අවසානයේදී වෙලේ සුදාණෝ ට නඩුවැටුණේ කුඩු ග්‍රෑම් 7.9 ක් සන්තකයේ තබාගෙන අලෙවි කළැයි කියාය.ඵම සාක්කියද ලස්සණට වාෂ්ප කොට ඇත්තේ පොලිස් සුණඛයෙකී.වෙලේ සුදා හෙවත් සමන්ත කුමාර 2002.05.27 වැනිදා හෙරොයින් කුඩු ග්‍රෑම් 6.7
ක් ළඟ තබාගෙන අලෙවි කළැයි කියන සිද්ධියේ පොලිස් තොරතුරු පොත අතුරුදන් වීමට
හිටපු පොලිස් ස්ථානාධිපති ඊ.ඇම්.සේනානායක වගකිව යුතු යැයි ජ්‍යෙෂ්ඨ පොලිස්
අධිකාරී ජී.ආර්.එල්.රණවීර මහතා ලලිත් ජයසූරිය මහාධිකරණ විනිසුරුට අද
වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේය.
අල්ජසීරා මාධ්‍ය ආයතනයට සම්බන්ධව සේවය කළ කාලයක් අත්අඩංගුවේ පසුවූ දැනට
නිදහස ලබාසිටින මාධ්‍යවේදී මොහොමඩ් ෆාමි තම සේවාදායකයාට එරෙහිව අධිකරණයට
පෙත්සමක් ඉදිරිපත් කරන බව පවසා ඇත.
ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ ඔහුගේ නීතිඥවරිය හා එක්ව පවත්වා ඇති මාධ්‍ය සාකච්ඡාවකදී බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය 06 වැනිදා පස්වරු 2.30ට කොළඹ-07, ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී
සිනමා ශාලාවේදී එළි දැක්විණි. සංවාද සංයෝජනා 1-10, කතාව, ගෙම්බා,
සත්‍යාගාරය, පත්තර ප්‍රශ්න සහ ඇත්ත උත්තර, අකුරු අතර කතා ඒ අතර වේ. "ඇත්තටම
සන්නස්ගල මොකක්ද මේ කරන්න හදන්නේ?" මේ ඒ ගැනය.
ඇත්තටම කතා කළොත් පොත් ගැන කතාවක් නැති මේ වගේ කාලෙක ඔබ මේ තියන්න හදන්නෙ දේශපාලනයට එන එකේ මූලික පියවර නේද...?
මම
දේශපාලනයට එනවා කියන එක අනාගත කාලයයි. මම හිතන්නෙ මේක සන්නස්ගල දේශපාලනයට
ඇවිල්ලා කියලා කිව්වනම් ලස්සනයි. මම දේශපාලනයට ඇවිල්ලා හුඟක් කල්.
කූප්රකට පොහොර සමාගම් දෙකක් මගින් ඉන්දුනීසියාවේ සිට
ග්ලයිපොසේට් නමැති උග්‍ර විෂ සහිත කෘෂි රසායනය අඩංගු කන්ටේනර්
විස්සක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධියක් හේතුවෙන් මේ වන විට
යළිත් කෘෂි රසායන මාරයා පිළිබඳ සමාජ කතිකාවතක් ඇරඹී තිබේ.
ග්ලයිපොසේට් යනු මෙරට තුළ තහනම් කෙරුණු කෘෂි රසායනයකි.
ශිෂ්‍යත්වයක් ලැබ ජර්මනියට ගිය ටයි මහතා සුපුරුදු රාජකාරි කටයුතු සඳහා යළි රූපවාහිනියට පැමිණ සිටියේය. ඔහුගේ සෙවණෙහි වැඩකිරීමට මසිත තිබූ භීතිය මේ වන විට ද පහව නොතිබිණ. හඬකැවීම් අංශයේ ඇති වැදගත්කම එවකට ජාතික රූපවාහිනියේ සිටි බලධාරීන්ට කියාපෑමෙන් පසුව ටයි මහතා විසින් ලබා ගත් අලුත් අංශයට මා අනුයුක්ත කළ විට එහි රාජකාරි කටයුතු භාර ගැනීම සඳහා මා ගියේ මරන්නට දක්කගෙන යන වස්සෙකු පරිද්දෙනි. “ඔය කේන්තියට කෑ ගැහුවට ඕක නිකං සෝඩ බෝතලේ ඇරියා වගේ. ඉන් පස්සෙ හිතේ මොකවත් නෑ” ටයි මහත්තයා ළඟට ඔහුගේ සහායක වශයෙන් සේවයට යන්නට මා මැළිවන විට එවකට නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් පුටුවේ සිටි හෙන්රි ජයසේන මහතා විසින් මා දිරි ගන්වන ලද්දේ ඒ අයුරිනි.
පාකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට හෙරොයින් මත්කුඩු එවමින් සිටියදී
පාකිස්ථානයේදී අත් අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට බාර දුන් වෙලේ සුදා හෙවත්
සමන්ත කුමාර 2008.12.04 වැනිදා ගල්කිස්සේදී හෙරොයින් කුඩු ග්‍රෑම් 7.9 ක්
සන්තකයේ තබාගෙන අලෙවි කළැයි වෙලේ සුදාට (18) චෝදනා පත්‍ර බාරදුන්නේය.
අධිකරණ නියෝගය නොතකා විග්නේෂ්වරන්, දෙමළ සන්ධානය නන්දිකඩාල් සැමරුමේ.අද දිනයේ මුලතිවුහි සමරු උත්සව පැවැත්වීම තහනම් කරමින් නිකුත් කර තිබූ
අධිකරණ නියෝගය නොතකමින් මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් නන්දිකඩාල්හිදී
යුද්ධයේදී මියගිය පුද්ගලයන් සැමරීම සඳහා උත්සවයක් පැවැත්වින.
රවීන්ද්‍රන් කරුපයියා විනිමය වංචා නඩුවෙන් නිදොස් කර නිදහස් කරයි..!!!
මුල්‍ය විශුද්ධිකරණ පනත උල්ලංඝණය කරමින් රුපියල් තිස් කෝටියක් මෙරටට
විදේශයක සිට ගෙන්වූ බවට පවරා තිබූ නඩුවෙන් මුදල් ඇමැති රවීන්ද්‍රන් කරුපයියා හා
තවත් දෙදෙනෙක් කොළඹ මහාධිකරණ විසින් නිදොස් කර නිදහස් කර තිබේ.
ශ්‍රී
ලංකාව තුළ පවත්නා මහජන නියෝජිත ආයතන මගින් රටේ ජනතාවට අවශ්‍ය කෙරෙන විවිධ
සේවා රාශියක් කිරීමට එම ආයතන බැඳී සිටී. මූලික වශයෙන් කෘෂිකර්මය
නගාසිටුවීම, අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස, මාර්ග ආදී ප්‍රධාන කටයුතු සංවර්ධනය
හා සමාජ සේවා ආදිය පොදුවේ පාර්ලිමේන්තුව සහ පළාත් සභා මගින් ඉටුකිරීමට
ව්‍යවස්ථානුකූලව බැඳී ඇත.