ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 22, 2015

අදාළ ශ්‍රී ලංන්කන් ගුවන් සේවයේ පාලකයන්ගේ අවධානයටයි....!!!

ඔබ පිටරටක සිට මව් රටට ශ්‍රී ලංන්කන් ගුවන්    යානයකින් පැමිණි පසුව ඔබගේ ගමන්මළු යානයෙන් ගුවන් තොටුපළට ගෙන ඒමට යොදවා සිටින තකතීරූ සේවකයන් ඒවා වීසි කර දමන්නේ වගේ වගක් නොමැතිවය. මගීන් කී දෙනෙකුගේ වටිනා බඩු භාණ්ඩ මේ අධම සේවක වඳුරන් මෙසේ කාබාසීනියා කරදමා ඇද්ද...කරනු ඇද්ද.......???
මේ වීඩියෝව අපට ඵවා තිබුණෙකී.

මන්ත්‍රී හූ හඬ මැද්දේ පාර්ලිමේන්තු වැඩ අත්හිටුවයි...!!!

විපක්‍ෂ මන්ත්‍රීවරුන් පැය විසිතුනක්‌ තිස්‌සේ සභා ගැබ තුළ අඛණ්‌ඩව සිදුකළ උපවාසය අවසන් වෙමින් ඊයේ (21 දා) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව යළි රැස්‌වුවද මන්ත්‍රීවරුන්ගේ විරෝධතා සහ ඝෝෂා නිසා කථානායක චමල් රාජපක්‍ෂට දෙවරක්‌ සභාවේ කටයුතු අත්හිටුවීමට සිදුවිය.
පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට රැස්‌වූයේ දහනව වැනි ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළ විවාදය ආරම්භ කිරීම සඳහාය. සභාව රැස්‌වන සීනුව නාද වී වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර  සෙංකෝලය රැගෙන මුලසුන වෙතට පැමිණීමත්, කථානායක චමල් රාජපක්‍ෂ මුලසුනේ අසුන් ගනිද්දීත් විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඉදිරියට පැමිණ පෙළගැසී සිටිමින් විරෝධතාව සිදු කළහ.

සෝමවංශ මේ මොහොතේ කියවිය යුතුම පොත කුමක්ද..?

ජවිපෙන් ඉවත්වූ හිටපු නායක සෝමවංශ අමරසිංහ පුවත්පත් සාකච්ඡාවලදී මතුකළ මූලික ගැටලුවක් තිබිණි. ඒ ජවිපෙ තුළ මෙතරම් සාධනීය ලක්ෂණ තිබියදීත් ඔවුන් තීරණාත්මක ජයග්‍රහණ වෙනුවට දිගින් දිගටම පරාජයන් දිනා ගනිමින් සිටින්නේ මන්ද යන කාරණයයි. සෝමවංශ අවධාරණය කර තිබුණේ දැන්වත් මේ ගැටලුව ගැඹුරින් විශ්ලේෂණය කරගත යුතු බවය. ඇත්තෙන්ම මෙය සෝමවංශට පමණක් නොව බොහෝ ජවිපෙ හිතවාදීන්ට මතුවන ගැටලුවකි.

නාමල් බේබි දොයි..!!!

නාමල් බේබි දොයි
මේවටද උපවාස කියන්නේ
අනිත් උන් දුක් විදින කොට හැමදා මුන්ට සැප !


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  අලල්ස් කොමිස්ම ඉදිරියට කැඳවීමට විරෝධය පාමින් ඊයේ රාත‍්‍රියේ මන්ත‍්‍රීවරුන් 50කට වැඩි පිරිසක් පාර්ලිමේන්තු සබා ගැබ මැද සිටියහ.

අඩුම ගානේ මට ක්‍රෙඩිට් කාඩ් එකක්වත් නෑ” – ගෝඨා

“මගේ ගිණුම තියෙන්නේ හුණුපිටියේ ලංකා බැංකුවේ..!!!
එළඹෙන 23 සහ 27 යන දෙදින තුළ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන ඒකකයට තමාට කැඳවීමක් සිදුකර ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ  පවසයි.
විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා සඳහන් කළේ රට වෙනුවෙන් සුවිශේෂී කාර්යයක් ඉටුකළ තමාගේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා වත්මන් ආණ්ඩුවේ අතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවයි.
තමා රාජ්‍ය සේවයට බැඳුණු දා සිට අද දක්වා කිසිදු අයථා මුදලක් උපයා නොමැති බවත්, වත්මන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් තමාගෙන් පළිගැනීමට කටයුතු කරන බවත්,  පෙන්වා දුන්නේය.

ටොමියාගේ සොමි ටෝක්....!!! ‘ජෝන් කෙරී’ මග එනවා.. ගහන්න තව අත්පුඩියක්...!!!

‘මෝදි ආවා’.. ගහන්න අත්පුඩියක්.., ‘ජෝන් කෙරී’ මග එනවා.. ගහන්න තව අත්පුඩියක් 

ඇමරිකානු විදේශ ලේකම් ජෝන් කෙරී ලංකාවට එන බවත් ඊට අත්පුඩියක් ගසනා ලෙසත් නියෝජ්‍ය ඇමැති සුජීව සේනසිංහ  කඩුවෙල පැවති ජනහමුවක් අමතමින් කියා සිටියේය.


රවීන්ඳ්‍රන් කරුපයියාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක්...!!!

මුදල් අමාත්‍ය රවීන්ඳ්‍රන්  කරුපයියාට එරෙහිවි පාර්ලිමේන්තුවට විශ්වාස භංගයෝජනාවක් ගෙන ඒමට සැලසුක් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන  පැවැසීය.
රවීන්ඳ්‍රන්  කරුපයියා මුදල් ඇමති වශයෙන් ඔහු ඉදිරිපත් කරන ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට ලක්වී අැතැයි සනාථ කරන කරුණු 15 කින් යුතුව විශ්වාස භංගය පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන බවත්,

රිංගා යාමට දක්‍ෂ සාටක සුණඛ බැසිලා බැරියරය යටින් රිංගා එයි....!!!


නීති ගරුක පුරවැසියකු ලෙස තමාට එරෙහි පරීක්ෂණවලට පෙනී සිටීමට ලංකාවට ආ බව හිටපු ඇමැති (සාටක සුණඛ ) බැසිල් රාජපක්ෂ  කටුනායක ගුවන්තොටේ දී තුන් දහසක පමණ ආධාරකරුවන් අමතමින් පැවසීය. කුඩු ලන්සා ලෙසින් රටපුරා බෞතීස්ම වී ඇති මීගමුවේ ලන්සා සිය ගෝල බාලයන් පිරිවරා පැමිණ තිබීම මෙහි අප දුටු විශේෂත්වයකී...


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.