ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 17, 2015

තළතා අතුකෝරළ නම් මුග්ධ ගැහැණියගේ නන් දොඩවීම....!!! LankaNews Open attack....!!!


යහපාලනේ දින 100 දීන වැඩ...!!!
යහපාලන බෝඩ් ලෑල්ල ඉදිරියට තබා බලයට පත්වූ ඇතැම් ඇමතිනට ඊට සරිලන විෂය පථ දැනුම නැත.මේ පොකට් ගැහිලි බලයෙන් පත්වූ තළතා අතුකෝරළ නම් ගැහැණියද නන් දොඩවීමට පටන් ගෙන ඇත.ආතක් පාතක් විෂය දැනුමක් නැතිව රනිල් තම හිතුමතයට පත් කළ වංචාකාරී ළාමක ඇමැති ටිං ටිං වරුන් රටේ අධ්‍යාපනයද හිතුමතේ කා දමමින් සිටිනු පෙනේ.

යහපාලන යේ බෝඩ් ලෑල්ලේ අමනයන්ගේ සදාචාර විරෝධී නිවේදනයක්....!!! රටේ නම කැත කරමින් තවමත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකාවට රැකියා අවස්‌ථා අහිමි වී යාමේ තත්ත්වයක්‌....!!!


අසත්‍ය සහ අමානුෂික පුවත  පළකොට තිබූ හැටි....!!!කොන්ත්‍රාත් කාලය අවසන් වූ අය
ඊශ්‍රායලයේ කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ රැකියාවලට ගොස්‌ සිටින ශ්‍රී ලාංකිකයන් සිය සේවා කොන්ත්‍රාත් කාලය අවසන්ව තිබුණත් නීති විරෝධී ලෙස එරට රැඳී සිටීම නිසා එරටින් මෙරටට ලැබෙන රැකියා අහිමි වී යැමේ තත්ත්වයක්‌ නිර්මාණය වී ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශය පවසයි.

නපුංසකයන් අතට පත්වූ ජාතික අධ්‍යාපනය සහ පට්ට බේගල්....!!!

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් පට්ට බොරුවක්‌...
පසුගියදා පැවැති මාධ්‍ය හමුවේදී ( පිං)අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම්  ප්‍රකාශ කළේ දරුවන් දහසක්‌ පමණ පාසල්වලට ඇතුළත් කිරීමට හැකි වූ බවය. නමුත් ....!!! පළමු ශ්‍රෝණියට දරුවන් ඇතුළත් කිරීමේදී අසාධාරණයට ලක්‌වූ දරුවන් දහසකට පමණ පාසල් ලබා දුන් බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළද සත්‍ය වශයෙන්ම පාසල් ලබා දී ඇත්තේ දරුවන් දෙසීයකට ආසන්න පිරිසකට පමණක්‌ යෑයි අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවැසීය.

ගතවූ මාස තුනක කාලයේදී දිවයිනෙන් ඒඩ්ස්‌ වයිරසය ශරීරගතවූවන් 60 .....!!!

ගණිකා වෘත්තියෙහි යෙදෙන අය අතර එච්අයිවී/ ඒඩ්ස්‌ රෝගය පැතිරීම පෙරට වඩා වැඩි වී ඇති බව කී වෛද්‍ය ලියනගේ මෑතදී සිදුකරන ලද සමීක්‍ෂණයකට අනුව ගණිකා වෘත්තියෙහි යෙදෙන්නන් 1000 ක්‌ ගත් විට ඔවුන්ගෙන් 10 දෙනෙකුටම එච්අයිවී/ ඒඩ්ස්‌ වයිරසය ශරීරගත වන බව අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.

ඌද...!!! මූද...!!! කවුද..!!! සැබවින්ම අපරටේ ජනතාවට හිතැත්තේ....!!! සමාලෝචනයක්....!!!

‘මෛත්‍රීට මහින්දගෙන් මහ තර්ජනයක්‘ - ටයිම් සඟරාව...
 ඡන්ද ප‍්‍රතිඵලය ගැන සිරිසේන ද පුදුමයට පත්විය. ‘‘ඡන්දයෙන් ජය ගත් නමුත් දින කීපයක් යනතුරු මා ජනාධිපති බව මටත් දැනුනේ නැහැ’’ ජනාධිපති සිරිසේන ජාත්‍යන්තර සඟරාවකට දුන් සිය ප‍්‍රථම සම්මුඛ සාකච්ඡාවේදී ‘ටයිම්’ සඟරාවට පැවසුවේ සිනා මුසු මුහුණිනි. ‘‘ඒ වාගේම රාජපක්‍ෂ පවුල ද සිතන්නට ඇති මොකක්ද මේ වුණේ කියා.’’
රාජපක්‍ෂගේ අති විශාල රිය පෙරහැර පමණක් නොව තවත් කටයුතු ගැන දැන් හෙළිදරව් වී ඇත. ජනාධිපති කාර්යාල පරිශ‍්‍රයේ 5000 කට අසුන් ගත හැකි සුඛෝපභෝගී භෝජනාගාරයක් ඉදි කර තිබුණේ ස්විඡයක් තද කිරීමෙන් වර්ණ වෙනස් කළ හැකි සුවිශාල සිවිලින් පහන් ආදී නවීන අංගෝපාංග ද සහිතවයි. දැන් එම සංකීර්ණය අගමැති රනිල් වික‍්‍රමසිංහගේ කාර්යාලය බවට පත්ව ඇත. ජනපති සිරිසේන තවමත් පදිංචි වී සිටින්නේ රාජපක්‍ෂ රජයේ සෞඛ්‍ය ඇමති ලෙස නැවතී සිටි නිවසේමය.

