ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 8, 2015

මේ අාණ්ඩුව එ.ජා.ප.ත් නෙවෙයි, ශ්‍රි.ල.නි.ප.ත් නෙවෙයි. ඒක ජනතාවට හුරු නැහැ. ..!!!

ඊයේ සිරස TV මාධ්‍යයෙන් ඉදිරිපත් කරන ලද 'ඉලක්කය' වැඩ සටහනට සහභාගි වූ අතුරලියේ රතන හාමුදුරුවන් ඉදිරිපත් කළ අදහස්, අද රට මුහුණ දී තිබෙන දේශපාලනික අර්බුදයේ ආගාධය කොතෙක්දැයි පැහැදිලි කරන්නකි.
එයින් පැහැදිලි වන ප්‍රධාන කරුණු කිහිපයකි.
- මෙ‍තෙක් දිනක් ජහපාලන උදවිය ගේ අපවාදයන්ට ලක් වෙමින් විවිධ මත ඉදිරිපත් කළ පිරිස් ඉතා ඉදිරිගාමී තැනක සිටින බව ....

එදා සිළුමිණ....!!! 1941 මාර්තු 16 ඉරිදා සිළුමිණ ...!!!



ලෝක යුද සමයේ ජර්මනිය හා හිට්ලර් පුවත් මැවීය. 1941 මාර්තු 16 ඉරිදා සිළුමිණ යුද්ධය කෙරෙහි විශේෂ අවධානය යොමු කොට තිබිණි. රුවන්මැලි සෑය පින්කමේ වැයවීම් පිළිබඳ වාර්තා කිරීමට ද එදින පුවත් පත විශේෂ අවධානය යොමු කොට තිබිණ. දුම්රියට ගල් ගැසීම අද මෙන්ම එදා ද තිබූ අයුරු පරණ පත්තර පිටුව විමසීමෙන් හඳුනා ගතහැකිය. ශ්‍රී ලංකාව සඳහා මුදල් ඒකකයක් නිර්මාණය කිරීමේ කටයුත්ත ද 1941 දී ආරම්භවිය.

පට්ට හෙර කුජීත චන්ද්‍රිකාට මාධ්‍ය හමුවේ කෑමොර දෙන්න බලය දුන්නෙ කවුද.. හෙණ වදිනව මුන්ට..!!!



හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට වේදිකා ගානේ ගොස් කෑමොර දෙන්නට කිසිවෙකු බලය දුන්නේ නැතැයි බොදු බල සේනා සංවිධානය පවසයි.
එහි මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසන්නේ එක් ඇසක් අන්ධ වී ඇති ඇය උග‍්‍ර සිංහල බෞද්ධ විරෝධී එක් ඇසකින් උතුර දෙස පමණක් බලා සිටින බවයි.

අස්ගිරි මහ නාහිමියෝ අපවත් වෙති..

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත හිමියන් අපවත්වී තිබේ.
උන් වහන්සේ අපවත් වන විට 85 වන වියේ පසුවිය.

රවී කරුපයියාගෙන් අමාත්‍යංශයේදී හදිසි මාධ්‍ය හමුවක්....

භාණ්ඩාගාර බිල්පත් විකුණා තම යහපාලන රජය උත්සාහ කලේ අහිංසක ජනතාවට තව දුරටත් සැප දෙන්නට වුවත් මහින්ද, වීරවංශ ඇතුළු කල්ලියක් එය කුමන්ත‍්‍රණකාරීව පරාජය කලේ යයි මුදල් අමාත්‍ය රවී කරුපයියා අමාත්‍යංශයේදී හදිසි මාධ්‍ය හමුවක් අමතමින් කීවේය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.