ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, April 12, 2015

සංචාර සටහන් ප්‍රථම කොටස

සංචාර සටහන්  ප්‍රථම
කොටස

ප්‍රංශයේ ලූර්දු දේවස්ථානය පිළිබඳව කෙටි වාර්තාවක්.....

මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි....!!!


මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි.....!!!
ලොව හටගන්නා වූ සෑම ප්‍රේමයක්ම විවාහයෙන් කෙළවර වන්නේ නම් හොඳය.නමුත් එය එසේ නොවන්නේය.ඇතමුන්ට අවසානයේ හිමි වනුයේ විරහව වේදනාව පමණි.කුලය,වර්ගය ධනය,කේන්දරය,කන්‍යා භාවය වැනි බාහිර බලවේගයට කොතරම් සවිමත් ප්‍රේමයක් වුවද බිඳ දැමිය හැකිය.එතරම්ම එම බලවේග ලාංකීය සමාජය තුළ සවිමත්ය.එවැනි පරාජිත ප්‍රේමයක් ගැන කියන්නා වූ නිර්මාණයක් ලෙසින් මෙම ගීතය හැඳින්විය හැකිය.

ඇත්ගොව්වෙකුගේ සංතාපය ....!!! නික්ම යෑම.....

නික්ම යෑම.....
විසල් මුහුණේ පුංචි නෙතු අඟ කඳුළු බිඳු ඇත වේලිලා
පෙළහරම පෑ පෙරහැරේ ගිය මගේ පුතු බිම බෑවිලා
කුංචනාදයෙ හඬත් අද නැත කෙඳිරිලිත් යයි නෑසිලා

හොඬය ඔසවා බලාපං පුත එක් වරක් නෙතු මානලා


මේ සිදුවන්නේ ආඬි හත්දෙනාගේ කැඳ හැලියක් වීම නොවේද....?


දින,සති ගෙවී ගියද මුලින් ජනතාවට පෙන්වූ  වැඩකිඩ කියුම්  දැන් නැත.හොරු සියල්ලම ඵළියේය.නැතහොත් ජනතාව ඇන්දවීමට සතියකට දෙකකට ගාල්කොට ඵළියට දමා ඇත.ලංකාවම කා දැමූ පට්ට හොරුන් විශේෂ ආරක්‍ෂාව යටතේ ප්‍රශ්ණ කොට නිදහස් කොට ඇත.
අඩුම තරමේ  හොර පෙරකදෝරුවෙකුවන නාමල්ද  ඵළියේය.විළි ලජ්ජය.විටින්විට  කළු කෝට් බෑයද දමා උසාවි පැත්තේ කරකැවී යනු පෙනේ.
ජහමනයාට බොරු ආතල් දීමට  තව තව දූෂණ  මතුකරති. අඳෝමැයි...ඒවා පුහු මාධ්‍ය සංදර්ශණ පමණී...
ජනතාවෙනි...මේ පල්හොරුන්  රවටමින් සිටින්නේ  ඔබමය...!!!

 අහලම බලන්නකෝ පොඩ්ඩගේ කතාව...!!! විකට ඇඳුම් තරඟ සඳහාද ඇත්තේ මේ දේශපාලන විකටයන්ගේ චරිතය.



වයස 17 අඩු ළමුන් පවා ලංකාවේ මසාජ් පාලර්වල...!!!

මසාජ් ක්‌ලිනික්‌ නිසා සමාජ රෝග වර්ධනයක්‌...
 මෙම මධ්‍යස්‌ථානවල සම්බාහන කටයුතුවල නිරත වන ලිංගික ශ්‍රමිකයන්ගෙන් බහුතරය වයස අවුරුදු 17 ට අඩු පාසල් සිසුවියන් හා විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුවියන් බව අනාවරණය වී ඇති අතර ඔවුනට පවතින ආර්ථික දුෂ්කරතා මත මෙම මධ්‍යස්‌ථානවල ගණිකා සේවයේ යෙදෙන බව ඔවුනගේ දෙමව්පියන් හෝ හිතවතුන් පවා නොදන්නා බව අනාවරණය වී තිබේ.

සප්තකන්‍යා කඳුවැටියෙන් සමනල අඩවියට....!!! දැනගන්න ඔබේ රට ගැන...!!!

සමනල අඩවියේ ශ්‍රී පාදය තෙක්‌ අනාදිමත් කලක පටන් භාවිත කෙරෙන මාර්ග පද්ධතියක්‌ වේ. මෙම අඩවියට අයත්ව. කඳු ශිඛර හා අද්විතීය වනගහනයක්‌ පැවැතියද ප්‍රවේශමාර්ග ලෙස පවතින්නේ ශ්‍රීපාද පද්මය තෙක්‌ වැටී ඇති ශ්‍රීපාද නොහොත් සමනල කන්ද තෙක්‌ ඇති මාර්ග පද්ධතියයි. ඈත. අතීතයේ පටන් මේ දක්‌වා පැහැදිලි ප්‍රවේශමාර්ග හතරක්‌ පවතින අතර ඊට සම්බන්ධ වන තවත් මාර්ග තුනක්‌ද සමඟින් මාර්ග හතක්‌ පවතී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.