ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 9, 2015

රනිල් ජයවර්ධන වැඩි ඡන්ද 29,916 කින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට...!!!

RANIL-JAYA-2දේශපාලන පසුබිමක් ඇති පවුලකින් පැවතෙන 29 හැවිරිදි රනිල් ජයවර්ධන  වැඩි ඡන්ද 29,916 කින් ලන්ඩනයේ  ඊසානදිග හැම්ප්ෂයර් අසුන ජයග්‍රහණය කැර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට තේරී පත්විය.
ඔහුගේ පියා නලින් ජයවර්ධන හොරණ අඟුරුවාතොට උපන්නේය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවේය.

අනාථ Country...

ලංකාවේ දේශපාලනය යනු අපභ්‍රංෂයකි.

ජනාධිපති මෛත්‍රී, පාර්ලිමේන්තු සංකීර්ණයට කැදවා ඉමහත් ගෞරවාචාර දක්වමින් මෙලෙස පිළිගන්නේ, තමන් මැරීමට තැත් කළ 'මිනීමරු හතුරා' ය.
මේ ඡායාරූපය දෙස බලා අපට ද කළ හැකි දෙයක් තිබේ.
ඒ, රාජිත සේනාරත්න මෙන් කටපුරා සිනාවීම ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.