ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, April 13, 2015

ඇත්ත සහ හෙළුව නොදත් සරසවිය....අනෝමා ජනාදරීගේ අසාධාරණය...!!!

වෙලේ සුදා සමඟ විෂමාචාරයේ යෙදුනු නිළියන්ගේ නම් ලැයිස්තුවට අනුව ඒ සියල්ලන්ටම සරසවිය පුවත් පතේ පිටකවරය ඇතුළු මාධ්‍ය ආවරණය ලබා දීලා තිබෙනවා .පුදුමය කියන්නේ ගිය සතියේ (අප්‍රියෙල් 09 දින 2015 ) මුල් කවරය දීලා තියෙන්නෙත් වෙලේ සුදාගේ සිද්ධියට සම්බන්ධ යැයි සැක කෙරෙන එක් නිළියකට යි ( ලෝෂනා ඉමාෂී ) . මම 16වන සිංගප්පුරු අන්තර්ජාතික සිනමා සම්මානය ගෙනාව වෙලාවේ සරසවිය පත්තරේ මට කවරයක් දුන්නේ නැහැ . 
අනෝමා ජනාදරී

යෝෂිතගේ පුහුණුවට ලක්ෂ 210...!!!


හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් ශ්‍රී ලංකා නාවික හමුදා ලුතිනන් යෝෂිතගේ විදේශ පුහුණුවට රුපියල් ලක්ෂ 210 ක් රජයෙන් වැය කර ඇතැයි රජය කියයි.
ඔහු හිටපු ජනපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර පසුව ඉවත් කර ඇත. ජනපති ආරක්ෂකයකු වශයෙන් ඔහුට එතෙර පුහුණුවද ලබාදී ඇත.

සිංහල අවුරුද්ද ඇරැඹුණේ රාවණ රජ්ජුරුවන්ගේ කාලේ....!!!

සුන්දර බක්මහේ පූර්ව භාගයට පා තබන්නට ලහිලහියේ ළං ළංව පියවර මනින මැදින් මහේ අවසන් භාගයේ පටන්ම සිරිලක ගම්පියස් අමුතුම මංගල සිරියකින් ඔප වැටෙන්නේ නිරායාසයෙනි.
වෙල් ආත්ත වැටි දිගේ එක පෙළට වැවී ඇති එරබදු ගස්වල රතුම රතු පාටින් හිනැහෙන එරබදු මල් ගමට ගෙන එන්නේ අමුතුම සිරියාවකි. "එරබදු මල් පොට්ටු පොට්ටු - අවුරුද්දත් කිට්ටු කිට්ටු" යනුවෙන් අවුරුදු ළඟ ළඟම එන බවට අපට කලින්ම කියන්නේ බක් මහට පෙර පිපෙන එරබදු මල්ය. පෙර නොතිබූ නැවුම් ප්‍රාණවත් ගතියකුත් තෙත් ගතියකුත් මුසුව හරිත වර්ණය රැගත් තුරුලතා මත ජීවය පිරෙන්නට පටන් ගනියි. එදා ගැමි හදවත්වලට පෙර මඟ එන බක්මහ උළෙල පිළිබඳව මතක්කර දෙන ලද්දේ හුදු දින දර්ශනයම නොව එකී වකවානුව තුළ ගම්වල අඟර දඟර දමමින් රඟන සොබාදහම් දැරිවිය විසින් යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.

අහිංසක සතෙකුට ජීවිතය දෙමු...!!!

ඔබ දන්නවාද ...අද අතොරක් නොමැතිව  මිනිස් ජීවිත බිලිගන්නා  අති මාරාන්තික පිළිකා සෛලයන් අපේ ජීවී සෛල සමග බද්ධ වන්නේද  ඔබ අද බුදින සත්ව මාංශ නිසා බව. අද නවීන විද්‍යාවෙන්ද මෙය සනාථ වී ඇත.
පිළිකා මාරයාගෙන් වැළකී නීරෝගී  දිවියකට පෙළගැසෙමු.
මේ දයාබර පණිවිඩය අතින් අතට යවන්න...
ලංකානිව්ස් වෙතින්...


පැමිණෙන උත්සව සමයේ කෙතරම්වූ සත්ව ඝාතන සිදුවේද...???
හැකිනම් ඵක සතෙකු හෝ බේරා  අභය දානය දෙමු.
සත්ව හිංසාවෙන් වැළකෙමු..!!!

