ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, May 13, 2015

තහනම් වල්නාශක මුදා හැරීමේ අපි නොදන්න කතාව...!!!

කතාවට අදාළ සිදුවීම වන්නේ තහනම් වල් නාශක කන්ටේනර් 15 ක්‌ මුදා හැරීමේ සිදුවීමයි. මෙම තහනම එසේ මෙසේ එකක්‌ නොව බරපතළ එකකි. වකුගඩු ආසාදන ඇති කිරීමේ ඉඩක්‌ පවතින ග්ලයිපොසෙට්‌ (GLYPHOSATE) නම් වල් නාශකය මේ කන්ටේනර් 15 තුළ තිබුණු බව ආරංචි මාර්ගවලින් කියෑවිණි. එම කන්ටේනර් 15 තුළ කිලෝ දෙලක්‍ෂ තිස්‌හයදහස ඉක්‌මවන තහනම් වල් නාශක ප්‍රමාණයක්‌ තිබී ඇත.

මාරවිල දූෂණ මර්දන ස්‌ථානාධිපති ඇතුළු තිදෙනකුට වහාම මාරුවීම්....!!!

කොළඹින් පැමිණි පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශය මගින් කෝටි අටක්‌ වටිනා හෙරොයින් කිලෝ 8.528 ක්‌ අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟ මාරවිල පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ ස්‌ථානාධිපති, උප පොලිස්‌ පරීක්‍ෂක ඇතුළු තිදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි 12 දා රාත්‍රි සිට ස්‌ථාන මාරුකර ඇත.උප පොලිස්‌ පරීක්‍ෂකවරයා පුත්තලමටත්, බුද්ධි අංශයේ කොස්‌තාපල්වරුන් දෙදෙනා වනාතවිල්ලුවට සහ නවගත්තේගමටත් මාරු කිරීමට වයඹ පොලිස්‌ ප්‍රධානියකු විසින් නියෝග කර තිබේ.

ජහපාලනය සහ රටේ අනාගතය

ශ්‍රී ලංකාවේදී 'යහපාලනය' (ජහපාලනය) නමින් හැදින්වෙන්නේ good governance යන්නෙහි සිංහල වචනය ය. ලෝකයේ good governance යන්න මෙරටදී හැගවෙන්නේ සපුරා වෙනස් අර්ථයකිනි. එහි ‍අර්ථය ඇතැම් විට 'හොරු ඇල්ලීම' විය හැකි ය. ඒ අනුව, good governance යනුවෙන් හැදින්වෙන සමාජ ක්‍රියාදාමය, සිංහලයෙන් 'හොරු ඇල්ලීම' ලෙසින් හැගවෙන නිසා එවැනි ව්‍යාපෘතියක් ලෝකයේ තිබෙන්නේ අප රටේ පමණක් යයි කීම, යුක්ති යුක්ත ය.

වින්ඩෝස් දහය අන්තීම ඵකලු....!!!

මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මේ වන විට අත්හදා බලමින් සිටින වින්ඩෝස් 10 නවතම සංස්කරණයෙන් පසුව තවත් මෙහෙයුම් පද්ධතියක් එළිදැක්වීම සිදු නොකරන බවට මයික්‍රොසොෆ්ට් ආයතනය පවසයි..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.