ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, May 4, 2015

පෘථිවීන් තුනක් සොයාගනී...!!!

පෘථිවියේ සිට ආලෝක වර්ෂ 54ක් වැනි සාපේක්‍ෂව ආසන්න දුරකින් පිහිටා ඇති පෘථිවියට සමාන ග‍්‍රහලෝක 3ක් සොයාගැනීමට ස්වයංක‍්‍රීය රොබෝ දුරේක්‍ෂයක් සමත්ව ඇතැයි වාර්තා වේ.
කෙසේවෙතත් බුධ ග‍්‍රහයාටත් වඩා ආසන්නයෙන් සිය තාරකාව වටා පරිභ‍්‍රමණය වන මෙම ග‍්‍රහලෝක තුනේ වසරක් පිළිවෙළින් දින 5ක්,12ක් හා 24ක් බව ගණන් බලා තිබේ.

වෙසක්‌ පෝයදා සිරකරුවෝ 487 ක්‌ නිදහස ලබති...!!!

බන්ධනාගාරගතව සිටි සිරකරුවන් 487 දෙනකු ඊයේ 03 වැනිදා ට යෙදුණු වෙසක්‌ පෝය දිනය වෙනුවෙන් සමාව ලබාගෙන බන්ධනාගාරවලින් පිටව ගිය බව බන්ධනාගාර ප්‍රකාශකයෙක්‌  පැවැසීය.වැලිකඩ ඇතුළු බන්ධනාගාර රැසක සිරකරුවෝ රජයේ නිදහස ලැබූහ.

සෝමවංශ ට්‍රැක්‌ටරයෙන් ...!!!

ජනතා විමුක්‌ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ  ජනසෙත පෙරමුණට අයත් ට්‍රැක්‌ටරය ලකුණින් නැවත දේශපාලනයට ප්‍රවේශවීමේ සූදානමක්‌ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
බත්තරමුල්ල සීලරතන හිමියන් හමුවීම සඳහා පසුගිය 27 වැනිදා උන්වහන්සේගේ කාර්යාලය වෙත ගිය සෝමවංශ අමරසිංහට සීලරතන හිමියන් මෙම ආරාධනාව කර ඇති අතර ඒ පිළිබඳව දින කිහිපයක්‌ ඇතුළත දැනුම් දෙන්නම් යෑයි සෝමවංශ  එහිදී ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ලංකාවේ නව තත්වය සතුටුදායකයි.. මේ දෙමළ ඉල්ලීම් දිනා ගත හැකි කාලයක්..!!!

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතා ගැටළු විසඳීමට තම රට පූර්ණ සහයෝගය ලබාදෙන බව අමෙරිකානු රාජ්‍ය ලෙක්ම් ජෝන් කෙරී පවසයි.
මෙරට සංචාරයේ යෙදුනු අතරතුරදී ඔහු මෙසේ පවසා ඇත්තේ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් හා පැවති සාකච්චාවේදීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.