ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, March 31, 2015
යහපාලන සූත්තරෙන් තවත් දේශපාළුවෝ 10 කල්ල මරේ....!!!
කිරිගුණයා අයි.ටී.ඵන් ඵකේ ගැසූ ලක්හඩ නිහඩ වෙයි (Exclusive)
ප්රවෘත්ති විකාශනයද ඊට ඇතුළත්ය. එහෙත් ගීත පමණක් දවස පුරා විකාශය කෙරේ. යළිත් ලබන 10 වැනිදා සිට නව ආරකින් වැඩසටහන් හා ප්රවෘත්ති විකාශන ආරම්භ කරන බව එහි ප්‍රකාශකයෙක් වෙත පැවසීය.
Posted by
lankanews
at
March 31, 2015
0
comments
Links to this post
Labels: kirigunaya, lakhanda, lankanews, lankanews online Sinhala Newspaper, newton, newton gunarathna
ලක්බිම ඈවරයි ! දෑවරයි !!...
මෙම තීරණයට අනුව පුවත් පතේ සේවය කරන මාධ්‍යවේදීන් රැසක් මේ වන විටත් සේවයෙන් ඉවත් කර ඇතැයි ද වාර්තාවේ.
Posted by
lankanews
at
March 31, 2015
0
comments
Links to this post
Labels: lakbima, lakbima newspaper, lakbima stop, lankanews, lankanews online Sinhala Newspaper
'පුංචි බබාලට පුංචි කතන්දර'....!!!
ඒ කතාවලින් 'හොරු අල්ලමු', 'අපි නපුරුයි', 'පනින්න බෑ', 'එන්න එපා', 'වස දඩුවම්','මට්ටු වෙයව්' වගේ වීර කතා, පුංචි අය විතරක් නෙවෙයි, වැඩිහිටියනුත් හොදට රස වින්දා.
Posted by
lankanews
at
March 31, 2015
0
comments
Links to this post
Labels: ajith perera, lankanews, ranjan ramanayaka, sajith premadasa, sujeewa senasinghe
හිටපු ජනාධිපති මහින්ද අධිකරණයේ විත්ති කුඩුවකට....!!!
මහින්දට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත්තේ ජනාධිපති ධුරය දැරූ කාලයේ රටේ දිස්ත්‍රික් 25කට අනවශ්‍ය ලෙස හමුදාව යොදා රටවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.
Posted by
lankanews
at
March 31, 2015
0
comments
Links to this post
Labels: fake chandrika, lankanews, mahinda, ranil, sri pavan, unp
ඉතාලියේ තානාපති කාර්යාලය මර නින්දේ පසුවෙද්දී පැලර්මෝ නගර සභාව කොටින්ට…!!!
මෙම නගර සභාව කොටි පාලනයට නතුවීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා පැවැත්වීමට අවසර දී තිබේ.
ඈවරයි...!!! දෑවරයි...!!! රටම විනාශයි...!!!

Posted by
lankanews
at
March 31, 2015
0
comments
Links to this post
Labels: Europe ltte, fake chandrika, goodgovenence, lankanews, meithree, meithreepala sirisena, ranil, tamil dias pora, unp;srilanka, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
