ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, April 20, 2015
අරක්කු පිළිබඳ චන්ද්‍රිකා සතු විශේෂඥ ඥාණයට අභියෝග නොකරමි….!!! අපි නොදන්න බේබද්දී ...!!! ඩලස් අලහප්පෙරුම
මෛත්‍රී – මහින්ද එකතුවට තියෙන ලොකුම බාධාව ‘ඇගේ වෛරයයි’..
පටන් ගත්තේ සරදියෙල් ආර්ථිකය කියලා.. දැන් තියෙන්නේ ජිනා මැඩම් ආර්ථිකයක්..
- පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම
ප්රශ්නය – මට හිතෙනවා ඔබේ ආයු කාලය තව දින 20 යි කියලා. ඔබ එය පිළිගන්න කැමතිද?
පිළිතුර – ඔබට එහෙම හිතන්න පුළුවන්. එහෙම නම් ඔබ අංජනම්කාරයෙක්. නැත්නම් මරණ වරෙන්තු නිකුත් කරන පාතාල නායකයෙක් වෙන්න ඕන.
පටන් ගත්තේ සරදියෙල් ආර්ථිකය කියලා.. දැන් තියෙන්නේ ජිනා මැඩම් ආර්ථිකයක්..
- පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම
ප්රශ්නය – මට හිතෙනවා ඔබේ ආයු කාලය තව දින 20 යි කියලා. ඔබ එය පිළිගන්න කැමතිද?
පිළිතුර – ඔබට එහෙම හිතන්න පුළුවන්. එහෙම නම් ඔබ අංජනම්කාරයෙක්. නැත්නම් මරණ වරෙන්තු නිකුත් කරන පාතාල නායකයෙක් වෙන්න ඕන.
Posted by
lankanews
at
April 20, 2015
0
comments
Links to this post
Labels: champika, champika ranawaka, chandrika, dalas alahapperuma, fake chandrika, lankanews, lankanews online Sinhala Newspaper, mahinda, ranil, unp
“හිස් ටිං එකක් වාගේ අනේ මේ දින සීය මල්ලී”

හොරු සමග නිරුවතින් රඟන ජෙප්පන්ගේ කෝළම....!!!
අනුර
කුමාර සහෝදරයා, ලාල් කාන්ත සහෝදරයා, විජිත හේරත් සහෝදරයා, සුනිල්
හදුන්නෙත්ති සහෝදරයා කිය කිය ඥති සහෝදරයෝ ටික දෙනෙක් ද කොහේද පක්ෂයක් කර
ගෙන යනවා.
ඔය සහෝදර ඥාති පවුල් දේශපාලනයත් ඕන නෑ.
මේ රටේ දේශාපාලනය යනු, කිසිදු ජාතික පදනමක් නැති, එක් එක් පුද්ගලයා
විසින් පොදු ජනමතය තම තමන් ගේ පෞද්ගලික න්යායපත්රවලට අදාළ බල ව්‍යාපෘති
සදහා, වසග කර ගනු ලබන මජර සූදුවක් බවට පත් කර ගෙන තිබෙන බව පෙනී යයි.ඔය සහෝදර ඥාති පවුල් දේශපාලනයත් ඕන නෑ.
Posted by
lankanews
at
April 20, 2015
0
comments
Links to this post
Labels: anura disanayake, jvp, kumara liyanage, lal kantha, lankanews, lankanews online Sinhala Newspaper, ranil, somawansa amarasinghe, srilanka politics, tilwin, unp, vijitha herath, yahapalanaya
වෙනසක අසිරිය රැන්දූ ලන්ඩන් බෞද්ධ විහාරයේ බක් මහේ දහඅට වෙනි සෙනසුරාදා...!!!
මා සිටියේ බටහිර ලංඩනයේ චිසික්(Chiswick) පුරවරයේ පිහිටි ලන්ඩන් බෞද්ධ විහාරයේ රැස්වීම් ශාලාවට එක්රැස්වී සිටි සහෘදයන් පිරිසක් අතරය.
සුදු වැලි ඇතිරෑ බෝ මළුවක් නොවූවත් ඒ සැනසිලි දායක සුවඳින් සහ සැනසීමෙන් මගේ ගත සිත පිරී පැවතිණි.
වෙනදාට
සාමාන්‍යයෙන් මා විහාරස්ථානයට පැමිණෙන්නේ දානමය පුණ්‍යකර්මයකට සහභාගී
වීමකටම පමණි. එහෙත් මේ සැදෑ යාමය වෙනත් අපූරැ කටයුක්තක් පන්සලේ සිදුවෙමින්
පැවතිණි.
බෝ මළුවේ සුදු වැලි කැට.........
Posted by
lankanews
at
April 20, 2015
0
comments
Links to this post
Labels: chiswick, lankanews, lankanews online Sinhala Newspaper, london buddhist temple
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
