ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 16, 2015

“දරුවා නිසි ලෙස හදා ගන්න බැරි නම් වහා ඉල්ලා අස්වෙන්න” – වික්‍රමබාහු, සිරිසේනට කියයි

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට නොහැකි නම්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස්විය යුතු බව නව සමසමාජ පක්ෂය පවසනවා.

චීනය නැත්නම් අපි මරුවා සමඟ යේමනයේ....!!!

“එදා පාන්දර තුනට විතර ඇති අපි ඉන්න හරියට ජෙට්  සීයකින් විතර ගුවන් ප‍්‍රහාර එල්ල කළා. අපි බයේ  හිටියේ කොහේට වැටෙයිද කියලා. මගේ කාමරේ ජනෙල් දෙදරුවා. මගේ යාළුවා මෙන්ඩිස්ගේ කාමරේට ගොඩක් කිට්ටුවෙන් පිපිරීම් කිහිපයක් සිදු උනා. අපිට මොකුත් හිතාගන්න බැරි වුණා.  ගේ දෙදරුම් කෑවා. ඉස්සරහ දොර නිකන්ම ඇරුණා .  අපි කාමර වලින් බඩ ගාගෙන සාලේ මැදට ආවා.කොහෙන් ප‍්‍රහාර එල්ලවෙයිද කියා හිතාගන්න බැරි වුණා.

ෆොන්සේකාගේ දියණියට අලුත් “ආසනයක්”

හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ දියණි අප්සරා ෆොන්සේකා දෙවෙනි වරට විවාහ ගිවිසගෙන තිබේ.

සෝමවංශ අමනාපවී ජවිපෙයෙන් ඉල්ලා අස්වේ...!!!

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සහ එහි වර්තමාන ජාත්‍යන්තර සබඳතා ලේකම්වරයා වන සෝමවංශ අමරසිංහ අභ්‍යන්තර මත ගැටුමකින් පසු ජනතා විමුක්ති
පෙරමුණෙන්ඉවත් වන බව අද ප‍්‍රකාශ කළා.

නිම් හිම් සෙව්වා සංගීතඥ නිමල් මෙන්ඩිස් සමුගනී ....!!!

 ප‍්‍රවීන සංගීතඥ නිමල් මෙන්ඩිස්  අද පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වුණා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 81 ක් විය.
චිත‍්‍රපට රැසකට සංගීතය නිර්මාණය කර ඇති ඔහු නිම්හිම් සෙව්වා මා සසරේ, ගඟ අද්දර හා මාස්ටර් සර් ඇතුළු රසික හදදිනූ නිර්මාණ රැසකට දායක වූවෙකි.

ලක්ස් වෙළෙද දැන්වීමට රුපියල් ලක්ෂ 4000 ක්....!!!

මෙවර, අලුතෙන් නිෂ්පාදනය කර තිබෙන ලක්ස් වෙළෙද දැන්වීමට වැය කරන ලද මුදල රුපියල් ලක්ෂ 540ක් බවත්, එහි ප්‍රචාරණය සදහා වෙන් කර තිබෙන වියදම, රුපියල් ලක්ෂ 4000ක් (හාර දහසක්) බවත් විශ්වාස කටයුතු මාර්ගයකින් දැන ගන්නට ලැබී තිබෙනවා.

ඉතින් ආයු බෝවන් ලක් මවුනි ගරු

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නැව් නඟින අවස්ථාවේදී මේ මහා පාවාදීම සිදුකළ නමුත් එතුමා තුළ ශ්‍රී ලංකාද්වීපය පිළිබඳව තිබූ ගෞරවය අබමල් රේණුවක් තරම්වත් අඩු නොවීය. සමකාලීනව ජනකවියකු අතින් ලියැවුණු පහත සඳහන් කවි පෙළ තුළින් එතුමාගේ මාතෘභූමිය පිළිබඳ ජාත්‍යාලය
විෂද වේ.

'විකුම් සිහළ පරපුර සිහි තිබෙන තුරු
උතුම් රාජ ලේ ටික මගෙ සිඳෙන තුරු
නෙතින් කඳුළු නොහෙළමි දිවි තිබෙන තුරු
ඉතින් ආයු බෝවන් ලක් මවුනි ගරු


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.