ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, May 3, 2015

“මහණෙනි පව් කරන බාලයා ඉදින් තිරිසන් යෝනියේ උපත ලබයි...!!!

වර්තමාන සමාජයේ මිනිසුන්ගෙන් අතිමහත් බහුතරයක් පව්කම් කරනවා, ලෝභයෙන් - ද්වේශයෙන් හා මෝහයෙන් අන්ධ වී පව්කම් කරන පුද්ගලයන් එහි විපාක පිළිබඳ සිතන්නේ නැහැ. අතිධාවනකාරී මෙන්ම තරගකාරී රැල්ලක ගොදුරු බවට පත්ව සිටින වර්තමාන මිනිසාට කුසලය - අකුසලය පිළිබඳ යථාවබෝධයක් ලබා ගැනීමට උවමනාවක් ද නැහැ. සියලු දේ වානිජකරණයට හා ගෝලීයකරණයට ලක් වෙලා. උතුම් ගුණධර්ම මිනිසාගෙන් ගිලිහී ගොස් තිබෙනවා.

ප්‍රේමවතී මනම්පේරි තරුණිය...!!!

සිංහල ගීත වංශයේ ප්‍රකට වාග්ගේයකරුවන් අතර, විෂයානුබද්ධ ව එතරම් කතා සාකච්ඡා නොවුණු ඇන්ටන් ජෝන්ස් ගේ ගී පද රචනා, නිසියාකාර ව විවේචනය නො වීම නිසා ක්‍රමයෙන් වර්ධනය වූ ලක්ෂණ පෙන්නුම් කෙරුණේ නැත. ඒ නිසා සිදු වූයේ ඔහු ගේ රචනා කාර්යය අතරමග ඇණ හිටීම ය.
'කන්දේ හැපුණු මහ වනන්තරේ'
'දිය රකුසයි-ගග මැද මරුවයි'
'නිර්භීත මරුසිරා කියන්නෙ කවුද සුම්තුරා
මිනී මර මරා හැංගි සිටිය රට පුරා'

පොළොව සැලේ බුදුරුව නොසැලේ...!!!

අද වෙසක්‌ පුන් පොහොය දිනයයි. ලොව පුරා විසිර සිටින මිලියන 350 කට අධික බෞද්ධයන්ගේ උතුම් දිනය වන්නේ මේ පොහොය දිනය බව අවිවාදිතය. වෙසක්‌ පොහොය වඩා අර්ථවත්ව සැමරීමට මෙරට බෞද්ධයන් පෙළ ගැසී සිටින බව අමුතුවෙන් කිව යුතු නැත. සමහර බෞද්ධයෝ ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දී වෙසඟ සමරන අතරම සමහරු ආමිෂ පූජාවටද මුල්තැන දී වෙසඟ සමරති. කුඩා අටපට්‌ටම් කූඩුවේ සිට මහා වෙසක්‌ තොරණින්ද ප්‍රකට වන්නේ අවුරුදු 2600 කට පෙර පැතිරුණු ප්‍රඥවේ ආලෝකයේ සිසිලස නොවේද...?

ත්‍රිවිධ ශික්‍ෂාවෙන් සංයුක්ත වූ උතුම් ආර්ය මාර්ගය ....!!!


නාම රූප ධර්මයන් හඳුනා ගැනීම නිර්වාණ මාර්ගයේ ප්‍රධානතම කාර්ය වන අතර පියවරෙන් පියූවර අරමුණ ගැනීම හඳුනාගැනීම, තීරණය, ප්‍රහාණය යන කාර්යයන් ඉෂ්ට සිද්ධ කරගන්නා විට ‘මග්ගා’ මග්ග ඤාණ දස්සන විශුද්ධියෙන් නිවන් මග නොමග දන්නා නුවණින් චිත්තූසන්තානය පවිත්‍ර වේ.
සිතට පහූළූවන ඉතා සියුම් අරමුණු උත්පාද , ඨිති භංග වශයෙන් දන්නා නුවණ ඇති බව ප්‍රත්‍යක්‍ෂ බැවින් ඤාණ දර්ශනය යැයි කියනු ලැබේ. සීලයෙන්, චිත්තයෙන්, දිට්ඨියෙන්, කංඛාවිතූරූණයෙන් පවිත්‍ර වූ චිත්ත සන්තානය තුළින් ඤාණ දර්ශනය පහළ වන විට නාම රූප ධර්මයන් පිළිබඳ විදර්ශනා ඤාණයෙන් ඤාණ දර්ශන විශුද්ධි තැනක් පිළිවෙළින් ඇතිවේ. මග නොමග දන්නා වූ මග්ගාමග්ග ඤාණ දර්ශන විශුද්ධියද පැහැදිළිවම නිවන් මඟ දක්නා වූ පටිපදා ඤාණ දර්ශන විශුද්ධියද දස සංයෝජන පිළිවෙළින් ප්‍රහීණ කිරීමෙන් සෝවාන් ආදි මාර්ග ඵල ලබාදෙන ඤාණ දර්ශන විශුද්ධියද පහළ වන්නේය.

