ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, April 25, 2015
ජනතාවට කොළේ වසා ඵකැස් චෞරිය කරන පාදඩ වැඩ ගැන දයාන් කථා කරයි...!!!
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වනවිට ප්‍රමාණවත් අධ්‍යයනයකට ලක්වී ඇතැයි ඔබ සිතනවාද?
මෙහි සිංහල පරිවර්තනය තවමත් සූදානම් නොවීමත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත දේ පිළිබඳ විපක්ෂයේ අවිශ්වාසයක් තිබෙන නිසාත් මෙය තවදුරටත් පරිශීලනය කිරීමට අවශ්‍යයි. ඒනිසා මේ 'ඉන්ස්ටන්ට් නූඩ්ල්ස්' ආකාරයට 19 සම්මත කරගන්නවාට වඩා ජනවරමක් සහිත නව ආණ්ඩුවක් විසින් එවැන්නක් කෙරෙනවා නම් වඩාත් පහසුවෙන් එය සම්මත කරගත හැකි වේවි.
මේ ව්‍යවස්ථා සංශෝධන සටන දකුණේ සිදුවන අතර වාරයේ වර්ධරාජා පෙරුමාල් උතුරට පැමිණ සිටිනවා. ඔහුගේ මේ පැමිණීම අහඹු සිදුවීමක් විය හැකිද...?
නේපාලයේ විශාල භූ කම්පනයක්....!!!
භූමිකම්පාවෙන් පසුව නගර වැසියන් හිස් ලූ ලූ අත දිව ගිය අතර ජංගම සහ අනෙක් සියලුම සංනිවේදන උපකරණ ඇන හිට තිබිණි.
Posted by
lankanews
at
April 25, 2015
0
comments
Links to this post
Labels: earthquake nepal, lankanews, massive earthquake, nepal disaster, nepal mountains
අහිංසකයන්ගේ ආශාව සහ මහා න්‍යායවාදී සමාජ මූලධර්ම දෙසාබෑම....!!!
මහින්ද රාජපක්ෂ ඵදා සිය පුතුනට පැදවීමට ලම්බෝගිනි රේසිං කාර් ආතල් දුන්නේ මහා මාර්ග වසා දමමිනී. ඒ විතරද උන්ගේ සුඛ විහරණයට ගුවන්සේවිකාවන් ලබා දුන්නා මෙන්ම නිළියන්ද පාර්ළිමේන්තුවට ගෙන ලදී.උන්ගේ කෙල්ලන්ට තෑගි දීමට අශ්වයන්ද ආනයනය කරන ලදී .තවත් අමනයෙකුගේ පුතෙක් සුඛෝපබෝගී වාහන පිරිවරා විදේශික ගණිකාවන් ප්‍රසිද්ධියේ තබා ගෙන සිටියාහ.මේ සියල්ලම මැදින් තාරුණ්‍යයට හෙටක් ලෙසින් තරුණ පරපුරද ඇන්දවීමට සංවිධාන ගොඩ නංවා තිබුණී.
( උන්ට ලිංගික ගොදුරු සපයා ගැන්මේ මූලික අරමුණ සහිත ) ඵවැනි කාළකණ්නි ජඩයන් දේශපාලණයට විත් කළ වංචා අප දනිමු.නමුත් කවුරු කෙසේ කීවද ඕනෑම හොරෙකු බොරුවට රිමාන්ඩ් කොට රටේ ජනතාවට මෝඩ ආතල් දී නැවත සති දෙකකින් ඇප ලබාදී නිදහස් කරනා ඇස් බැන්දුම්ද මේ පත්වී ඇති යූ.ඵන්.පී පොකට් රජය මනාව දනී...මේ සියල්ල ඔස්සේ දිවෙන සමාජමය යථාර්තයක අඳුරු කඩ ඉමෙකි මේ ඔබට ඉදිරිපත් කරනුයේ..... පෙර සිටි හොරු රංචුව ගැන සහ ඔබට හිතෙට දැනෙන නිර්මාණ කිහිපයක් ද සහිතයි....
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර...!!!
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට පෙර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී සටහන් වූ දර්ශණ....
Posted by
lankanews
at
April 25, 2015
0
comments
Links to this post
Labels: basil, basil arrival, basil corruptions, basil remand, lankanews, sarana arrested, sarana gunawardena
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
