ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, June 4, 2015

සුසිල් ඉවතට - සන්ධාන ලේකම් ධූරය එස්.බීට...!!!

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම් ධූරයෙන් සුසිල් ප්‍රේම්ජයන්ත ඉවත් කොට එම ධූරය එස්.බී. දිසානායකට ලබා දීමට ජනාධිපතිවරයා මේ වන විට සලකා බලමින් සිටින බව ජනාධිපති කාර්යාලීය ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා හේතු වී ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත  100% ක් මහින්දවාදියෙකු බව රාජ්‍ය බුද්ධි සේවය විසින් ජනාධිපතිවරයාට වාර්තා කිරීමෙන් අනතුරුවය.

බල්ලෙක්වත් මගේ කෝල් වලට ආන්සර් කරන්නෑ' - මර්වින්

පවුලේ උදවිය සමග කතරගම චාරිකාවක් යාම සඳහා හෝටලයක් වෙන්කරවා ගැනීමට සිතා හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා තමාට හිතවත් කෝටිපති ව්‍යාපාරිකයන් කීප දෙනෙකුට දුරකතන ඇමතුම් දී තිබේ.

දින පොත් වල වියදම මිලියන 140ක් .... !

දින පොත් හා දින දර්ශන මුද්‍රණයට නිවාස ඉදිකිරීම් ඉංජිනේරු සේවා සහ පොදු පහසුකම් අමාත්‍යාංශය වියදම් කළැයි පැවසෙන රුපියල් මිලියන 140 ක මුදල අවභාවිත වී ඇත්දැයි වහාම පරීක්ෂණයක් කොට අධිකරණයට වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස්  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

මහ බැංකු අධිපති ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ද....?


- දිනේෂ් ගුණවර්ධන අගමැතිගෙන් අසයි

මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් 
ශ්‍රී ලංකා පුරවැසියෙක්‌ද වෙනත් රටක පුරවැසියෙක්‌ද යන්න සභාවට දැනුම් දෙන ලෙස එජනිස මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන    පාර්ලිමේන්තුවේදී අගමැතිවරයාගෙන් විමසා සිටියේය.ස්‌ථාවර නියෝග 23/2 යටතේ ප්‍රකාශයක්‌ කරමින් දිනේෂ් ගුණවර්ධන මහතා මෙසේද කීය.

පිළිකා අතුරුදන් කරන යුග පෙරළිකාරී ඔසුවක් ..!!!


පිළිකා වර්ග ගණනාවක් අතුරුදන් කරන යුග පෙරළිකාර ඔසුවක් වෛද්‍යවරුන් විසින් සාර්ථක ලෙස අත්හදා බලා ඇතැයි වාර්තා වේ.
ඩිම්බ කෝෂ, ගර්භාෂ, පෙනහළු හා ආන්ත‍්‍රික පිළිකාවන්ට අදාළව මෙම ඖෂධ අත්හදාබැලීම සිදුකර ඇති අතර එහි සාර්ථකත්වය පිළිබඳව චිකාගෝහි පැවති සායනික පිළිකාවේදය පිළිබඳ ඇමරිකානු සංගමයේ වාර්ෂික සමුළුවට සහභාගී වූ විද්‍යාඥයින් විශ්මයට පත්වූ බව පැවසේ.

ඡේ. එච්. ජයවර්ධන ජීවිත කරළියෙන් සමුගනී

ගුවන් විදුලි නාට්‍ය රචකයකු හා ටෙලි නාට්‍ය නිෂ්පාදකයකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ ඡේ. එච්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.