ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, May 7, 2015

"අලි" කතාන්දර පිටුපස ඇති සත්‍ය කථාව...

මේ කතාව පහුගිය දිනවල දිගින් දිගටම සිදුවුණු "අලි" හොරකම් ගැන ය. අලි හොරකම් එක දිගට හසුවන්නට පටන් ගත් විට අලි පොත ද අතුරුදන් විය. "පොත්", "ලිපි ලේඛන" අතුරුදන් කිරීම ලංකාවේ ඉහළ පෙළේ හොරු පිළිගත් ක්‍රමවේදයකි. එවැනි අලි හොරු තවමත් නිදැල්ලේ ඉන්නේ ඒ නිසා ය. කෙසේ හෝ මේ අලි කතාන්දරය හිතන තරම් සුළු පටු නැත. ලංකාවේ අලි ගහනය පන්දහසකට (5000 ක්‌) ආසන්න සංඛ්‍යාවකි.

මෛත්‍රී-මහින්ද හමුව....

ශ්‍රීලනිපයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේදී සියලු දෙනා එක්‌ව ක්‍රියා කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ බවත් මධ්‍යම කාරක සභාවේ තීරණයන්ට අනුව පක්‍ෂයේ සියලු දෙනා විනයානුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෙහිදී විශේෂ අවධානයට ලක්‌ කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.