජපක්ෂට මෙතරම් ආදරේ ඇයි ?

මේ දවස්වල ලංකාවේ ජනප්‍රියම පන්සල අභයාරාමයයි. එය බුදුන් වැඩියා යැයි කියන අටමස්ථාන, සොළොස්මස්ථානවලට ද වඩා ඉතා වැදගත් ආගමික ස්ථානයක් බවට පත්ව ඇත. ඒ නව මහින්දාගමනය හේතුවෙනි. මේ වනවිට මුරුත්තෙට්ටුවේ හෙද නායක හාමුදුරුවෝ
පන්සලේ වැඩසිටින ධාතූන් වහන්සේලාටත් වඩා ඉහළින් පුද සත්කාර සම්මාන දක්වන්නේ මහින්ද රාජපක්ෂටය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.