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් කාලය ....!!!

බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් කාලය පිළිබඳ වාර්තා කෙරෙන මහාපරිබ්බාණ සූත්‍රයෙහි “ආනන්ද දැන් මම ජරාවට පැමිණියෙමි. වෘද්ධයෙමි වයස්ගත වූයෙමි. දිගු කලක් දිවි පැවැත් වූයෙමි. මගේ වයස දැන් අසූවකි. දිරූ ගැලක් උණ පතුරු ආදිය තබා බැඳ යන්තම් රඳවාගෙන යන්නාසේ තථාගත ශරීරය ද යන්තම් රඳවාගෙන සිටියි.” යන ප්‍රකාශය මගින් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ අවසන් භාගයේ උන්වහන්සේගේ ශරීරයේ ස්වභාවය කෙබඳු වී දැයි වටහාගත හැකි වේ...

NEPAL


මලක්, මසක්, මුද්දරයක් සහ වෙසක් උත්සවයක්...!!!

ශ්‍රී ලංකාවේ වර්ණවත්ම උත්සවය  වෙසක් උත්සවය ය. එය යුරෝපීන් ගේ 'නත්තල' සහ ඉන්දියානුවන් ගේ 'හෝලි'  උත්සවය මෙන්ම වර්ණවත්ය. අලංකාර සැරසිලි, අපුර්ව වෙසක් කුඩු, තොරණ් සහ දන්සැල්  ශ්‍රී ලංකිකයන්ට මහත් ආනන්දයක් ගෙනදෙන අතරම, නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවයන් ගොඩනගා ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද වෙසක් උත්සවය දායක වී තිබේ. වරක් ජාතික සැරසිල්ලක් ලෙස වෙසක් කූඩු වෙසක් උත්සවයෙන් පරිබාහිරව ද යොදා ගැනීම මෙයට උදාහරණයි. ශ්‍රී ලංකාවේ වෙසක් කූඩුව, චීන, තායි, තායිවාන් සහ සිංගප්පූරු යන රටවල භාවිතා කරන, රවුම් සහ නෙලුම් මල් ආකාර වෙසක්  කූඩු වලට වඩා වෙනස්වීම එයට හේතුවයි. 

හාම්පුතා අමෙරිකාව

'අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් අපිත් එක්ක තරහ වෙලා හිටියේ. ඒ නිසා අපට එරෙහි ව මානව හිමිකම් චෝදනා පවා එල්ල කළා. දැන් අපේ ජනාධිපතිතුමන්ටයි, අගමැතිතුමන්ටයි පුඵවන් වෙලා තියෙනවා ඒවා සමහන් කර ගන්න.' - සජිත් ‍ප්‍රේමදාස
දැන් එතකොට අර මැරුණා කියන මිනිස්සු එක පාරටම තලගොයි වෙලා ද...?

Buddha’s Ten Duties of a Leader...!!!

Here in Srilanka , society is subject to the same political vicissitudes found the world over. In recent years, this lovely country has seen turbulent times involving successive governments, claims of corruption, incompetence, and favouritism thrown around on a daily basis. The present military junta is not above such accusations either. If this predominately Buddhist nation is to progress in the future, it requires sound political leadership. But, how should Thailand expect its future elected leader to behave? Well, Buddhism does have a set of guidelines for kings, which in the modern context includes other leaders such as prime ministers and presidents.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.