කුඩුු විකිණීම මාට්ටුවූ කුදයන්ති උලතුංගද රටපනී...!!!

සුදාගේ කුඩු ජාවාරමට හවුල් ඇමතියා ඇතුළු නිළි රැළ තවමත් නිදැල්ලේ

මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ලංකාවේ සිටින ප්‍රකට ටෙලි නිළියන් සය දෙනෙකු සිය වැඩ වලට යොදා ගනිමින් කුඩු ජාවාරම් කළ බවත්, වෙලේ සුදා එම නිළියන් සය දෙනාට යාන වාහන මෙන්ම මිල මුදල්, ගෙවල් දොරවල් සකස්කර ගන්නට අවශ්‍ය දෑ සපයමින් සැප දුන් හැටි අප මීට පෙර හෙළි කළා.

ඔබගේ දයාබර ලංකානිව්ස් වෙතින්...!!!

සුභ සිංහල නව වසරක් වේවා....!!!
සිනහව සතුට සාමය පිරි සුභ නව වසරක් වේවා !!
ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් .......
!!!

මේ ජාතික උළෙල සිංහල හින්දු අවුරුද්ද ලෙසින් තෙම්පරාදු කර දමා ඇත්තේද දේශපාළු සුනඛයන්ය....!!!

 මහා නිවට ජාතියක් බවට ලඝු කොටදමා ඇති අපේ සිංහලයන්  දැන් සිංහල අළුත් අවුරුද්දට ජාතික සංහිදියාව යනුවෙන් කෙමක් අටවා මේ ජාතික උළෙල සිංහල හින්දු අවුරුද්ද ලෙසින් තෙම්පරාදු කර දමා  ඇත. නමුත් හින්දු ප්‍රජාව පෙබරවාරී තෛපොන්ගල් සමරන්නේ තනිවමය.අපේ කාළකණ්නි දේශපාළුවන් මේ අපගේ සිංහල අවුරුද්ද පවා  පාවා දී ඇත.මේ යථාර්ථය දෙස විමසුම් ඇසින් බලනා ලිපියකී මේ...
ලංකානිව්ස්

සිංහල අලුත් අවුරුද්ද දැන් වැඩිපුර හැදින්වෙන්නේ, සිංහල-දෙමළ අලුත් අවුරුද්ද වශයෙනි. එහෙත් ඉතා මෑත අතීතයේ ද එය එසේ හැදින්වී නැති බව ඔප්පු කරන්නට දැක්විය හැකි එක් නිදර්ශනයක් වන්නේ, සුනිල් ශාන්ත විසින් ගායනා කෙරෙන, ජයන්ත වීර‍සේකර විසින් සංගීතවත් කෙරුණු 'සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ' ගීතයයි. එහි අවසානාර්ධය මෙසේ ය.

2015 සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර...!!!

නව සඳ බැලීම

අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින ද  නව සඳ බැලීම මැනවි.

පරණ අවුරුද්ද සඳහා ස්නානය

අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා  අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.

අලුත් අවුරුදු උදාව

අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපර භාග 01.47 ට අලුත් අවුරුද්ද උදාවෙයි.

බලන්න නෝලිමිට් පාදඩයන් ගේ හැසිරීම ...

මහරගම නෝලිමිට් නම් වෙළඳසැල අයත්වනුයේ මුස්ලි්ම් ව්‍යාපාරිකයනට වේ.මෙම ස්ථානය තුළ සිදුවන්නාවූ වංචනික ක්‍රියා අපමණ බැව් දිනෙන් දින අපට ලැබෙන පුවත් තුළින් පෙනීයයි.නමුත් මේ ගැන කථාකිරීමට මාධ්‍යය අදිමදි කරනුයේ.ඵසේ හෙළිකරන මාධ්‍ය ජාතිවාදී ලේබලයෙන් බෞතීස්ම කිරීමට අපගේම බෙලහීනයන් උත්සහ දරණ නිසාවෙනි.අප වගකිව යුතුවූ මාධ්‍යය අවකාශයක් නිසා ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරමු.බලන්න ඵම පාදඩයන් ගේ හැසිරීම ...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.