ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, May 1, 2015

වෙසක් පෝයට වයි-ෆයි දන්සල්...!!!

වෙසක් උත්සවය නිමිත්තෙන්  නොමිලේ අන්තර්ජාල පහසුකම් සපයාදෙන වයිෆයි දන්සල් දෙකක් කොළඹදී සහ මාතරදී සක්‍රිය කිරීමට ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පියවර ගෙන තිබේ.
ශ්‍රී ලාංකික ඉතිහාසයේ මෙවන් වයිෆයි දන්සල් දෙකක් සක්‍රිය කරන ප්‍රථම අවස්ථාව මෙය වන බව ද නියෝජිතායතනය පවසයි.

මැයි දිනයේ විරාමයට ...!!!

අද විවේක දිනයේ ඔබට රසවිඳීමට අප තෝරා ගත් සිනමාපටයක් සහ කෙටි රූප දර්ශණ ඵකතුවක්....


මැයි දිනයේ විරාමයට
මීළඟ සිනමා කෘතිය ඔබව ත්‍රාසයෙන් ඇදබැඳ තබන ඇරයිවල් නැමති සිනමා කෘතියයි.
මෙතන ඔබන්න

රුධිරයෙන් බිහි වූ ඓතිහාසික දිනය...!!!

ඓතිහාසික මැයි දිනය මැයි 1 යෙදී ඇත. මේ වර්ෂ 1886 මැයි 4 දා ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පැය අටක සේවා කාලයක්‌ ඉල්ලා ආරම්භ කළ වැඩ වර්ජනයට පොලිසිය ප්‍රතිචාර දැක්‌වූයේ කම්කරුවන්ට වෙඩි තැබීමෙනි. මෙම වෙඩි තැබීමෙන් සිව් දෙනකු මරුමුවට පත් වූ අතර ඔවුන්ගේ සිරුරුවලින් ගලාගිය රුධිර දහරාවන් නිසා මැයි දිනය බිහි විය. එදා චිකාගෝ නුවර සිදු වූ හේමාකට්‌ සිද්ධිය නිසා ලොවපුරා වැඩ කරන ජනතාවට එකට එක්‌වීමේ හැකියාවක්‌ බිහි විය.

වටින්නේ රටයි.. නාම යෝජනා නැතත් කමක් නෑ.. – ‘19’ට විරුද්ද වූ එකම මන්ත‍්‍රී කියයි..

තමන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ද වූයේ රටේ අනාගතය සම්බන්ධයෙන් සිතා බලා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර පවසයි.

“ගෙනාවෙ නයෙක්.. දැන් ගැරඬියෙක්..!!!

19 වන ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය පල කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ  අදහස් පල කරයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් පාර්ලිමේන්තුවට, විධායකයට හා මහජනතාවට වග නොකියන ව්‍යුහයක් හදා එයට බලය පවරා රට අරාජික කිරීමේ බටහිර උපාය පැරදවීමට සැබෑ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට හැකි වූයේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ  පවසයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.