ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 16, 2015

විල්පත්තු-මඩු වන විනාශයේ ඇත්ත...!!!

අක්‌කර 2500ක්‌ වන සංරක්‍ෂණයෙන් උදුරා ගත්
* ගිය ආණ්‌ඩුව නියෝග කළා... අපි දුන්නා - වන සංරක්‍ෂක ජනරාල්
* කැපූ දැවවලට වුණු දේ මම දන්නේ නෑ - මන්නාරම දිසා ලේකම්

යුද්ධය ත්‍රාසජනකය. බිහිසුණුය. පාපතරය. ජාති ජාතිත් ප්‍රාර්ථනා කළ යුත්තක්‌ නොවේ. එහෙත් තිස්‌ වසරක්‌ පුරා මෙරට මුල්බැසගෙන තිබූ ඒ යුද්ධයෙන් රටට ලැබුණු මහානර්ඝ ප්‍රතිලාභ කිසි විටෙකත් සාමයෙන් නොලැබේ. අනාගතයේ යළි කවරදාකත් බලාපොරොත්තු විය ද නොහැක. මෙය අපබ්‍රංස කතාවක්‌ නොවේ. සැබැවින්ම යුද්ධය නිසා මහත් සුවිසල් ප්‍රතිලාභ දෙකක්‌ රටට ලැබුණු බව ලියුම්කරු කල්පනා කරයි.

සාම්පූර් අතිශයින්ම 'අත්‍යාවශ්‍ය' වන්නේ ඇයි...?

මෙය නම් ඉවසිය නොහැකි විහිළු සිදුවන සමයකි. යහපාලනය විසින් විටෙක කබරගොයාව තලගොයකු කර අපට ගිල්වයි. තවත් විටෙක තලගොයාව කබරගොයෙකු කර අපව බයකරයි. කොළඹ අධි ආරක්‍ෂිත කලාප ඉවත්කරන්න යෑයි කියා අප කව්රුත් යහපාලනයට කතිර ගැහුවේ නැත. නමුත් කතිරයේ බලය ලැබූ සැනින් කොළඹ අධි ආරක්‍ෂිත කලාප රැසක්‌ ඉවත් කර ඒවා නිදහස්‌ කලාප බවට පත් විය. ඒ සමගින් වෙනදා වැසුණු පාරවල් ඇරුණි. අපිට දැනුණේ පහසුවකි. ඉතින් අපි චූන් වීමු. ලබ්බට තැබූ අත පුහුලටද තබන්නේ යෑයි

ජාතියට මුවා වී "යක්‍ෂයා" සැමරීම ...!!!

අනේ..! අහේතු කාලයකි
මරුවෝත් විරුවෝය
විරුවෝත් මැරුවෝය....!!!


 මෙරට ඉතිහාසය දෙස විමසීමෙන් බැලීමේදී ජාතියක්‌ වශයෙන් අප වරද්දා ගත් තැන් බොහෝය. නමුත් ඒ වැරදි තුළින් රට අරාජිකත්වය දෙසට ගමන් කරද්දී කුමක්‌දොa වාසනාවකට යළිත් වැරදි නිවැරදි වෙමින් සියලු දෝෂ බංගවී ගියේ ආශ්චර්යයක්‌ පරිදිය. එවන් තැන්හිදී රටේ ජනතාව කියන්නට වූ එක්‌ කතාවක්‌ද විය.

රට ඉවරයි දේශපාළු සූකරයෝ නිද්‍රාවේ ...!!! බළලෝභී කාළකණ්නි දේශපාළුවනී...දැන්වත් රට ගැන බලාපියව්....!!!

විල්පත්තුවේ දැන් සිදුවන්නේ යටත් විජිත
යුගයෙන් පසු ලොකුම වන විනාශයයි

පරිසරවේදීහු කියති....

බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවූ දැවැන්තම වනාන්තර විනාශය විල්පත්තු උතුරු කල්ලාරු සහ පෙරියමඩු වනාන්තර විනාශය බව පරිසරවේදීහු කියා සිටිති.
ඝන වනාන්තර අක්‌කර 2500 ක්‌ සහ පරිවාර කැලෑ ඉඩම්, හොර ඔප්පුවකින් ලියාගෙන සිදුකරනු ලබන මෙම විනාශය වහා නතර නොකළ හොත් ජාතික වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් දරුණු පරිසර ව්‍යසනයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි ද ඔවුහු ප්‍රකාශ කරති.

