ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 28, 2015

කුඩු බිස්නස් කරපු නළු නිළියෝ කවුද....?

මේ වැරැද්ද සිදුවුණේ මාධ්‍යවලින් නෙමෙයි. මේ සිද්ධියට සම්බන්ධ අන්වර්ථ නාමයෙන් පෙනී සිටින පුද්ගලයා ඔය දේවල් කියන්නේ දේව ආරූඪයකින් නෙමෙයිනේ. එයා සාත්තරකාරයෙක්වත් පිටපත් රචකයෙක්වත් නෙමෙයි. අද එක නමක් කියලා තව සතියකින් ඉතුරු නම කියන්නම් කියලා නැතිව ඇතිනේ. නිළියන් හයදෙනෙක් සම්බන්ධයි නම් ඔහු ඒ කවුද කියලා මේ වෙද්දි හෙළි කරලා ඉවරයි. ඒ නිසා අදාළ බලධාරීන් වගකීම අරගෙන එහෙම වරදකට සම්බන්ධ පිරිස අනිවාර්යයෙන්ම රටට කියන්න ඕන. නැත්නම් ඉතින් ඔය යන විදියට තව ටික දවසකින් නළුවො හය දෙනකුත් ඉන්නවා ක්‍රිකටර්ස්ලා හය දෙනකුත් ඉන්නවා කියලා කියයිනේ. ඒ නිසා මේ සිදුවීම අපටත් අදාළයි. ඔය සැකකටයුතු පුද්ගලයන් අත්අඩංගුවට අරගෙන ඉන්නේ සැරින් සැරේ එක එක දේවල් කියලා පුවත් මවන්න නෙමෙයිනේ. අනිත් එක නම් හෙළි කළ යුතුයි. හැබැයි මේකට සම්බන්ධ නැති කිසිම පාර්ශ්වයකට ඒ නිසා හානි සිදු නොවිය යුතුයි. එහෙම සම්බන්ධ කෙනෙක් ඉන්නවා නම් ඔවුන් ගැන මුළු ලෝකයම දැනගන්න ඕන.
ජයලාල් රෝහණ

19 දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 214කින් සම්මතයි..

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 214කින් සම්මත විය. යෝජනාවට පක්‍ෂව ඡන්ද 215කත් හා විපක්‍ෂව එක් ඡන්දයක් ලැබින. මන්ත‍්‍රීවරු හතක් සභා ගැබේ සිටියේ නැත.

අපූර්වතම දිවිි ගැලවීමක්....!!!


අපූර්වතම දිවිි ගැලවීමක්....!!!
ලොව පුරා විවිධ රටවල ඇවිලෙමින් පවත්නා කුරුරු යුද්ධයන් නිසා දිනපතාම දසදහස් ගණනකගේ දිවි අහිමිවේ...කිසිත් දෙයක් නොදන්නා ළදරුවන් පවා මෙයට ඇතුළත්‍  ය.
ඵමෙන්ම ස්වභාවික විපත් නිසාද ජිවිත පණපිටින් වැළලෙති.
මේ පසුගියදා නේපාලයේ  මෙන් පණපිටින් වැළලී සිටි දරුවෙකු ඉතාම  ආශ්චර‍යමත් ලෙසින් ගලවා ගන්නා අන්දම ඇතුළත් වීඩියෝ පටයක්...

ඉන්න ඕන ඵක නායකයෙක්...!!! ඒත් මෙතන කැඳ හැළියක්....!!!

මෛත්‍රීපාලට, පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල මහ නා හිමිගෙන් උදේ පාන්දර කණ පුරවලා බණ....
මෛත්‍රීපාල වඳින්නට යද්දී මහ නා හිමි පසුපසට ගොස් මේසයට මුවා වීමත් අමුතු දෙයක් පවසයි.
කියන්න තියෙන දේ මූණටම කියන එවන් අභීත බුද්ධ පුත්‍රයන් වහන්සේලාට ගරු කරමු.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.