ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Monday, April 13, 2015
ඇත්ත සහ හෙළුව නොදත් සරසවිය....අනෝමා ජනාදරීගේ අසාධාරණය...!!!
අනෝමා ජනාදරී
Posted by
lankanews
at
April 13, 2015
0
comments
Links to this post
Labels: anoma janadari, ashoka handagama, drug mafia srilanka, drugs dealer duminda silva, lankanews, lankanews online Sinhala Newspaper, loshana imashi, sarasaviya paper, welesuda
යෝෂිතගේ පුහුණුවට ලක්ෂ 210...!!!
ඔහු හිටපු ජනපති ආරක්ෂක අංශයට අනුයුක්ත කර පසුව ඉවත් කර ඇත. ජනපති ආරක්ෂකයකු වශයෙන් ඔහුට එතෙර පුහුණුවද ලබාදී ඇත.
Posted by
lankanews
at
April 13, 2015
0
comments
Links to this post
Labels: lankanews, lankanews.org, mahinda family, yahapalanaya, yoshitha
සිංහල අවුරුද්ද ඇරැඹුණේ රාවණ රජ්ජුරුවන්ගේ කාලේ....!!!
වෙල් ආත්ත වැටි දිගේ එක පෙළට වැවී ඇති එරබදු ගස්වල රතුම රතු පාටින් හිනැහෙන එරබදු මල් ගමට ගෙන එන්නේ අමුතුම සිරියාවකි. "එරබදු මල් පොට්ටු පොට්ටු - අවුරුද්දත් කිට්ටු කිට්ටු" යනුවෙන් අවුරුදු ළඟ ළඟම එන බවට අපට කලින්ම කියන්නේ බක් මහට පෙර පිපෙන එරබදු මල්ය. පෙර නොතිබූ නැවුම් ප්‍රාණවත් ගතියකුත් තෙත් ගතියකුත් මුසුව හරිත වර්ණය රැගත් තුරුලතා මත ජීවය පිරෙන්නට පටන් ගනියි. එදා ගැමි හදවත්වලට පෙර මඟ එන බක්මහ උළෙල පිළිබඳව මතක්කර දෙන ලද්දේ හුදු දින දර්ශනයම නොව එකී වකවානුව තුළ ගම්වල අඟර දඟර දමමින් රඟන සොබාදහම් දැරිවිය විසින් යැයි කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ.
Posted by
lankanews
at
April 13, 2015
0
comments
Links to this post
Labels: 2015 newyear, lankanews, lankanews online Sinhala Newspaper, myth of rawana, rawana history, rawana power, බක්මහ උළෙල
අහිංසක සතෙකුට ජීවිතය දෙමු...!!!
පිළිකා මාරයාගෙන් වැළකී නීරෝගී දිවියකට පෙළගැසෙමු.
මේ දයාබර පණිවිඩය අතින් අතට යවන්න...
ලංකානිව්ස් වෙතින්...
පැමිණෙන උත්සව සමයේ කෙතරම්වූ සත්ව ඝාතන සිදුවේද...???
හැකිනම් ඵක සතෙකු හෝ බේරා අභය දානය දෙමු.සත්ව හිංසාවෙන් වැළකෙමු..!!!
Posted by
lankanews
at
April 13, 2015
0
comments
Links to this post
Labels: cancer, cancer hospital, Cancer Research, lankanews, lankanews online Sinhala Newspaper, newyear, rescue animals, vegetarians
කුඩුු විකිණීම මාට්ටුවූ කුදයන්ති උලතුංගද රටපනී...!!!
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා ලංකාවේ සිටින ප්‍රකට ටෙලි නිළියන් සය දෙනෙකු සිය වැඩ වලට යොදා ගනිමින් කුඩු ජාවාරම් කළ බවත්, වෙලේ සුදා එම නිළියන් සය දෙනාට යාන වාහන මෙන්ම මිල මුදල්, ගෙවල් දොරවල් සකස්කර ගන්නට අවශ්‍ය දෑ සපයමින් සැප දුන් හැටි අප මීට පෙර හෙළි කළා.
ඔබගේ දයාබර ලංකානිව්ස් වෙතින්...!!!
සිනහව සතුට සාමය පිරි සුභ නව වසරක් වේවා !!
ඔබටත් ඔබ පවුලේ සියලු දෙනාටත් .......!!!
Posted by
lankanews
at
April 13, 2015
0
comments
Links to this post
Labels: 2015, lankanews, lankanews online Sinhala Newspaper, newyear, සුභ සිංහල නව වසරක් වේවා
මේ ජාතික උළෙල සිංහල හින්දු අවුරුද්ද ලෙසින් තෙම්පරාදු කර දමා ඇත්තේද දේශපාළු සුනඛයන්ය....!!!
ලංකානිව්ස්
සිංහල අලුත් අවුරුද්ද දැන් වැඩිපුර හැදින්වෙන්නේ, සිංහල-දෙමළ අලුත් අවුරුද්ද වශයෙනි. එහෙත් ඉතා මෑත අතීතයේ ද එය එසේ හැදින්වී නැති බව ඔප්පු කරන්නට දැක්විය හැකි එක් නිදර්ශනයක් වන්නේ, සුනිල් ශාන්ත විසින් ගායනා කෙරෙන, ජයන්ත වීරසේකර විසින් සංගීතවත් කෙරුණු 'සිංහල අවුරුද්දේ - මංගල ගී සද්දේ' ගීතයයි. එහි අවසානාර්ධය මෙසේ ය.
2015 සිංහල අළුත් අවුරුදු චාරිත්‍ර...!!!
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 22 වන ඉරිදා දින ද, අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපර භාග 01.47 ට අලුත් අවුරුද්ද උදාවෙයි.
Posted by
lankanews
at
April 13, 2015
0
comments
Links to this post
Labels: 2015 newyear, lankanews, lankanews online Sinhala Newspaper, nakath 2015, newyear, sinhala new year
බලන්න නෝලිමිට් පාදඩයන් ගේ හැසිරීම ...
මහරගම නෝලිමිට් නම් වෙළඳසැල අයත්වනුයේ මුස්ලි්ම් ව්‍යාපාරිකයනට වේ.මෙම ස්ථානය තුළ සිදුවන්නාවූ වංචනික ක්‍රියා අපමණ බැව් දිනෙන් දින අපට ලැබෙන පුවත් තුළින් පෙනීයයි.නමුත් මේ ගැන කථාකිරීමට මාධ්‍යය අදිමදි කරනුයේ.ඵසේ හෙළිකරන මාධ්‍ය ජාතිවාදී ලේබලයෙන් බෞතීස්ම කිරීමට අපගේම බෙලහීනයන් උත්සහ දරණ නිසාවෙනි.අප වගකිව යුතුවූ මාධ්‍යය අවකාශයක් නිසා ඇත්ත ඇති සැටියෙන් ඉදිරිපත් කරමු.බලන්න ඵම පාදඩයන් ගේ හැසිරීම ...
Posted by
lankanews
at
April 13, 2015
0
comments
Links to this post
Labels: fake nolimit maharagama, lankanews, lankanews online Sinhala Newspaper, maharagama, muslim shop, nolimit
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
