ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්රථම අන්තර්ජාතික සිංහල ප්රජා හඬවිසිර සිහනෙත්

Saturday, May 2, 2015
තමුසේ කැම්පස් ආවේ විභාග ඇත්තට ලියල ද? හොරාට ලියල ද? 'කෙප්පාගාරය'...!!!
බලා ගෙන යනකොට ලංකාවේ ඉන්න බුඩ්ඩිමතෙක් කියලා හිතා ගෙන තමයි, ගොබ්බයෝ ටික සිංහල සක්කිලිය ගෙන් ප්රශ්න අහන්නේ. කියලා, ලියලා දීපු ප්රශ්න ටික වටේ ඉදගෙන අහනවා. අහන්නේ පරණ 'කෙප්පාගාර' ගැනයි.
මේ පට්ට හොරා ගෙන් අහන්න තිබුණේ ඕවා නෙවෙයි.
Posted by
lankanews
at
May 02, 2015
0
comments
Links to this post
Labels: kumara liyanage, lankanews, lankanews online Sinhala Newspaper, sathyagaraya, upulshantha sannasgala
පැය 48 මෙහෙයුම
Posted by
lankanews
at
May 02, 2015
0
comments
Links to this post
Labels: fake chandrika, jvp, mahinda;meithree, meithree, ranil, unp, yahapalanaya
වීරවංශට ඇයි මෙච්චර බය ...!!!
Posted by
lankanews
at
May 02, 2015
0
comments
Links to this post
Labels: lankanews, lankanews online Sinhala Newspaper, mahinda corruptions, ranil, wimal, wimal birthday, wimal weerawansa, yahapalanaya
වැට මායිම් නැති ගමක ජීවිතේ
කුඩා දරුවන් අවුරුද්දට ලබන සතුට ගැන කියැවෙන අපූරු තැනක් සිබිල් වෙත්තසිංහගේ ‘වැනියං කළු වැනියං’ කෘතියේ එයි. එය මෙලෙසය.
”එදා, අප මොනවා කළත් අම්මට තරහා ගියේ නෑ. ඒ නිසා අප මිදුලෙ ගස්යට පැදුරු එළාගෙන පෙරළි පෙරළියි සෙල්ලම් කළේ. වැලියි වතුරයි එකට අනාගෙනයි කෝම් පිට්ටු හැදුවේ. ළිඳ ළඟ තිබුණු කිරිමැටි පස්වලිනුයි කැවුම් හැදුවේ. ඒවා අව්වේ වේළූ පසු කැඩුණේ නෑ. හිතේ හැටියට සතුටිනුයි එදා අප ගෙවල් සෙල්ලම් කළේ.”
Posted by
lankanews
at
May 02, 2015
0
comments
Links to this post
Labels: lankanews, sinhala culture, sinhala new year, sinhala village, year
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්රාදේශීය සභා මන්ත්රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
