ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, April 9, 2015
සප්තකන්‍යා කඳු වැටියෙන් මතු වූ ගුවන් සේවිකාව....!!!
මේ ලොව තුළ කවුරුන් කෙසේ කීවද අපට නොපෙනෙනා තෙවන මානයක් පවතින බව ස්ථීරයි. ඵයට සාධක බොහෝයි.
ලංකා නිව්ස් වෙබ් අඩවිය ඔබට විටින්විට ඵවන් අත්දැකීම්හී වාර්තා ගෙන ඵනවා. මේ ඵවන් ලිපි විශේෂාංගයක්...
සප්තකන්‍යා කඳු වැටියෙන් ? මතු වූ ගුවන් සේවිකාව....
Posted by
lankanews
at
April 09, 2015
0
comments
Links to this post
Labels: 1974, 1974.12.04, DC-8, flight crash, flight crash sapthakanya, Ghost story, lankanews, lankanews online Sinhala Newspaper, lankanews special report, Seven Virgins mountains
ජී.බී. සේනානායක
Posted by
lankanews
at
April 09, 2015
0
comments
Links to this post
Labels: gb senanayake, lankanews, sinhala writer, writer died
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ විසින් ලංකානිව්ස් සමග කළ කථාව...
දින සීයෙන් ඉටු කරන බවට ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන රජය බෙදුම්වාදීන්ට
හොර රහසේ දුන් පොරොන්දු ඉටු කරමින් රට ෆෙඩරල් රාජ්‍යයක් කිරීමට උත්සාහ
කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පැවසීය.
විදේශ අමාත්‍ය මංගල සමරවීර පසුගිය 19 වැනි දා ඉන්දියාවේ පැවැති
මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර ඇති උතුර නිර් මිලිටරීකරණය කිරීම, පුළුල් බලය
බෙදීමකට යාම ආදිය සම්බන්ධ ප්‍රකාශවලින් මේ බව තහවුරු වන්නේයැයි ද වීරවංශ සඳහන් කළේය.
මේ බව පැවසුවේ බත්තරමුල්ල ජයන්තිපුර පිටිහි ජාතික නිදහස් පෙරමුණේ මූලස්ථානයේ දී ලංකානිව්ස් අමතමිනි.
Posted by
lankanews
at
April 09, 2015
0
comments
Links to this post
Labels: corruptions ravi, fake ravi, lankanews, unp, wimal, wimal weerawansa
19 වන සංශෝධනය සම්මත කරන්න පාර්ලිමේන්තුවෙන් විතරක් බෑ....!!!
සමහර වගන්ති වලට ජනමත විචාරණයකට යායුතුයි – ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායක දන්වයි....!!!
පසුගියදා 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය
විමසීමට ගොනු කළ පෙත්සමට අදාළ තීන්දුව පාර්ලිමේන්තුවේ කථානායක වරයාට යොමු
කරන ලදුව එම තීන්දුව අද පාර්ලිමේන්තුවේදී කතානායක විසින් ප්‍රකාශයට පත්
කළා.
Posted by
lankanews
at
April 09, 2015
0
comments
Links to this post
Labels: 19, against to ranil, chamal, lankanews, lankanews online Sinhala Newspaper, ranil, ranil wickramasinge, srilanka parliment, srilankan unp
19 වන සංශෝධනයේදී ජනමතය නොවිමසා කරන්න එපැයි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළ පසු රනිල් හකුළාගත් වගන්ති මෙන්න...!!!
මෙම වගන්ති වනුයේ....
Posted by
lankanews
at
April 09, 2015
0
comments
Links to this post
Labels: against to ranil, chamal, lankanews, lankanews online Sinhala Newspaper, pariliment, ranil, ranil wickramasinge, unp;srilanka
සුජීව සේනසිංහ ප්‍රති උත්තරය....!!!
සුජීව කියා සිටියේ
මාලනී තමාට අපහාස කළ බවකි. ඒ මෙසේය.
Posted by
lankanews
at
April 09, 2015
0
comments
Links to this post
Labels: lankanews, lankanews online Sinhala Newspaper, malani fonseka, senasinghe, sujeewa senasinghe
ප්‍රසිද්ධ කට වාචාලයෙකු වන සුජීව බැනලා මාලනී අඬලා...!!!
හංස මැතිවරණ ප්‍රකාශය තුළ ඉර හද ඇර අනෙක් සියලු දේ පොරොන්දු වෙලා ...මොනාද කළේ...!!!
Posted by
lankanews
at
April 09, 2015
0
comments
Links to this post
Labels: chandrika, fake chandrika, gammanpila, lankanews, lankanews online Sinhala Newspaper, meythree, yahapalanaya
දේශපාලඥයන්ට ජනතා පොරොන්දු අමතක වෙලා....!!!
මහින්ද සහෝදරයින් සහ පුතුන්, ඥාතීන් අතින් විනාශ වූ ලෙසින්ම මෛත්‍රීත් විනාශවන ලකුණු....!!!
ශ්‍රී ලංකා ටෙලිකොම් අනුබද්ධ ‘මොබිටෙල්' සමාගමේ ප්‍රධාන විධායක(CEO) වශයෙන් කටයුතු කරන රංජිත් රූබසිංහ තවමත් එම ධූරයේ රැඳී සිටින්නේ ජනාධිපති සොයුරු ටෙලිකොම් සභාපති කුමාරසිරි සිරිසේනගේ අනුග්‍රහයෙන් බව ටෙලිකොම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
