ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, April 2, 2015

උතුරට වෙනම පොලීසියක් ....!!! පොලිස් සේවයට සඳහා උතුරේ තරුණ තරුණියෝ 400ක්...!!!

උතුරේ දෙමළ කථා කරන ජනතාවගේ පහසුව සඳහා උතුරේ තරුණයින් 200ක් හා තරුණියන් 200ක් ශ්‍රී ලංකා පොලිසියට බඳවා ගැනීමට රජය තීරණය කර ඇති බව සිය තෙදින යාපන සංචාරය අතරතුරදි යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පසුගිය 28 දා සිවිල් ප්‍රජාව හමු වු අවස්ථාවේදි රනිල් වික්‍රමසිංහ පැවසීය.

තායිලන්තයේදී සති දෙකකට පැවිදි වුණෙමි....!!!

මහරගම  ටී.ඩී.සිරිසේන මහතා පසුගියදා තායිලන්තයේ තාවකාලිකව පැවිදි විය. මේ ඒ මහතාගේ තාවකාලික පැවිදි ජීවිතයේ අත්දැකීම්ය. ගමේ පන්සලේ දී පොඩි හාමුදුරුවරුන් දකින විට මට මගේ ළමා කාලයේ දී පැවිදිවීමේ ආසාවෙන් සිත පිරිණි. දෙමවුපියෝ ඒ සඳහා මට අවසර නුදුන්හ. ඒ ආසාව යටපත් විය. මම පියෙක් වීමි. සීයා කෙනෙක් වීමි.

ෆුල් ෆේස් හෙල්මට් තහනම් නම් බුර්කා, නිකාබ්ද තහනම් කරනු....!!!

සම්පුර්ණ මුහුණු ආවරණය වන හෙල්මට් තහනම් කරන්නේ නම් බුර්කාව, නිකාබයද තහනම් කල යුතු බව සිංහල රාවය සංවිධානය පවසයි.
එම සංවිධානය කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
එම මාධ්‍ය හමුව සඳහා ෆුල් ෆේස් හෙල්මට් පැළඳ සිටි අය මෙන්ම මුහුණු වැසෙන බුර්කා, නිකාබ් පැළඳ සිටි අයද එක්ව සිටියහ...

හරි සනීපයි....!!! ජනපති සොයුරාට 300%ක වැටුප් වැඩිකිරීමක්.. දීමනාත් සමඟ මසකට කෝටියක්...!!!

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති තනතුර දරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බාල සහෝදරයාට තුන් ගුණයක වැටුප් වැඩිවීමක් ලබාදීමට ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ බාල සහෝදරයෙකු වන කුමාරසිරි සිරිසේන  ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සභාපති ලෙස කටයුතු කරයි.

කුඩු වාහිනී කුඩු පට්ටම් කරමින්‍ රාජිත සත්‍යය හෙළි කරයි...!!!

" මේ රටේ කුඩු කාරයෙකුට ටීවී චැනල් 1යි, කැසිනෝ කාරයෙකුට පත්තර 3යි, පත්තර ආයතන 2යි, කොටස්වෙළඳපළ හොරකම් කරපු එකාට තවත් එකක්" අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න ස්වර්ණවාහිණි 'මහජන සේවය පිණිසයි' සම්මුඛ සාකච්ඡාවේදී කුඩු සල්ලි වලින් දුවන රූපවාහිණී නාලිකාව කුඩු කර දමමින් හෙළිදරව්වක් කළේය. 

එම වීඩියෝව පහතින් නරඹන්න....

කෙසේ හෝ ඉගිලී දේශපාලනයට ඒමට තටමන මාලු කෑල්ල...!!!



''රටේ මිනිස්සු මට කැමතියි.. ඉතින් දේශපාලනය කරන එකේ ඇති වැරැද්ද මොකක්ද…?''
ගයේෂා පෙරේරා 'ඉගිලෙන මාලුවෝ' චිත්‍රපටයේ  හරහා අන්දොලනාත්මක චරිතයක් නිරුපණය කරන ලදි. එමෙන්ම හිටපු ජනපති සමඟ එක්වෙමින් පසුගිය වසරේ දී දේශපාලන භුමිකාවට පිවිසිමට ද උත්සහයක් ගත් නමුත් බලාපොරොත්තු සුනු විසුණු කරමින් ගයේෂා පෙරේරාට දේශපාලනයට එක්වන්නට නාම යෝජනා නොලැබුණි. නමුත් ඇය දේශපාලනයට එක්වන්නට තිබෙන අදහස නම් අත්හැරගෙන නොමැත.
ගයේෂා ගේ අභිමානවත් රංගනය පියාඹන මාළුවෝ සංස්කරණය නොකළ වීඩියෝව අඩංගුය...
 අවවාදයයි වැඩිහිටියනට පමණයි

මැරෙනකම් විශ්‍රාම වැටුප් ලැබෙන ඵකම පිනා ජොබ් ඵක ඇත්තේ දේශපාලනය තුළ බව මුන් දනිති.!!!



පසුගිය අවදියේදී නිලියන් ,නළුවන් ,නිවේදකයන් , ලොම් හැළුණු රූප සුන්දරියන් කෙසේ හෝ දේශපාලනයට ඒමට ගත් උත්සාහයන්  අපමණ විය.
...ඉන් ඵකෙකු දෙන්නෙකු කෙසේ හෝ  අමු අමුවේම  ජනතාවගේ ඇස්වලට වැලිගසා පාර්ළිමේන්තුවට පවා ගමන් ගති.මුන්ගේ  දේශපාලනය තබා සාමාන්‍ය දැනීම පවා පස්වැනි වසරේ දරුවන්ගේ දැනුමටද අල්ප බව උන්ගේම කියුම් කෙරුම් තුළින් ජනතාවට පසක් විය.නමුත්....

සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියට ජනපති සමාව....!!!

පසුගිය වැලන්ටයින් දවසේ සීගිරියේ කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියකට වසර දෙකක සිර දඬුවමක් නියම කිරීම පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කළ සිදුවීමක් වුණා.
ඇය නොදන්නාකමට මේ වරද සිදු කර තිබුණ බැවින් ඇයට සමාවක් ලබාදීම ගැන සලකා බලන්නැයි
සමාජ ජාල හා විවිධ බහුජන සංවිධානද පසුගිය දිනවල ඉල්ලා තිබුණා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.