ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 19, 2015

බේබිලාගේ නොදන්න බොරු සෝභන වැඩකිඩ නිසා පැරදුණ ලංකාව....!!!

බේබිලාගේ  නොදන්න බොරු සෝභන වැඩකිඩ නිසා පැරදුණ ලංකාව

කූරගල ගැන මධ්‍යස්ථ මුස්ලිම් අයෙකු පවසන සත‍්‍යයවාදී හෙළිදරව්ව...!!!

කාගේද මේ කුරගල...මුස්ලිම් වරුන්ගේ ද මෙම කුර ගල..යන්න සොයා බැලිමට පෙර මෙම ස්ථානය මුස්ලිම් වරයෙකු වශයෙන් ඉස්ලාමය තුල සිට මදක් බැලිය යුතුය...
බැලු බැල්මට හා ප්‍රචාරය අනුව මෙම ස්ථානය මුස්ලිම් වරුන්ගේ ආගමික කටයුතු වලට යොදා ගන්නා වැද නමස්කාර කරන පුජනිය ස්ථානයක් බවට පෙනේ..
ඉස්ලාමය අනුව දේවස්ථානයක්, පුජස්තානයක් ( මස්ජිදයක් ) යනුවෙන් අදහස් කරන්නේ සර්ව බලදාරී අල්ලාහු තආලාට පමණක්ම නමස්කාර කරන ස්ථානයකි..එනම් එහි දී අල්ලාහ්ගෙන් හැර වෙන කිසිම ආදේශයකට යම් බලයක් ඇතැයි විස්වාස කිරීමක් හෝ පුද පුජා කිරීමක් කල නොහැක..

ස්වාධීන දෙමළ දේශයක් අවශ්‍යයි..!!!

මෙරට වෙසෙන දෙමළ ජනතාවට ස්වාධීන දෙමළ දේශයක් පිහිටුවිය යුතු බව දෙමළ ජාතික ජනතා පෙරමුණ පවසයි.
එම පක්‍ෂ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්  පවසන්නේ ෆෙඩරල් ක‍්‍රමයක් හරහා ස්වාධීන දෙමළ දේශයක් පිහිටුවා දෙමළ ජනතා අභිලාෂයන් මුදුන්පත් කිරීම සඳහා ඉදිරි මැතිවරණයට තරඟ කරන බවයි.

විපක්‍ෂ නායක ධුරය හිමි විය යුත්තේ අපට....!!! ඩීල් ඵක දා ගන්නම ට්‍රයි ඵක ...!!!


විපක්‍ෂ නායක ධුරය හිමිවිය යුත්තේ අපට...!!! 
 ප්‍රශ්නය - බලය බෙදීම පිළිබඳව, පොදු අපේක්‌ෂකයාගේ පාර්ශ්වය සමග දෙමළ ජාතික

සන්ධානයට එකඟතාව එළඹ තිබෙන බවට චෝදනා තිබෙනවා. ඒ පිළිබඳව ඔබගේ ස්‌ථාවරය කුමක්‌ ද...?

පිළිතුර - දේශපාලන විසඳුමක්‌ පිළිබඳව අපි එකඟතාවකට ආවේ නෑ. නමුත් බලය බෙදීමේ ක්‍රමය ශක්‌තිමත් කරල ඒ තුළින් විසඳුමකට යා යුතුයි කියල පොදුවේ එකඟතාවක්‌ තිබෙනවා දැනට තිබෙනවාට වඩා බලය බෙදීමේ ක්‍රමය ශක්‌තිමත් කරල, අර්ථවත් කරල විසඳුමත් සෙවිය යුතුයි කියන අදහසින් අපි මෛත්‍රීපාල සිරිසේන , රනිල් වික්‍රමසිංහ , චන්ද්‍රිකා බණ්‌ඩාරනායක  සමග අපි සාකච්ඡා කරල තිබෙනවා. ඒක අද, ඊයේ සිදුවූ දෙයක්‌ නොවෙයි, 93 සිට ආණ්‌ඩු කිහිපයක්‌ම ඒ වගේ යෝජනා ඉදිරිපත් කරල තියෙනවා. රණසිංහ ප්‍රේමදාසගේ කාලයේදී මංගල මුණසිංහ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව, මහින්ද රාජපක්‌ෂගේ කාලයේදීත් එල්. එල්. ආර්. සී. වාර්තාවත් ඉදිරිපත් කරල තියෙන්නේ බලය බෙදීම තවදුරටත් ශක්‌තිමත් කළ යුතුයි කියන පදනමින් තමයි. ඒ මතය පිළිබඳව රටේ පොදු එකඟතාවක්‌ තිබෙනවා.
 

යහපාලන බෝඩ් ගසාගෙන රටපාවා දෙන හොර හැත්ත....!!!

රටේ ජනතාව අගේට අන්දවමින් කන්දක්‌ විළිලා බිහිකළ යහපාලන කෙන්දට අදාළ කඩඉම් දින සියයෙන් තවත් ඉතිරිව ඇත්තේ සතියකටත් අඩු කාලයකි. හරියටම කිවහොත් අද ඉරිදා දවස වන විට එකී දින සියයෙන් දින අනූහයක්‌ම ගෙවී ගොස්‌ අවසන්ය.

කූරගල ගමනේදී මරක්‌කලයන්ට කියා බුදු පුතුන්ට ගල් ගැස්සු කල්තොට පොලිසියේ පාහරයෝ...!!!

බළන්ගොඩ තන්ජන්තැන්න ගමේ පිහිටා තිබෙන ඓතිහාසික ගල්ලෙන් ආරාම සංකීර්ණයක්‌ වන කූරගල බෞද්ධයන් අතර ජනප්‍රියව තිබෙන්නේ බුදුන් වහන්සේගේ ලංකාගමනයත් සමග බැඳි සිදුවීම් නිසාය. බෞද්ධයන්ගේ විශ්වාසය වන්නේ බුදුන් වහන්සේ කූරගලට වැඩම කළ බවයි. කූරගල හිටුවන්ගල පර්වතයේ පැවති අවතල හැඩයේ සිරිපතුල් ලාංඡන කීපයක්‌ ගැන කූරගල ගමේ වැඩිහිටියන් අතර තිබෙන ප්‍රවාද මෙයට සාක්‌ෂි වශයෙන් දැක්‌විය හැකිය. එබැවින් කූරගල පුදබිම බෞද්ධයන්ට ඉතා වැදගත්ය. පුරාවිද්‍යාවට වසර එකසිය විසිපහක ඉතිහාසයක්‌ තිබෙන්නේ නම් කූරගල බෞද්ධ උරුමයට වසර දහස්‌ ගණනාවක ඉතිහාසයක්‌ හිමිය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.