ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, April 27, 2015
ප්‍රවීණ රංග ශිල්පී දයා අල්විස් හදිසි අනතුරින් සමුගනී
මියයන විට ඔහු 72 වන වියේ පසුවුණා.
පසුගිය දිනෙක සන්ධ්‍යා කාලයක සිය නිවස ඉදිරිපසදී ති‍්‍රරෝද රථ අනතුරකට ලක්වූ දයා අල්විස් මහතාට ශාරීරික තුවාල පෙන්නුම් නොකර තිබීම නිසා ඔහු රෝහලට මුලින් ඇතුළත්ව සිටියේ නැත. නමුත් එම අනතුර නිසා ඔහුගේ හිස තැලී අභ්‍යන්තර රුධිර වහනය ඇතිව තිබෙනවා.
ඇත්ත නැත්ත. අංක 2...!!! මහින්ද අත්අඩංගුවට ගත හැකිද...???
පක්ෂ දේශපාලනය පැත්තක දාල අපි ව්‍යවස්ථාවේ වගන්ති අනුව විස්තර කලොත් මහින්ද
රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ නිල කාලයේ තිස්ස අත්තනායකට දුන්
පත් වීමත් , මෛත්‍රිපාල සිරිසේන ජනධිපති වෙලා රනිල් වික්‍රමසිංහට දුන් පත්වීමත් එකයි .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1 ) ව්‍යවස්ථාවට
අනුව ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා විසින් පෞද්ගලික තත්වහිලා හෝ නිල
තත්වහිලා හෝ කරන ලද හෝ නොකරන හරින ලද කිසිවක් සම්බන්දයෙන් ඔහුට විරුද්ධව
කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක නඩු කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන
යාම හෝ නොකළ යුත්තේය.
සාකච්ඡාව මෙහෙයැවීම දක්ෂිණ බෝධිනායක
අදහස් දැක්වීම නීතිඥ ගාමිණී පෙරේරා
මහින්ද අධිකරණයට ගෙන ඒමට හැකිද....!!!
අළුත් බෝතලයක සඟවා ආ පරණ කසිප්පු...!!!
Posted by
lankanews
at
April 27, 2015
0
comments
Links to this post
Labels: lankanews, punchi nilame, punchinilame, ranil, rathnapura, rathnapura political murder release, susantha punchi nilame, unp
දින 100 ට පවුලේ කී දෙනෙක් ගොඩ කරලා දාලද...???
Posted by
lankanews
at
April 27, 2015
0
comments
Links to this post
Labels: lankanews, mahinda family, meithree, meithreepala family, meithreepala sirisena, new president, president, yahapalanaya
මූත් පිනා ඇමැත්තෙක්වූ ගල් කපුටෙක්...!!!මේ පාදඩ හොරුන් තවදුරටත් තබා ගැනීම යහපාළනයද.....???
Posted by
lankanews
at
April 27, 2015
0
comments
Links to this post
Labels: corruptions ravi, fake ravi, lankanews, lankanews online Sinhala Newspaper, ranil, sujeewa senasinghe, unp politician
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
