ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]gmail.com

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, April 10, 2015

ඊළමට සහාය ගන්න උතුරේ සිසුන්ට තෑගි බෙදයි

ඊළම්වාදී සංකල්පයට උතුරේ සිසුන්ගේ සහාය ලබාගැනීමේ අරමුණින් කොටි ඩයස්‌පෝරා සංවිධාන යතුරුපැදි හා පාපැදි බෙදාදෙන  බව අනාවරණය වී ඇත. ස්‌විට්‌සර්ලන්තයේ සූරිච් නගරයේ ශිවම් කෝවිලට සම්බන්ධ දෙමළ සංසදය මෑතකදී පාපැදි 200 ක්‌ වැල්වැටිතුරේ ප්‍රදේශයට එවා තිබේ.

ජාතික ගීය දෙමළෙන් ගැයීම හා සිංහල ජන විඥානය...!!!

දෙමළෙන් ජාතික ගීය ගායනා කිරීම පිළිබඳව විවිධ මත ඉදිරිපත් වෙමින් පවතී. මෙම කාරණයේ ආරම්භය සනිටුහන් කරනුයේ පසුගිය දා ජාතික සභාවේදී මනෝගනේෂන් මන්ත්‍රීවරයා ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට අනුමැතිය ඉල්ලා සිටීමත් සමගය. ඒ අවස්‌ථාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  එයට අනුමැතිය ලබා දුන් බව එකී මන්ත්‍රීවරයා ප්‍රකාශ කෙරීය.
මේ සිද්ධියත් සමඟ සිංහල ජන සමාජය තුළ කිසියම් කැළඹීමක්‌ ඇති වන්නට වූ අතර මේ වන විට එය විවාදාත්මක ස්‌වරූපයක්‌ ගෙන ඇත.

දිනේෂ් විපක්ෂ නායක කරන්න අත්සන් ගැසූ මන්ත‍්‍රීන් 60 මෙන්න...!!!

විපක්ෂ නායක ධූරය දැරීම සඳහා නිමල් සිරිපාල ද සිල්වා සුදුසු නැති බව කියමින් ඒ වෙනුවට දිනේෂ් ගුණවර්ධන පත් කළ යුතු යයිද සන්ධානයේ බහුතර කැමැත්ත
ඔහුට ලැබී ඇතැයිද කියමින්  එජනිස මන්ත‍්‍රීවරුන්ගේ මාධ්‍ය හමුවක් පැවැත්වුණා.
ඒ සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්
60 කට අධික සංඛ්‍යාවක් එක්වූ අතර, ඔවුන්ගේ මතය වූයේ විපක්ෂ නායකවරයා ලෙස මේ වනවිට පාර්ලිමේන්තුවේ සිටින සුදුසුකම් සහිතම පුද්ගලයා මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා බවයි.

ශ්‍රී ලංකාව සහ අධිරාජ්‍යවාදය .....!!!

සමාජය සහ සාමයික කේන්ද්‍රය, 1977 වර්ෂයේදී පළ කර තිබෙන, 'ලංකාවේ ජ‍ාතිවාදී ප්‍රශ්නය-සමාජ ආර්ථික පසුබිම දෙමළ ඊලාම් ඉල්ලීම්' නම් වූ කෘතිය අද නැවත කියවීම වැදගත් ය. එයින් උතුරේ බෙදුම්වාදය, එදා සිට මෙදා තෙක් ආ ගමනේ හේතු ප්‍රත්‍යයන් තහවුරු වෙයි.

අපේ රටේ සම්භාව්‍ය සිනමාව සහ පට්ට හොරුන්ගේ පිම්බීම්....!!!

පසුගිය දිනයක ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයෙහි 'අක්ෂරය' චිත්‍රපටිය නැවත වරක් නරඹා සංවාදයක් පවත්වා තිබේ. එහිදී ඇති වූ සංවාදයේදී ප්‍රේක්ෂකයකු විසින් අසන ලද ප්‍රශ්නයකට අශෝක හදගම ලබා දී තිබෙන පිළිතුරකි, මේ.
ප්‍රේක්ෂකයා -
'අවසාන භාගයෙදි මුරකාරයා මහේස්ත්‍රාත්වරිය දූෂණය කරද්දි මුලින් ඔහු කමිසය ගලවනවා. එහෙත් ඒක අවසාන වෙලා වැටිලා ඉන්නේ, ඇදුම් දාගෙන. එහි අර්ථයක් තිබෙනවාද...?'