මුහුදු මාර්ගයෙන් කොළඹට ගෙනා ලක්ෂ 50ක කුඩු...!!!කුඩු මාෆියාව තවමත් යහතින්...!!!

මුහුදුබඩ මාර්ගවලින් කොළඹට ගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 50ක් වටිනා හෙරොයින් තොගයක් සමඟ සැකකරුවකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ඊයේ දහවල් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ග්‍රෑම් 250ක තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වන උසස් නිලධාරියකු සඳහන් කෙළේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම් දම්වැලේ එක් පුරුකක් වශයෙන් සැලකෙන පළමු පුද්ගලයා පසුගිය අඟහරුවාදා නාරාහේන්පිට කල්‍යාණි මාවත ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10ක හෙරොයින් ග්‍රෑම් 55ක් සමඟ අත්අඩංගුවට ගත් බවයි.සමාජ ජාල වෙබ් අඩවියක දුමින්ද සිල්වාණන් ගැන පළවූ නිර්මාණයක්...

මේ යහපාළනය යටතේත් ලංකාවේ කුඩු ගෝඩ්ෆාදර් යහතින් වැජඹීම මෙයට හේතුව බව සියළු දෙනාගේම අදහසයි. රටේ විශාල මාධ්‍ය ජාළයක් ඇති ඔහුගේ සොයුරාද තමන්ගේ කුඩු ව්‍යාපාරයේ විශාල මුදල්  සිරිකොතටද නොමසුරුව ලබාදීමේ මහිමය මෙයට බලපා ඇත.
ජාතියේ මහා ඛේදවාචක සමයක්වී ඇති මේ සියළු දෑ තුරන් කිරීමට නිද්‍රාශීලීව සිටින පුරවැසියන් ඵකතුවීමට අවශ්‍යයවු කාළයකී.
ඵවැනි සංවිධානයක් සඳහා ඔබගේ ලංකානිව්ස් වටා ඵක්වන මෙන් ඉල්ලමු.

අධි විකිරණශීලී ඛනිජයක් කොලොන්නෙන් හමුවෙයි...!!!

සමරස් කයිටි නමින් හඳුන්වන විකිරණශීලී ඛනිජයක් ප්‍රථම වරට ලංකාවේ පෙළොවෙන් සොයාගෙන තිබේ.
රත්න විද්‍යා ගවේෂකයකු වන නන්දන එදිරිසිංහ  කොළොන්න ප්‍රදේශයේදී කළ ගවේෂණයකදී මැණික් ගල් අතර තිබී මේ විකිරණශීලී ඛනිජය සොයාගෙන ඇත.
භූ විද්‍යා හා කැණීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය බර්නාවන් ප්‍රේම්  වෙත මේ ඛනිජය ඉදිරිපත් කර වැඩිදුර පරීක්‍ෂණවලට ඔහු එය ඇමෙරිකාවට යැවූ අතර එහිදී නිගමනය වී ඇත්තේ එය අධි විකිරණශීලී ඛනිජයක් බවයි.

මාරවිල කුඩු තොගය ගැන සෙබස්තියන් පියතුමාගෙන් පොලිසියට චෝදනාවක්...!!!

ඉන්දියාවේ සිට තොඩුවාව වෙරළට බෝට්ටුවකින් ගෙන ආ කිලෝ 60කට වැඩි හෙරොයින් මත්කුඩු තොගය ගැන දුන් තොරතුරු අනුව නිසි වේලාවට සහකාර පොලිස් අධිකාරිවරයා මැදිහත්වී කටයුතු කළා නම් සැකකරුවන් සමඟ මුළු කුඩු තොගයම අත්අඩංගුවට ගත හැකිව තිබූ බව මට්ටාකොටුව මීසම පාලනාධිපති නෙවිල් සෙබස්තියන් පියතුමා චෝදනා නඟමින් ප්‍රකාශ කරයි. උන්වහන්සේ මෙසේ කියා සිටියේ තොඩුවාව වෙරළින් පසුගිය 11දා හෙරොයින් මත්කුඩු කිලෝ 8.528ක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක ඒකකයේ නිලධාරීන් විසින් බලවත් පරිශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගත් බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර විසින් මාධ්‍යයට කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.