ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Sunday, May 10, 2015
බොදුබල සේනාවෙන් ජනපතිට පැසසුම්
විල්පත්තුව අවට කැලෑ කැපීම හා ඉඩම් එළිකිරීම වහාම
නැවැත්වීමට පියවර ගැනීම පිළිබඳව බොදුබල සේනාව ජනපති
මෛත්‍රීපාල සිරිසේනට ප්‍රශංසාව පළකර ඇත.
Posted by
lankanews
at
May 10, 2015
0
comments
Links to this post
Labels: bodubalasena, lankanews online Sinhala Newspaper, musalman, muslim, muslim colony, rishard, unp
රිෂාඩ් බදියුදීන් විල්පත්තු ජාතික වනෝද්‍යානය හලාල් කිරීම
හලාල් නීතිය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාපිත නීතියක් නොවේ. එහෙත්
මුස්ලිම්වරු පසුගිය කාලයේ එය නීතිගත කරන්නට දැඩි උත්සාහයක්
ගත්තද අවසානයේ සිදුවුයේ කැමති අයට පමණක් එය ක්‍රියාත්මක කළ
හැකි ආකාරයට කටයුතු සිදුවීමය. එහෙත් අද යළිත් එවැනි ආකාරයේ රටේ
නීතියට පිටින් විල්පත්තු හා මඩු ප්‍රදේශවල ජාතික වනෝද්‍යාන
එළිපෙහෙළි කරමින් අක්කර සිය ගණනක මුස්ලිම් ජනාවාස ඇතිකෙරමින්
තිබේ. ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රබලම
ඇමැතිවරයකු වන රිෂාඩ් බදියුදීන්ටය.
Posted by
lankanews
at
May 10, 2015
0
comments
Links to this post
Labels: lankanews, muslim colony, Muslim drugs dealers, rishard, vilpaththu
පොලීසියෙන් දඩ කන්න එපා’ මෙන්න බේරෙන විදිහ..
පොලීසියෙන් දඩ කන්න එපා’ මෙන්න බේරෙන විදිහ..
1’ ඔබ පාරෙ ගමන් කරන විට තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්’ එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත් නොනවත්වා යාමට ඔබට හැකිය’
2’ තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය’
3’ ඔබ වාහනයක ගමන් කරන විටකදී ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි’
1’ ඔබ පාරෙ ගමන් කරන විට තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්’ එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත් නොනවත්වා යාමට ඔබට හැකිය’
2’ තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය’
3’ ඔබ වාහනයක ගමන් කරන විටකදී ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි’
අපේ රටේ මාධ්‍යය...
අපේ රටේ මාධ්‍ය කරුවන් පත්ව ඇති තත්වය ගැන යමක් ලියන්න ඕනේ කියලා
හිතුනා .බළළ්ලු ලවා කොස් ඇට බාගන්නවා වගේ දෙශපාලුවෝයී ,සල්ලි කරයෝයි
විශේෂයෙන්ම මාධ්‍ය හිමිකරුවෝ...උන්ගේ හැම ජඩ වැඩක්ම වහගන්න යොදගන්නේ මාධ්‍ය කරුවන්ව .උන්ගෙ යටතේ වැඩ කරන හින්දා හැම අසික්කිත වැඩකටම ඔලුව නවන්න
වෙලා...ඕකයි ඇත්තම තත්වය.උන්ගේ පන්තියේ ඒවුන්ගේ හෙලුව වහගන්න අනුන්ට මඩ
ගහන්න යොදගන්නේ අර මිනිස්සු .රාජ්‍ය මාධ්‍ය ස්වාධීන කරන්නේ යැයි පම්පෝරි ගසන ඕනෑම රජයක් කරන්නේ බලයට පැමිණි වහාම මාධ්‍ය ඇමැත්තෙක් පත්කර ගනිති . ඌ කරන්නේ පළමු කොටම ලේක්හවුසියට ,ගුවන්විදුලියට ,රූපවාහිනියට ඌ දන්නා හෝ පක්ෂයට ගැති බැති කම් කළ ආතක් පාතක් නැති හෙංචයියන් ටිකක් ඒ ආයතනවල ලොකු පුටුවලට තල්ලු කරති. එම ආයතනවල සිටින දක්ෂතා සුදුසුකම් ඇති ඵවුනුත් ඉන් පසුව දෙකට තුනට නැවීගෙන උංගේ පසුපස යා යුතුය.
මේ ක්‍රමය වහාම නවතාලිය යුතුය.වසර ගණනාවක අත්දැකීම් ඇති පළපුරුදු සේවකයන් ඵම ආයතන තුළම ඇත සේවක ඡන්දයෙන් ඔවුන්ව මුල් පුටුවලට පත් කළ යුතුය.නැතිනම් බැඳුණු දා පටන් විශ්‍රාම යන තුරුම දක්ෂයන් අර නැවත නැවත දේශපාලනයෙන් පත්වී ඵන අපතයනට යටත්ව සිටිය යුතුය.
මාධ්‍ය නිදහසක් ඵතැන නැත.
මේ ක්‍රමය වහාම නවතාලිය යුතුය.වසර ගණනාවක අත්දැකීම් ඇති පළපුරුදු සේවකයන් ඵම ආයතන තුළම ඇත සේවක ඡන්දයෙන් ඔවුන්ව මුල් පුටුවලට පත් කළ යුතුය.නැතිනම් බැඳුණු දා පටන් විශ්‍රාම යන තුරුම දක්ෂයන් අර නැවත නැවත දේශපාලනයෙන් පත්වී ඵන අපතයනට යටත්ව සිටිය යුතුය.
මාධ්‍ය නිදහසක් ඵතැන නැත.
Posted by
lankanews
at
May 10, 2015
0
comments
Links to this post
Labels: itn, lankanews, sumithdias, vimasuma, wimasuma
එදා සෝම හිමියන් ගේ "අඳුරෙන් එළියට "මතකයක වග
එදා සෝම හිමියන් ගේ "අඳුරෙන් එළියට " නම් වැඩසටහන ස්වාධීන රූපවාහිනියෙන්
ඇරැඹු සැටි පිලිබඳව යමක් මෙහිදී මතක් වේ. එම දිනවල දී ...මා හට පැවරී තිබූ
පොහෝදින ධර්මදේශනා වැඩසටහන් සම්පාදන වගකීම නිසා මා ඒ සඳහා සුදුසු ධර්ම
කථික ධර්මධර ,ස්වාමීන් වහන්සේලා සොයමින් සිටි අවස්ථාවක දී ..
Posted by
lankanews
at
May 10, 2015
0
comments
Links to this post
Labels: Gangodawila Soma Thero, itn, lankanews, newton, newton gunarathna, rev soma himi
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