අපට හොරා රට විකුණන ඩොලර් කපුටෝ...!!!

අප රට සැමට හොරා නියෝජනය කරන  ඵන්.ජී.ඕ කපුටියක් වන සාරා සොයිසා..ලෝකයේ ස්ත්‍රී වාදය පිළිබඳව ඇති මතය වෙනස් කිරීමට පසුගියදා කෙන්‍යාවේ සිට ඊජිප්තුවට එන්.ජී.ඕ නඩයක් ඵවා තිබුණා මෙහිදී අප රටද නියෝජනය කරමින් සාරා සොයිසා නැමැත්තියක් පුවරු ඔසවාගෙන සිටියාය.ලංකාවේද ස්ත්‍රී වාදය අභිබවා පුරුෂවාදය ක්‍රියාත්මක වන බවත් ඊට ඵරෙහිව නැගීසිටීමට කාලය මේ බවත් හඞ නැගීය.

සිරගත වීමට සිදුවූ පහලගම සෝමරතන (හිමි)ට නිදහස ...!!!

දැනට වසර 35 වැඩි කාලයකට ඉහත තමාට ලිංගික අපයෝජනයක් වුවා යයි සඳහන් කරමින් “රේජීනා” නමැති ලාංකික කාන්තාවක් විසින් කල අභූත චෝදනාවකට ලක්ව සිර දඬුවම් විඳිමින් සිටි බ්‍රිතාන්‍යයේ සංඝ නායක පහලගම සෝමරතනට නිදහස ලැබීමට නියමිත බව වාර්තා වේ.

රාජසිංහ රජු කොළඹදී ඉංගී්‍රසීන් අමතා කළ අවසන් කතාව...!!!

ත්‍රි සිංහලයේ ජනප්‍රධානීන් විසින් මා නුඹලාට අල්ලාදීම ගැන මම ඔවුන්ට ‍ෙදාස් තබමි. මා හට රජකම් ලබා දීමට මුල් වූ පිළිමතලව්වේ ඔහුගේ ළාමක අදහස් ඉටුකර ගැනීම සඳහා මා හට ද්‍රෝහිකම් කළේය. කල් යෑමේදී මේ සම්බන්ධ කාරණා ටික ටික දැනගන්නට ලැබුණා. ඉන්පසු මහ නිලමේ ගෙන්වා ඉතා රහසිගතව අවවාද දුන් නමුදු ඔහුගේ කෘෘරකම් එන්න එන්නම වැඩි කළා. පසුව මම අධිකරණ විභාගයක් පවත්වා පරීක්ෂා කළෙමි. එහිදී ඔහු වැරැදිකරු බවට ඔප්පු වුවත් මා හට රජකම ලබා දීමට මුල් වූවකු නිසා සමාව දී නිදහස් කළෙමි. උප අධිකාරම් කෙනකු වූ ඇරැව්වාවල නිලමේ මාගේ සතුරන්ට විරුද්ධව එළිපිටම ක්‍රියා කළා. ඒ බැව් දැන ගත් ඔවුන් මා ඇරැව්වාවල සමඟ බිඳවීමට රහසේ ක්‍රියා කළා.

සිංහලයාට අවමාන කර දමිළයාටම ප්‍රධාන තැන දෙන මිලීබෑන්ඩ් සුනඛයා...!!!

බ්‍රිතාන්‍ය කම්කරු පක්‍ෂයේ නායක එඩී මිලිබෑන්ඩ් මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සුබපැතුම් පණිවුඩයෙන් සිංහල ප්‍රජාව ඉවත් කර තිබුණි. සිය සුබපැතුම් පණිවුඩය යොමු කර තිබුණේ ද්‍රවිඩ ජනතාවට පමණි. මේ සුබපැතුම් පණිවුඩය ඔහු මුළුමනින්ම යොදාගත්තේ තම දේශපාලන අරමුණු ඉටු කර ගැනීමටය. ලබන මැයි මස බ්‍රිතාන්‍ය මැතිවරණය පැවැත්වෙන නිසා එඩි මිලිබෑන්ඩ් සිය සුබපැතුම් පණිවුඩයෙන් පැවසුවේ ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බවයි.

වැලිකඩ සිටි දරුණු කොටි යාපනයට...!!! මොනාද මුන් කරන්නෙ...!!!

වැලිකඩ බන්ධනාගාරයේ සිටි හිටපු කොටි ක්‍රියාකාරීන්ගෙන් අටදෙනක්‌ යාපනය බන්ධනාගාරයට මාරු කර ඇත. ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ආර්. සරවනබවන් පසුගිය 13 දා යාපනය බන්ධනාගාරයට ගොස්‌ එහි සිටින රැඳවියන්ට ඇඳුම් පැළඳුම් පරිත්‍යාග කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.