ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, April 21, 2015

ඉතිහාසය මා ජවිපෙන් ඉවත්වීම නිදොස් කලා.. – විමල්

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ  එම පක්‍ෂයෙන් ඉල්ලා අස්වීම ගැන ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් විරවංශ  මෙසේ අදහස් පළ කරයි.
“ජනතා විමුක්ති පෙරමුණ තුළ එළියට හොදින් පෙනෙන ප‍්‍රවණතා දෙකක් තිබුණා.. ..

“සිරිසේන චන්ද්‍රිකාට මර බයයි… 19 සංශෝධනය සම්මත කරන්න දුන්නොත් ඔක්කොම වමාරනවා” – චම්පික...!!!

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම ඉඩ ලබා දුනහොත් තමන් මෛත්‍රීපාල සිරිසේන මහතා බෙදුම්වාදීන් සමග ඇතිකරගත් හොර ගිවිසුම් හා ඉන්දියාව ඇතුලු රටවල් ගණනාවකින් ලබාගත් මුදල් සහ ඇතිකරගත් එකඟතාවයන් සියල්ලම හෙලිකරන බවට විදුලි බල අමාත්‍ය පාඨ්ලී චම්පික රණවක තර්ජනයක් කර තිබෙන බව ඵක්තරා වෙබ් අඩවියකට පවසා ඇත..

හොරා පිළිගන්න හොරු රංචුවක් ඒ අතර පිල්ලෙයාන්...!!! විස්සයි විස්සේ කම්බ හොරාටත්සැළකිලි...!!!

ජනපතිවරණ පරාජයෙන් පසු ලංකාවෙන් අප‍්‍රසිද්ධියේ පිටව ගිය හිටපු ඇමති බැසිල් රාජපක්ෂ අද දිවයිනට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගන්නට නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ගොස් සිටියා.
පිල්ලෙයාන් සමග එක්ව නැගෙනහිර නවෝදය බිලියන ගණනක ව්‍යාපෘති වලට බැසිල් රාජපක්ෂ සම්බන්ධව සිටි අතර ඒ කාලයේ සිටම ඔවුන් ගජ මිතුරන් විය. මෑත යුගයේ වැඩියෙන්ම ජනතා මුදල් විවෘතව සොරාකෑ අධමයෙකු ලෙස දේශකීර්තී සම්මානයද ලැබී ඇත.

ගංජා බිව්වොත් පිළිකා හැදෙන්නේ නැ..!!!

ඇමරිකානු ෆෙඩරල් රජයේ පර්යේෂණ ආයතනයක් වන මත්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ ජාතික ආයතනය විසින් මරිජුවානා සාරයට පිළිකා සෛල නැසිය හැකි බව පිළිගෙන ඇතැයි වාර්තා වේ.
මත්ද්‍රව්‍ය භාවිතය හා ඇබ්බැහිය වැළැක්වීම සඳහා විද්‍යාවේ හැකියාවන් භාවිතා කිරීම අරමුණ ලෙස දක්වා ඇති මෙම ආයතනය විසින් සිය වෙබ්අඩවිය තුළ මරිජුවානා ඖෂධයක්ද යන්න විස්තර කිරීම සඳහා පළ කර තිබූ ලිපියක් සංශෝධනය කිරීමට කටයුතු කර තිබේ.

සාටක සුණඛයා අද පැමිණීමට හැකිය....!!!

මහින්දගේ පරාජයට වඩාත්ම වගකිවයුතුවූ රටේ  සම්පත් ප්‍රකෝටි ගණනින් කොල්ල කෑ  දේශද්‍රෝහී කපටියෙකු වන බැසිල් රාජපක්‍ෂ ජනාධිපතිවරණයෙන් ටික දිනකට පසුව පැදුරටත් නොකියා සිය කපටි ඇඹේණියද සමගින් සිය පුරවැසිකම් හිමි රට වන ඇමෙරිකාවට පළා ගොස් සිට කල්‍   යල් බලා අද  රටට පැමිණීමට නියමිත බව වාර්තාවේ..
මෑත යුගයේ වැඩියෙන්ම ජනතා මුදල් විවෘතව සොරාකෑ අධමයෙකු ලෙස දේශකීර්තී සම්මානයද ලැබී ඇත.

හරූන් ලන්ත්‍රා මියයයි...!!!


