ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 15, 2015

එතනෝල්, කුඩු, කැසිනෝ ගැන ආණ්‌ඩුව ක්‍රියාත්මක නොවීම ....!!!

අපි පත් කර ගත් යහපාලන ආණ්‌ඩුවෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වු එක්‌ පැත්තක්‌ සිදු නොවන බව කැබිනට්‌ ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න පැවසීය.
එතනෝල්, කුඩු, කැසිනෝ ගැන කියා මැතිවරණයට පෙර කෑ ගැසුවත් ඊට සම්බන්ධවූවන් මෙතෙක්‌ අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බවත් හෙතෙම කීය.

ලංකානිව්ස් පෙර පටන් පෙරමුණේ...!!!

ලොව ප්‍රමුඛතම වෙබ් අඩවි ජනප්‍රියතාවය සහ ඇගයීම් සංඛ‍යාතයේ  ඉහළම අගයක සිටින ඔබගේම ජනප්‍රිය ලංකානිව්ස් සමග සම්බන්ධ විය හැකියි.
ප්‍රාදේශීය සහ විදේශීය ලේඛකයන් දැන් බඳවා ගැනේ.
ඵසේම ඔබගේ වෙළඳ දැන්වීම් දැන් භාර ගැනේ.
ඡායාරූප ශිල්පීන් සහ තීරූ රචකයන් හටද අවස්ථාවන් රැසක්...
ලංකානිව්ස් අනුබද්ධිතව ඉදිරියේදී  විදේශයන් තුළ නිෂ්පාදනය  කිරීමට යෝජිත රූපවාහිණී නිර්මාණ සඳහාද ආධුනික නළු නිළියන් බඳවා ගැනේ .  ඔබගේ විස්තර දැන්ම ඵවන්න.
[email protected]

හොර ෂෙනුකා සමග මහින්ද මැජික් බෝලය අත හැරිය මොහොතක ...!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ  ඉදිරියේදී තමා අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින බව මතුගම, පැලවත්ත, නන්දනවන විහාරයේ පැවැති රැස්වීමකදී ප්‍රකාශ කර තිබේ.

එහිදී අදහස් දැක්වූ මහින්ද රාපක්ෂ,

''අද රජයේ මැති ඇමතිවරු භාගයක් හිරේ. දැන් එක එක්කෙනා මට නඩුවක් දාලා තියෙනවා. මං අද තමයි දැනගත්තේ. නීතිඥ මහත්තයෙක් කතා කරලා කියනවා සර් සර්ටත් නඩුවක්ලු. නඩුවක් දාන්න ලෑස්ති වෙනවලු. දේශපාලඥයින් නිසා අපිට පුරුදුයි ඕවා. මමනම් ඕනවෙලාවක සූදානම් වෙලා ඉන්නේ ඕවට යන්න.'' යනුවෙන් ප්‍රකාශ කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.