ඊළම්වාදී සංකල්පයට උතුරේ සිසුන්ගේ සහාය ලබාගැනීමේ අරමුණින්
කොටි ඩයස්පෝරා සංවිධාන යතුරුපැදි හා පාපැදි බෙදාදෙන
බව අනාවරණය වී ඇත. ස්විට්සර්ලන්තයේ සූරිච් නගරයේ ශිවම්
කෝවිලට සම්බන්ධ දෙමළ සංසදය මෑතකදී පාපැදි 200 ක්
වැල්වැටිතුරේ ප්‍රදේශයට එවා තිබේ.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Friday, April 10, 2015
ඊළමට සහාය ගන්න උතුරේ සිසුන්ට තෑගි බෙදයි
Posted by
lankanews
at
April 10, 2015
0
comments
Links to this post
Labels: elam, Europe ltte, lankanews, lankanews online Sinhala Newspaper, LTTE agenda, tamil elam
ජාතික ගීය දෙමළෙන් ගැයීම හා සිංහල ජන විඥානය...!!!
මේ සිද්ධියත් සමඟ සිංහල ජන සමාජය තුළ කිසියම් කැළඹීමක් ඇති වන්නට වූ අතර මේ වන විට එය විවාදාත්මක ස්වරූපයක් ගෙන ඇත.
දිනේෂ් විපක්ෂ නායක කරන්න අත්සන් ගැසූ මන්ත්‍රීන් 60 මෙන්න...!!!
ඔහුට ලැබී ඇතැයිද කියමින් එජනිස මන්ත්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්
60 කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර, ඔවුන්ගේ මතය වූයේ විපක්ෂ නායකවරයා ලෙස මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින සුදුසුකම් සහිතම පුද්ගලයා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා බවයි.
ශ්‍රී ලංකාව සහ අධිරාජ්‍යවාදය .....!!!
අපේ රටේ සම්භාව්‍ය සිනමාව සහ පට්ට හොරුන්ගේ පිම්බීම්....!!!
ප්‍රේක්ෂකයා -
'අවසාන භාගයෙදි මුරකාරයා මහේස්ත්‍රාත්වරිය දූෂණය කරද්දි මුලින් ඔහු කමිසය ගලවනවා. එහෙත් ඒක අවසාන වෙලා වැටිලා ඉන්නේ, ඇදුම් දාගෙන. එහි අර්ථයක් තිබෙනවාද...?'
Posted by
lankanews
at
April 10, 2015
0
comments
Links to this post
Labels: aksharaya, anoma janadari, ashoka handagama, lankanews, lankanews online Sinhala Newspaper, srilankan cinema
1974 වසරේ සප්තකන්‍යා කඳුවැටියෙන් හමාරවූ ජීවිත 191 ...!!! ලංකානිව්ස් විශේෂාංගය...!!! Special Report
මතකයේ නොමැකෙන සිහිවටන තැබූ වෛද්‍ය කුලවර්ධන...!!!
මතකයේ නොමැකෙන සිහිවටන තැබූ වෛද්‍ය කුලවර්ධන
මීට වසර 15 කට පමණ පෙරදී මේ අපූරු වෛද්‍යවරයා මට මුණ ගැසුණේ එවකට මා සමඟ රාජකාරි කළ හිතවතකුගේ මාර්ගයෙනි. කුතුහලය මැදින් මම මේ හෝමියෝපති වෛද්‍යවරයා හමුවීමට තීරණය කළෙමි. දෙහිවල හිල් වීදියේ අතුරු මගක මධ්‍යම පාන්තික නිවෙසක ගරාජයේ කෙළවර පිටතට විවෘත වන ලෙස තිබු තරමක් අඳුරු කුටියකදී හමුවූ මේ මිනිසා මා සිතුවාට වඩා වැඩිමහලු විය.
Posted by
lankanews
at
April 10, 2015
0
comments
Links to this post
Labels: died doctor, dr kulawardena, lankanews, srilanka medicine, traditional medicines srilanka
ජනතා අප්‍රසාදය වැඩිවේ ....චන්ද්‍රිකා ඵකැස් චෞරියට හූ තබා කෑ ගසයි....!!!
චන්ද්‍රිකා කුමාරතුංගට 'හූ' කියමින් විරෝධය පළකළ පිරිසක් සහ එහි සිටි තවත් පිරිසක් අතර ඇති වූ බහින්බස්වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබිණි. එහිදී පුද්ගලයන් කීපදෙනකු සුළු තුවාල ලැබූ අතර පොලිසිය මැදිහත්වී කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.
Posted by
lankanews
at
April 10, 2015
0
comments
Links to this post
Labels: chandrika, fake chandrika, kurunegala, lankanews, lankanews online Sinhala Newspaper, meithree, slsp, yahapalanaya
රටට ජාතියට ආදරේ කරන සියලුම යාළුවන්ට ....!!!
හසලක ගාමිණී ස්මාරකය ඉවතට,
අධි ආරක්ෂිත කලාප ඉවතට,
සාම්පූර් කයිට්ස් ආදී හමුදා කඳවුරු ඉවතට,
මුහුදු කොටි නායිකාව නිදහස්,
කූරගල බෞද්ධයින්ට තහනම් කලාපයක්,
බුදු පිළිම වහන්සේටත් කඳුළු ගෑස් ගහයි,
කරඬුව වඩම්මවන ඇතාව පවා අත් අඩංගුවට ගන්න යනවා,
සිංහල ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරනවා - ඇමති බදියුද්දීන්....!!!
(10/04/2015) හවස 3 ට විහාරමහා දේවී උද්‍යානයට පැමිණෙන්න. 5000 ක් මහ සඟරුවණ එදාට වඩිනවා. කසාවතින් බබළන විහාරමහාදේවී උද්‍යානය සියැසින් දැකගන්න.
රටට ජාතියට ආදරේ කරන සියලුම යාළුවන්ට මේ පණිවිඩය යවන්න.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