ජනප්‍රිය ගායකයකු හා සංගීතඥයකුවූ හරූන් කුමාර් ලන්ත්‍රා මහතා අද (21) මිය ගියේය. මිය යන විට වයස අවුරුදු 83 ක් වූ ඒ මහතා පසුගිය සමයේ අසනීප තත්ත්වයෙන්ද පසුවිය.

අගමැති රනිල් ඉන්දියාවේ පූජාවකට ගිහින් ඇවිත්...!!! දේවාලයට පූජා කළ සඳුන් වල වටිනාකම ඉන්දීය රුපියල් ලක්ෂ 8.45ක් පමණ වූ අතර එහි කිලෝ 77ක සඳුන් තිබී ඇත..!!!

එළැඹෙන දින කිහිපයේදී පාර්ලිමේන්තුව විසුරුවා හැර මහමැතිවරණයකට යන්නට ජනපතිවරයා තීරණය කර ඇති පසුබිමක එජාපයේ අගමැති අපේක්ෂක රනිල්  පූජාවක් සඳහා ඉන්දියාවට ගොස් ආ පුවතක් වාර්තා වුණා.
අගමැතිවරයා ඉන්දියාවට ගොස් ඇත්තේ මෙම පූජා කටයුත්ත සඳහාම පමණක් වන අතර ඊයේ උදෑසන

ඉන්දියාව බලා පිටත්ව ගිය අග‍්‍රාමාත්‍යවරයා ඊයේ සවස 05.20ට පමණ යළි දිවයිනට පැමිණි බවද වාර්තා වුණා.

බැඳුම්කර නිකුතුවට මහ බැංකු අධිපති සෘජුවම සම්බන්ධයි....!!!

තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවේ ලංසු භාරගැනීමට අදාළ තීරණ ගැනීමේ ක්‍රියාවලියට මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගේ '( රවීන්ඳ්‍රන් කරුපයියා ගේ දයාබර මාමණ්ඩිය .මාමයි බෑණයි ඵක්ව රට කෑමට දැල ඵළීමට ගිය අයුරු හෙළිකර ගත යුතුය.)  කිසිදු සෘජු දායකත්වයක්‌ නොමැති බවට රජය පත්කළ විමර්ශන කමිටුව ප්‍රකාශ කළත් එය අසත්‍යයක්‌ බව ද ඒ සඳහා මහ බැංකු අධිපතිවරයා සෘජුවම උපදෙස්‌ ලබා දී ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ඉහළ පෙළේ ආරංචි  මාර්ගවලින්  වාර්තා වේ.

තිස්‌සට ඇමැතිකමක්‌ දිමට වඩා රනිල්ට අගමැතිකම දීම ලොකුම අල්ලසයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  විසින් තිස්‌ස අත්තනායකට ඇමැති ධුරයක්‌ ලබාදීමටත් වඩා වත්මන් ජනාධිපතිවරයා සුළුතරයක්‌ සහිත පක්‍ෂයක නායක රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදීම විශාල අල්ලස්‌ දීමක්‌ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ කීය.
(20 දා) පාර්ලිමේන්තුවේදී ආරම්භ කළ උපවාසය පිළිබඳ කමිටු ශාලාවකදී මාධ්‍ය හමුවක්‌ පවත්වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

කෝට්ටේ මහා නගර සභා ගොඩනැගිල්ල විකුණා අලූත් එකක් හදනවාට විපක්ෂ විරෝධය....!!!

මීට වසර කිහිපයකට පෙර කෝට්ටේ  පිහිටි චන්ඳ්‍රාද සිල්වා ක්‍රීඩාංගණය ඉවත්කොට පල්ලියක් ඉදිකලේ රවීන්ඳ්‍රන් කරුපයියාය.මෙවැ ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහා නගර සභා ගොඩනැගිල්ල කඩා එම ඉඩම විශාල මුදලකට විකුණා යාබද තවත් ඉඩමක අලූතින් ගොඩනැගිල්ලක් තනා නගර සභාව පිහිටුවීමේ යෝජනාවක් නගරාධිපතිවරයා ඉදිරිපත් කර ඇති
බවත් නගරාධිපතිවරයා ඉඩම් විකිණීමේ ව්‍යාපාරික චේතනාවකින් මෙය කරන බවත් කියමින් කෝට්ටේ මහනගර සභා විපක්ෂය විරෝධතාවයක් දක්වා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.