ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 9, 2015

සප්තකන්‍යා කඳු වැටියෙන් මතු වූ ගුවන් සේවිකාව....!!!

විටින් විට තැනින් තැන මේ ලෝකයේ කොතැනකින් හෝ ඉතා අත්භූත ජනක  සිදුවීම් වාර්තා වීම සාමාන්‍ය දෙයක්  ඵම අත් දැකීම් වලට ලක්වූ ඇතැම් අය ඒවා තම මිතුරනට පමණක් පවසා නිහඬව සිටිනවා.
මේ ලොව තුළ කවුරුන් කෙසේ කීවද  අපට නොපෙනෙනා තෙවන මානයක් පවතින බව ස්ථීරයි. ඵයට සාධක බොහෝයි.
ලංකා නිව්ස් වෙබ් අඩවිය ඔබට විටින්විට ඵවන් අත්දැකීම්හී වාර්තා ගෙන ඵනවා. මේ ඵවන් ලිපි විශේෂාංගයක්...
 සප්තකන්‍යා කඳු වැටියෙන් ? මතු වූ ගුවන් සේවිකාව....

ජී.බී. සේනානායක

නිර්මාණාත්මක සාහිත්‍යයට මෙන් ම විචාර සාහිත්‍යයට ද අදාළ කෘති විශාල සංඛ්‍යාවක් සිංහල සාහිත්‍ය ක්‍ෂෙත්‍රයට දායාද කළ ගුණතිලක බණ්ඩාර සේනානායක හෙවත් ජී.බී. සේනානායක උපත ලැබුවේ 1913 ජූලි මස 14 වැනිදා කොළඹදී ය.

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් ලංකානිව්ස් සමග කළ කථාව...



දින සීයෙන් ඉටු කරන බවට ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන රජය බෙදුම්වාදීන්ට හොර රහසේ දුන් පොරොන්දු ඉටු කරමින් රට ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට උත්සාහ කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ  පැවසීය.
විදේශ අමාත්‍ය මංගල සමරවීර  පසුගිය 19 වැනි දා ඉන්දියාවේ පැවැති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇති උතුර නිර් මිලිටරීකරණය කිරීම, පුළුල් බලය බෙදීමකට යාම ආදිය සම්බන්ධ ප්‍රකාශවලින් මේ බව තහවුරු වන්නේයැයි ද වීරවංශ  සඳහන් කළේය. මේ බව පැවසුවේ බත්තරමුල්ල ජයන්තිපුර පිටිහි ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේ දී ලංකානිව්ස් අමතමිනි.

19 වන සංශෝධනය සම්මත කරන්න පාර්ලිමේන්තුවෙන් විතරක් බෑ....!!!


සමහර වගන්ති වලට ජනමත විචාරණයකට යායුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක දන්වයි....!!!
පසුගියදා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ගොනු කළ පෙත්සමට අදාළ තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායක වරයාට යොමු කරන ලදුව එම තීන්දුව අද පාර්ලිමේන්තුවේදී කතානායක විසින් ප‍්‍රකාශයට පත් කළා.

19 වන සංශෝධනයේදී ජනමතය නොවිමසා කරන්න එපැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ පසු රනිල් හකුළාගත් වගන්ති මෙන්න...!!!

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ශේෂ්ඨාධිකරණ තීන්දුව දැනුම් දෙමින් කතානායක චමල් රාජපක්ෂ  අද කියා සිටියේ එහි වගන්ති කිහිපයක් ප්‍රසිද්ධ ඉතා බැරැරුම් බැවින් එම සංශෝධන සිදුකරන්නට අවශ්‍ය නම් ජනමත විචාරණයට යායුතු බවකි.
මෙම වගන්ති වනුයේ....

සුජීව සේනසිංහ ප‍්‍රති උත්තරය....!!!

ඊයේ පාර්ලිමේන්තු භූමියේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී මාලනී ෆොන්සේකාට නි.ඇමති සුජීව සේනසිංහ බැණ වැදුණ බවට මාලනී මාධ්‍ය හමුවකදී කළ චෝදනාව පසුව පාර්ලිමේන්තුවටත් පැමිනිලි කර තිබුණා.ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ සන්ධ්‍යා කාලයේ සුජීව සේනසිංහ ප‍්‍රති උත්තර සැපයුවා.
සුජීව කියා සිටියේ
මාලනී තමාට අපහාස කළ බවකි. ඒ මෙසේය.

ප්‍රසිද්ධ කට වාචාලයෙකු වන සුජීව බැනලා මාලනී අඬලා...!!!

ඊයේ පාර්ලිමේන්තු භූමියේදී අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ තමාට බැඳ වැදුණ බව කියමින් හඬා වැටෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී සිනමා නිළී මාලනී ෆොන්සේකා මාධ්‍ය හමුවකට එක්වුණා.සුජීව තමාට තිත්ත කුණුහරුපයෙන් බැණ වැදුණේ තමාගේ චරිතය ඝාතනය කරමින් බවත් පරණ පෞද්ගලික කාරණා හුවා දක්වමින් බවත් කියාසිටි මාලනී ඉකි ගැසූ අතර පෞද්ගලිකත්වය සැමට වැදගත් බවද තමා කිසිදු පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේදී බැණවැදී නැති බවද ඇය කෙඳිරිලි ස්වරයෙන් පැහැදිලි කර සිටියා,

හංස මැතිවරණ ප්‍රකාශය තුළ ඉර හද ඇර අනෙක් සියලු දේ පොරොන්දු වෙලා ...මොනාද කළේ...!!!

ලංකාවේ සැබෑ විපක්ෂයක් ඉන්නවා නම් අගමැතිට විරුද්ධව විශ්වාස භංගයක් ගෙන ඒමට කටයුතු කලයුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.තවද හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංගට හැකිනම් මෙවර ගම්පහින් පාර්ලිමේන්තු මැතිවරණයට පැමිණ ප්‍රසන්න රණතුංගට වඩා එක ඡන්දයක් හෝ වැඩිපුර ගන්නා ලෙස ඔහු අභියෝගක්ද කලා.ඔහු මේ අභියෝගය සිදුකලේ ඊයේ නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදීය.

දේශපාලඥයන්ට ජනතා පොරොන්දු අමතක වෙලා....!!!

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කරන්නේ විධායක ජනාධිපතිකම අහෝසි කරනවා වෙනුවට සුළු සංශෝධනයක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් කුමාර පැවසුවා.ඔහු මේ බව පැවසුවේ (08) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින්.මෛත‍්‍රීපාල දුන් ඡන්ද පොරොන්දු මේ වන විට ඔහුට ද මතක නැති බවත්, මෙම ව්‍යවස්ථා සංශෝධනය සදහා මේ රටේ ජනතාව අතර පුළුල් සංවාදයක් ගොඩනැගිය යුතු බවත් ඔහු මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළා.

මහින්ද සහෝදරයින් සහ පුතුන්, ඥාතීන් අතින් විනාශ වූ ලෙසින්ම මෛත්‍රීත් විනාශවන ලකුණු....!!!

මහින්ද සහෝදරයින් අතින් විනාශ වූ ලෙසින්ම මෛත්‍රීත් විනාශවන ලකුණු! 
ශ්‍රී ලංකා ටෙලිකොම් අනුබද්ධ ‘මොබිටෙල්' සමාගමේ ප්‍රධාන විධායක(CEO) වශයෙන් කටයුතු කරන රංජිත් රූබසිංහ තවමත් එම ධූරයේ රැඳී සිටින්නේ ජනාධිපති සොයුරු ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේනගේ අනුග්‍රහයෙන් බව ටෙලිකොම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.