1974 වසරේ සප්තකන්‍යා කඳුවැටියෙන් හමාරවූ ජීවිත 191 ...!!! ලංකානිව්ස් විශේෂාංගය...!!! Special Report


දෙසැම්බර් 04) හරියටම වසර 41 ක් ගත වන්නේ අපගේ මතකය යළිත් අවදි කරවමිනි.

මාර්ටින් එයා” නමැති ගුවන් සමාගමට අයත් ඞී.සී. 08 නමැති මෙම ගුවන් යානය මගීන් 184ක් හා ගුවන් යානයේ කාර්ය මණ්ඩලය 07 දෙනෙක්ද සමග ගුවන්ගත වී ශ්‍රී ලංකාව හරහා මක්කම බලා පියාසර කරද්දී 1974 දෙසැම්බර් 04 වැනි දින ශ්‍රීපාද අඩවියේ පිහිටි සප්ත කන්‍යා” නමැති සුප‍්‍රසිද්ධ කඳුවැටියේ හැපී එදින රාත‍්‍රී හරියටම 10 පසුවී විනාඩි 10ට අනතුරට පත්වී ඇති බව වාර්තාවල සඳහන් වේ.

මතකයේ නොමැකෙන සිහිවටන තැබූ වෛද්‍ය කුලවර්ධන...!!!

මතකයේ නොමැකෙන සිහිවටන තැබූ වෛද්‍ය කුලවර්ධන 

මීට වසර 15 කට පමණ පෙරදී මේ අපූරු වෛද්‍යවරයා මට මුණ ගැසුණේ එවකට මා සමඟ රාජකාරි කළ හිතවතකුගේ මාර්ගයෙනි. කුතුහලය මැදින් මම මේ හෝමියෝපති වෛද්‍යවරයා හමුවීමට තීරණය කළෙමි. දෙහිවල හිල් වීදියේ අතුරු මගක මධ්‍යම පාන්තික නිවෙසක ගරාජයේ කෙළවර පිටතට විවෘත වන ලෙස තිබු තරමක් අඳුරු කුටියකදී හමුවූ මේ මිනිසා මා සිතුවාට වඩා වැඩිමහලු විය.

ජනතා අප්‍රසාදය වැඩිවේ ....චන්ද්‍රිකා ඵකැස් චෞරියට හූ තබා කෑ ගසයි....!!!

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා මලියදේව බාලිකා විද්‍යාලයේ ඊයේ (09 වැනිදා) පැවැති රැස්‌වීමේ දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට තදබල විරෝධය පළකරමින් පිරිසක්‌ කලහකාරී ලෙස හැසිරීම නිසා එහි දැඩි උණුසුම් තත්ත්වයක්‌ උද්ගත විය.
චන්ද්‍රිකා කුමාරතුංගට 'හූ' කියමින් විරෝධය පළකළ පිරිසක්‌ සහ එහි සිටි තවත් පිරිසක්‌ අතර ඇති වූ බහින්බස්‌වීමක්‌ ගැටුමක්‌ දක්‌වා දුරදිග ගොස්‌ තිබිණි. එහිදී පුද්ගලයන් කීපදෙනකු සුළු තුවාල ලැබූ අතර පොලිසිය මැදිහත්වී කලබලකාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබේ.

රටට ජාතියට ආදරේ කරන සියලුම යාළුවන්ට ....!!!

ජාතික ගීය දෙමළෙන්,
හසලක ගාමිණී ස්මාරකය ඉවතට,
අධි ආරක්ෂිත කලාප ඉවතට,
සාම්පූර් කයිට්ස් ආදී හමුදා කඳවුරු ඉවතට,
මුහුදු කොටි නායිකාව නිදහස්,

කූරගල බෞද්ධයින්ට තහනම් කලාපයක්,
බුදු පිළිම වහන්සේටත් කඳුළු ගෑස් ගහයි,
කරඬුව වඩම්මවන ඇතාව පවා අත් අඩංගුවට ගන්න යනවා,
සිංහල ජාතිවාදී සංවිධාන සියල්ල තහනම් කරනවා - ඇමති බදියුද්දීන්....!!!

 (10/04/2015) හවස 3 ට විහාරමහා දේවී උද්‍යානයට පැමිණෙන්න. 5000 ක් මහ සඟරුවණ එදාට වඩිනවා. කසාවතින් බබළන විහාරමහාදේවී උද්‍යානය සියැසින් දැකගන්න.
රටට ජාතියට ආදරේ කරන සියලුම යාළුවන්ට මේ පණිවිඩය යවන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.