ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, May 2, 2015

තමුසේ කැම්පස් ආවේ විභාග ඇත්තට ලියල ද? හොරාට ලියල ද? 'කෙප්පාගාරය'...!!!

මේ වෙලාවේ සිංහල සක්කිලියා, මිනිහා ගේ 'කෙප්පාගාරයේ' ගොබ්බයන් හතර දෙනෙක් එක්ක හෙණ බුඩ්ඩිමත් සංවාදයක් කරනවා. ඒක 'කෙප්පාගාරයේ' අභ්‍යන්තරයේ පරීක්ෂණයක්ලු. කට්ටිය ඇවිත් ඉන්නෙ හරියට ඇදුම් ඇදගෙන ද දන්නේ නෑ. යටට ඇදලාද කියලා පේන්නෙ නෑ.
බලා ගෙන යනකොට ලංකාවේ ඉන්න බුඩ්ඩිමතෙක් කියලා හිතා ගෙන තමයි, ගොබ්බයෝ ටික සිංහල සක්කිලිය ගෙන් ප්‍රශ්න අහන්නේ. කියලා, ලියලා දීපු ප්‍රශ්න ටික වටේ ඉදගෙන අහනවා. අහන්නේ පරණ 'කෙප්පාගාර' ගැනයි.
මේ පට්ට හොරා ගෙන් අහන්න තිබුණේ ඕවා නෙවෙයි.

පැය 48 මෙහෙයුම


ආණ්‌ඩුව විසින් සකස්‌ කරන ලද 19 වන සංශෝධන පිටපත ඉතා පටු දේශපාලන අරමුණු සහිත එකක්‌ බව විපක්‍ෂයේ පොදු මතය විය. කිසියම් අද්භූත හස්‌තයකින් ලෝකයේ කිසිම තැනක නොමැති ආකාරයේ බලතල පවරා ගැනීමේ තැතක්‌ එහි වූ බව මහාචාර්ය ජී. එල්. පීරිස්‌  සඳහන් කර තිබිණි. සර්වබලධාරී ජනාධිපති වෙනුවට සර්වබලධාරී අගමැතිවරයෙක්‌ ආදේශ කිරීම එම සංශෝධනවල අරමුණ බව ඔහු අවධාරණය කළ කරුණය.

වීරවංශට ඇයි මෙච්චර බය ...!!!

මුහුණු පොතේ සිටින සහ නොසිටින ඇතැම් උගත් මෝඩයන් විමල් වීරවංශ කියන චරිතය 8 සමත් නොවූ පුද්ගලයෙකු යැයි හංවඩු ගසන අයුරු අප දැක තිබේ. NGO ඝට්ටම්බියන් ඒ අතරින් ප්‍රමුඛයි. නමුත් එය සත්‍යක්ද ? අපගේ අදහස නම් මේ ව්‍යාජ අදහස පතුරන්නන්නේ දේශපාලන වශයෙන් දේශපාලනිකව ඔවුන්ට අභියෝගාත්මක පුද්ගලයා විමල් වන නිසාය. ඇරත් පශ්චාත් උපාධි ලැබූ පමණින් ඔවුන් බුද්ධිමතුන් නොවේ. තාලයට අත්පුඩියක් ගසා ගැනීමට නොහැකි යයි පංතියෙන් එළියට දැමු ප්‍රේමසිරි කේමදාස මෙරට බිහිවූ විශිෂ්ඨම සංගීතඥයා වන්නේත්, තිස්ස අබේසේකර වැන්නෙකු ද්වී භාෂා උගතකු වන්නේත් කිසිදු ශාස්ත්‍රාලීය අධ්‍යාපනයකින් නොවේ.

වැට මායිම් නැති ගමක ජීවිතේ

අලුත් අවුරුද්දේ වැඩිම මිහිර විඳගන්නේ දරුවන්! එම කීමෙහි වැරැද්දක් නැති වග කවුරුත් දනී. සිංහල අවුරුදු උණුසුම ගෙවී යන මේ මොහොතේ වුවද දරුවන්ගේ සිත් සතන් තවමත් නිවාඩු සමයෙහි මතකයන් සමඟ උණුසුම්ය. අලුත් අවුරුද්දේ කළ කී දෑ ගැන ඔවුන් තවමත් කුරුල්ලන් මෙන් කියවන්නේ එබැවිනි.
කුඩා දරුවන් අවුරුද්දට ලබන සතුට ගැන කියැවෙන අපූරු තැනක් සිබිල් වෙත්තසිංහගේ ‘වැනියං කළු වැනියං’ කෘතියේ එයි. එය මෙලෙසය.
”එදා, අප මොනවා කළත් අම්මට තරහා ගියේ නෑ. ඒ නිසා අප මිදුලෙ ගස්යට පැදුරු එළාගෙන පෙරළි පෙරළියි සෙල්ලම් කළේ. වැලියි වතුරයි එකට අනාගෙනයි කෝම් පිට්ටු හැදුවේ. ළිඳ ළඟ තිබුණු කිරිමැටි පස්වලිනුයි කැවුම් හැදුවේ. ඒවා අව්වේ වේළූ පසු කැඩුණේ නෑ. හිතේ හැටියට සතුටිනුයි එදා අප ගෙවල් සෙල්ලම් කළේ.”

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.