ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 27, 2015

ප‍්‍රවීණ රංග ශිල්පී දයා අල්විස් හදිසි අනතුරින් සමුගනී

පසුගියදා හදිසි අනතුරකට ලක්ව රෝහල්ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි ප‍්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස් අද උදෑසන අභාවප‍්‍රාප්ත වුණා.
මියයන විට ඔහු 72 වන වියේ පසුවුණා.
පසුගිය දිනෙක සන්ධ්‍යා කාලයක සිය නිවස ඉදිරිපසදී ති‍්‍රරෝද රථ අනතුරකට ලක්වූ දයා අල්විස් මහතාට ශාරීරික තුවාල පෙන්නුම් නොකර තිබීම නිසා ඔහු රෝහලට මුලින් ඇතුළත්ව සිටියේ නැත. නමුත් එම අනතුර නිසා  ඔහුගේ හිස තැලී  අභ්‍යන්තර රුධිර වහනය ඇතිව තිබෙනවා.

ඇත්ත නැත්ත. අංක 2...!!! මහින්ද අත්අඩංගුවට ගත හැකිද...???

පක්ෂ දේශපාලනය පැත්තක දාල අපි ව්‍යවස්ථාවේ වගන්ති අනුව විස්තර කලොත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඔහුගේ නිල කාලයේ තිස්ස අත්තනායකට දුන් පත් වීමත් , මෛත්‍රිපාල සිරිසේන  ජනධිපති වෙලා රනිල් වික්‍රමසිංහට දුන් පත්වීමත් එකයි .ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 (1 ) ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ලෙස ධුර දරන තැනැත්තා විසින් පෞද්ගලික තත්වහිලා හෝ නිල තත්වහිලා හෝ කරන ලද හෝ නොකරන හරින ලද කිසිවක් සම්බන්දයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක නඩු කටයුත්තක්  පැවරීම හෝ පවත්වාගෙන යාම හෝ නොකළ යුත්තේය.
සාකච්ඡාව මෙහෙයැවීම  දක්‍ෂිණ බෝධිනායක
අදහස් දැක්වීම නීතිඥ ගාමිණී පෙරේරා

මහින්ද අධිකරණයට ගෙන ඒමට හැකිද....!!!

අළුත් බෝතලයක සඟවා ආ පරණ කසිප්පු...!!!


දශක හතරක් අසාර්ථකව පණ අදින රෝගි ආර්ථික මොඩලයක් විසින් ජනිත කල අර්බුදයේ ලක්ෂණ සමාජ දේශපාලණික සංස්කෘතික යන සැම දිශානතියකින්ම කඩා පනිමින් තිබිණ. දේශපාලනය මෙන්ම රාජ්යෙකස්වය තුල දුෂණය ,වංවාව, නිලධාරිවාදය අත්තනෝමතිකත්වය ලෙස විද්‍යාමාන වුයේ අන්කිසිවක් නොව මෙම වැරදි ක්‍රමයේ  රෝගලක්ෂණයි. දුර්දාන්ත රාජපක්ෂ පාලනයේ අවසන් කාර්තුව වියරුවෙන් මෙන් සියලු දේශපාලන හර පද්දතින් වනසමින් යකා නටන විට කර්මයේ වරදකට වඩා ආණ්ඩුවේ පුද්ගල දෝෂයකලෙස මෙම අර්බුදය ජන සමාජයට සංවේදනය වෙමින් තිබිනි.

දින 100 ට පවුලේ කී දෙනෙක් ගොඩ කරලා දාලද...???


මූත් පිනා ඇමැත්තෙක්වූ ගල් කපුටෙක්...!!!මේ පාදඩ හොරුන් තවදුරටත් තබා ගැනීම යහපාළනයද.....???

කයිවාරුවෙන් කපුරු හාමිලා වුනත් සති කිහිපයකට පෙර මාලඹේ විනාසකාරි ගල් කොරියකට එරෙහිව හඩ නැගුනු මොහොතක ජාවාරම් කාරයන් වෙනු වෙන් මැදිහත් වු සුජිව සේර සිංහ හත්පොලේ ගෑවෙන්නට කලින් යානතම් ඇගබේර ගෙන පැන්නා අප දුටුවෙමු. අලුත්ම ආරංචිය කොළඹ ව්‍යාපාරිකයකු බදු රහිතව ඩුබායි සිට ගෙන්වූ තඹ කූරු කන්ටේනරයක් නිදහස් කරගැනීමට අධිකරණ නියෝජ්‍ය ඇමැතිසුජීව සේනසිංහ විලිලැජ්ජාවනික් තොරව මහතා මැදිහත්වී ඇතැයි රේගුව දෙසින් වාර්තා විමයි...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.