ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, April 11, 2015

නාමල්ට ආතල් දෙන්න හිටපු රජා පත් කළ තරුණියට මාසෙකට වැටුප රුපියල් ලක්‌ෂ 42 ගෙව්වේ ශ්‍රි ලංකන් ගුවන් සේවයෙන්.... !!!


හිටපු ජනාධිපතිවරයාගේ තවත් පුතකු වන යෝෂිත රාජපක්‌ෂද ශ්‍රී ලන්කන් ගුවන් යානා යොදා ගනිමින් මෝටර් රථ අමතර කොටස්‌ නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වීමේ ජාවාරමක්‌ කරගෙන ගිය බව වාර්තාවේ සඳහන් වේ. සාමාන්‍යයෙන් ගුවන් සේවිකාවක උඩු ගුවනේ රාජකාරි කරද්දී ඒ වෙනුවෙන් ද විශේෂ දීමනාවක්‌ ලබාදේ. එහෙත් උඩු ගුවනේ සිට කිසිදු රාජකාරියක්‌ නොකළ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සිටි නාමල්ගේ අවශ්‍යතාවන් සඳහා කැපවී සිටි බව කියන මෙම ගුවන් සේවිකාවට (අනුපමා වානගුරු ) උඩු ගුවන් දීමනාවද ගෙවා ඇත. ජනාධිපති ලේකම් කාර්යාලය උඩු ගුවනේ ගමන් කරන ගුවන් යානාවක්‌ සේ සලකා මෙම ගුවන් සේවිකාවට රුපියල් ලක්‌ෂ 42 කට අධික අමතර දීමනාවක්‌ ගෙවා ඇතැයි දූෂණ විමර්ශන කමිටුව පෙන්වා දේ.

මේ සිදුවන්නේ කුමක් ද...?

මහින්දගේ නිරවුල් කම ගැන බොහෝ සාධක ඇතත් ඔහුගේ පුතුන්වන යෝෂිත සහ නාමල් විසින් කර ඇත්තේ මහා ජාවාරම්‍ වේ. ඒවා අල්වා ගැනීමට මේ බෙලහීන රජයට තවමත් නොහැකිය...ජනතාවගේ ඒ පැතුම ලත් තැනම ලොප්වූයේ .රවීන්ඳ්‍රන්  කරුපයියා නැමැති හොරා මුදල් ඇමති කිරීමෙනි.
මේ සුළු දින කිහිපයේදී ඵම පත්කිරීමේ අමනෝඥ බව තේරුම් ගියද ඔහුව මහබැංකු දූෂණයෙන් පසුවද තබාගෙන සිටියි.

සරණ ගුණවර්ධන නැවත ඵළියේය.ඇල්ලූ හොරෙකු නැත මහා රඟපෑමක නිරතවූ දඩෝරියා වන  රංජන් නැවත හොර අල්ලන්නේද නැත.අවැසි නම් ඒ තනතුරට පොලිස් සුනඛයෙකු යෙදවිය හැකිය.
ඵතනෝල් හවුල , සහ  සජින් වාස් ඵළියේය.කොටින්ම කෝටි ගණන් සූරා කා රට විනාශ කළ පාදඩ අවළම් දේශපාළුවන් ඵළියේය.
අනුර කුමාරලා ගේ මහා දේශණ අද කොට උඩය. කුඩු ඒජන්ත සහ කුඩු ගෝඩ් ෆාදර් ලෙස විරුදාවලිය ලත් දුමින්ද සිල්වාණන් අද යහපාළනේ නෑගම් යමින් සතුටින් සිටී .ඌට විරුද්ධව ඔත්තු සපයන උන්ගේ අත් පා  තැනින් තැන හමුවේ .නීතිය අරාජිකය.පිනට ඇමතිකම් ලද වාචාලයෝ අනෙක් පින්වතියනට පාර්ළිමේන්තුවවේ බැණ වදිති  ...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.