ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, April 1, 2015

ජනාධිපති සිරිසේනගේ මල්ලි කොළඹ ගේන්න හෙලිකොප්ටර් බිල 1,64,000...යි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන  පොරෝ පහරට ලක්වීමෙන් අනතුරුව අසාධ්‍යව සිටියදී හෙලිකොප්ටරයෙන් පොළොන්නරුවේ සිට කොළඹට රැගෙන ඒමට රුපියල් එක්ලක්ෂ හැටහතරදහස් අටසිය අසූහතයි ශත පනහක් (1,64,887.50) වැයව තිබෙනවා.

"රට යන්නේ රැජිනගේ මේස් ගලවපු අතට" Sirisena Shakes Queen’s Hand Without Gloves – Wow!

ශ්‍රී ලංකාව නව යටත්විජිතකරණයේ ගොදුරක් බවට පත්වීමේ බරපතල අනතුරක් මතුව ඇතැයි ආචාර්ය දයාන් ජයතිලක පවසයි.
එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළ මොහොතේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ  ජ්‍යාත්‍යන්තරය හමුවේ පළ කළ නිර්භීත රාජතාන්ත්‍රිකභාවය රටට යළි අත්‍යවශ්‍ය වී ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

අලිමංකඩ පිහිටුවා තිබෙන හසලක ගාමිණී රණවිරුවාගේ ස්මාරකයත් ඉවත් කිරීමට යයි...!!!

අලිමංකඩ පිහිටුවා තිබෙන හසලක ගාමිණී රණවිරුවාගේ ස්මාරකයත් ඉවත් කරන්න හදනවා. තැටිය රත් වෙලා තිබෙන වෙලාවේ මේ රජය කරන්නේ රොටිය පුච්චන එක නෙවෙයි රට ජාතික පුව්චන එකයි. දැන් හිටු කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන්ට ඇමැතිකම දෙනවා. එහෙම දීලා මේ හදලා තිබෙන්නේ ජාතික රජයක් නෙවෙයි අල්ලස් රජයක්’ යැයි  මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති. 

විග්නේස්වරන්ගේ දෙමළ ජාතිවාදය ...!!!

ඇතැමුනට අනුව ඉතාම විෂම ජාතිවාදී අදහස් ලියන්නේ මා ය. ඔවුන් මෙහි දී ජාතිවාදය යනුවෙන් අදහස් කරන්නේ ඊනියා සිංහල ජාතිවාදයකි. මේ අයට දෙමළ ජාතිවාදයක් නැත. එහෙත් මේ රටේ කිසි දිනෙක සිංහල ජාතිවාදයක් තිබී නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.