ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, May 12, 2015

නුවරඑළියේ දේශපාලනඥයකුට 1991 දේශපාලනයට එන විට වත්කම් හැටියට තිබුණේ රාගල කඩයක්‌ හා ගෙයක්‌ පමණයි....!!!

නුවරඑළිය දිසාවේ එක්‌තරා දේශපාලනඥයකු 1991 දේශපාලනයට එන විට වත්කම් හැටියට තිබුණේ රාගල කඩේ සහ ගෙදර විතරයි. එතුමා රාගලින් ගිහිල්ලා මහනුවර පොදු වෙළෙඳපොළේ කුලියට කඩයක්‌ කරා. ඒ වගේම නුවර ගෙදර හිටියේ කුලියට. අපිට විශාල ප්‍රශ්නයක්‌ තිබෙන්නේ මේ ගෙවී ගිය කාල වකවානුව තුළ රැකියාවක්‌ නොකරල දේශපාලනය විතරක්‌ කරලා මේ හැම දෙයක්‌ම ලැබුණේ කොහොමද කියලා යෑයි වලපනේ ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් කුමාර සමරහේවා  විශේෂ ප්‍රකාශයක්‌ කරමින් එසේ කියා සිටියේය.

ජනපති ඝාතන සිද්ධිය යට ගැසීමට නාමල් බොරු කියූ බව පොලිස් පරීක්ෂණ තහවුරු කරයි

අඟුණුකොළපැලැස්සේදී ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති උත්සවයට ඇතුළු වූ කෝප්‍රල්වරයා අත තිබුණේ වතුර බෝතලයක් යැයි පැවසුණද එය ප්‍රතික්ෂේප කරන බවත්, එය වතුර බෝතලයක් නොව ගිනි අවියක් යැයි පැහැදිලිව හඳුනාගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර අද (12) පැවති මාධ්‍ය හමුවේදී අවධාරනය කර සිටියේය. මේ අනුව මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කුප්‍රකට පුත්‍රයා වන නාමල් රාජපක්ෂ එක්ව ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සිදුකළ සැලැස්ම අසාර්ථකවීමත්, එය අනාවරණය වීමත් සමඟම ආරක්ෂක අංශ සහ ජනතාව නොමඟ යැවීම සඳහා නාමල් රාජපක්ෂ විසින් හිතාමතා අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇතිබවට මෙමඟින් තහවුරුවේ.

සඳ කිඳුරී

ජනප්‍රිය ඡායාරූප ශිල්පි විජිත් ද සිල්වා විසින් නිකුත් නව ගීත නිර්මාණයක් අප ඔබට ඉදිරිපත් කරමු. මිනිසත් බවින් සහ පිරිපුන් හොඳ සිතක් ඇති මිත්‍රයෙකු  ලෙස ක්‍ෂේත්‍රයේ සැම අතර ප්‍රසිද්ධ විජිත් ඔබට ලංකානිව්ස් උපහාරය මේ සමග...

බැසිල් රෝහණ රාජපක්ෂ දිවි නැගුමෙන් කෝටි ගණනක් ‘රිවිර'ට දීලා...!!!

දැනට රිමාන්ඩ් භාරයේ පසුවෙමින් ‘කොළඹ මර්චන්ට් වෝඩ්' හි නිවාඩුවක් ගත කරන හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ ඔහුගේ අමාත්‍යංශය හරහා පාලනය වූ ‘දිවි නැගුම' අරමුදලින් කෝටි ගණනක් ‘රිවිර' පුවත්පත පවත්වාගෙන යාම සඳහා කැබිනට් අනුමැතියකින් තොරව ලබා දී ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

'ප්‍රභූ ඝාතනයක් අත ළග!' - විදේශ ඔත්තුසේවා අනතුරු අඟවයි!!

ශ්‍රී ලංකාව තුල ඉහල පෙලේ ප්‍රභූ ඝාතනයක් සිදුවීමේ සම්භාවිතාව ඉතාම ඉහල අගයක පවතින බව විදේශ ඔත්තු සේවා රජයේ ආරක්ෂක අංශයන්ට දැඩි ලෙස අවධාරණය කොට තිබේ.
විදේශ ඔත්තු සේවාවන්ගේ දත්ත හා තොරතුරු අනුව පසුගිය රජය හා සම්බන්ධව විවිධ අක්‍රමිකතාවලට හවුල් වී සිටි පිරිස් මේ පිටුපස සිටින බව අනාවරණය කරගෙන ඇත. මෙම අක්‍රමිකතාවලට හවුල් වූ ආරක්ෂක අංශයේ මෙන්ම අයථා ගණුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන් ඔවුන්ගේ ජීවන මාර්ගය අහිමි වීම නිසා මෙම කුමන්ත්‍රණය සඳහා සැලසුම් කරමින් සිටින බව විදේශ ඔත්තු සේවාවන් පෙන්වා දී තිබේ.

'තමුසෙ ටොයිලට් යන්නෙත් මගෙන් අහලද ?'

'මොකක්ද අයිසෙ මේකෙ තේරුම ? පත්තරේ එඩිටර් තමුසෙද මමද ? ඔහොම ගියොත් තමුසෙ ටොයිලට් යන්නත් මගෙන් අහයි. හැම මගුලටම මට කතා කරන්න එපා. මම මෙහෙ රැවුළ ගිනි අරන් ඉන්නවා, තමුසෙ එනවා සුරුට්ටු පත්තු කරන්න.' යනුවෙන් හිටපු ජනාධිපති
මහින්ද රාජපක්ෂ  පසුගිය දිනෙක දුරකතනය ඔස්සේ 'රිවිර' ප්‍රධාන කර්තෘ සිසිර පරණතන්ත්‍රිට  කෑගසා තිබේ. 

සසර බව දුක දැනී පැවදි බව ලැබූ රූමත් නේපාල නිළිය....!!!

පසුගියදා නේපාලයේ සිදුවූ භූමිකම්පා විපත නිසා මියගිය දහස් ගණන් පිරිසක් මිය ගිය අතර එම මිනිසුන්ගේ සොහොන් පිටිය දැක ජීවිතය ගැන කලකිරීමට පත්වූ ප‍්‍රකට බොලිවුඞ් නිළියක ලෞකික ජීවිතයෙන් මිදී පැවිදි දිවියට ඇතුළත්වී තිබේ.

බර්කා මාදන් නමැති 38 හැවිරිදි ඇය 1994 ඉන්දියානු රූප රාජිණි තරඟයේ අවසන් වටය නියෝජනය කිරීමෙන් පසු සිනමාවට අවතීර්ණ වූ නිළියකි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.