ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 31, 2015

යහපාලන සූත්තරෙන් තවත් දේශපාළුවෝ 10 කල්ල මරේ....!!!

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දස දෙනෙකුට ඉදිරි දින කිහිපය තුළදී අමාත්‍ය ධුර සදහා පත්වීම් ලබා දීමට නියමිත බව වාර්තා වේ.දුමින්ද සිල්වාණන් හටද නියෝජ්‍ය ඇමති දූරයක් හිමිවේ යැයි ආරංචි මාර්ග දක්වයි..

කිරිගුණයා අයි.ටී.ඵන් ඵකේ ගැසූ ලක්හඩ නිහඩ වෙයි (Exclusive)

 ලක්හඩ ගුවන්විදුලියේ සියලු වැඩසටහන් හෙට සිට නතර කෙරේ.

ප්‍රවෘත්ති විකාශනයද ඊට ඇතුළත්ය. එහෙත් ගීත පමණක් දවස පුරා විකාශය කෙරේ. යළිත් ලබන 10 වැනිදා සිට නව ආරකින් වැඩසටහන් හා ප්‍රවෘත්ති විකාශන ආරම්භ කරන බව එහි ප්‍රකාශකයෙක් වෙත පැවසීය.

ලක්බිම ඈවරයි ! දෑවරයි !!...

ලක්බිම දිනපතා පුවත් පත ලබන මස අවසානයේදී වසා දැමීමට තීරණය කෙරේ. එය  පිටු දෙකකට සීමා කිරීමටද නියමිතයි.
මෙම තීරණයට අනුව පුවත් පතේ සේවය කරන මාධ්‍යවේදීන් රැසක් මේ වන විටත් සේවයෙන් ඉවත් කර ඇතැයි ද වාර්තාවේ.

'පුංචි බබාලට පුංචි කතන්දර'....!!!

දැනට ටික කාලෙකට ඉස්සර ජනප්‍රිය වෙලා තිබුණු 'පුංචි බබාලට පුංචි කතන්දර' bed time stories වීර කතා, ආයෙත් යනවා නම් හරි වටිනවා.
ඒ කතාවලින් 'හොරු අල්ලමු', 'අපි නපුරුයි', 'පනින්න බෑ', 'එන්න එපා', 'වස දඩුවම්','මට්ටු වෙයව්' වගේ වීර කතා, පුංචි අය විතරක් නෙවෙයි, වැඩිහිටියනුත් හොදට රස වින්දා.

හිටපු ජනාධිපති මහින්ද අධිකරණයේ විත්ති කුඩුවකට....!!!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.
මහින්දට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නොතීසි නිකුත් කර ඇත්තේ ජනාධිපති ධුරය දැරූ කාලයේ රටේ දිස්ත්‍රික් 25කට අනවශ්‍ය ලෙස හමුදාව යොදා රටවැසියන්ගේ මූලික අයිතිය උල්ලංඝනය කළ බව පවසමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමිනි.

ඉතාලියේ තානාපති කාර්යාලය මර නින්දේ පසුවෙද්දී පැලර්මෝ නගර සභාව කොටින්ට…!!!

ඉතාලියේ පැලර්මෝ මහ නගර සභාව කොටි ක්‍රියාකාරීන්ගේ පාලනයට නතුවී ඇත. පැලර්මෝ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනකු කොටි ක්‍රියාකාරීන් බවද අනාවරණය වී තිබේ.
මෙම නගර සභාව කොටි පාලනයට නතුවීම නිසා ශ්‍රී ලංකාවට එරෙහිව විරෝධතා පැවැත්වීමට අවසර දී තිබේ.

ඈවරයි...!!! දෑවරයි...!!! රටම විනාශයි...!!!

සිරිසේන රජයෙන් මහා පාවාදීමක්…. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන ගිය සියලුම ආයතන නැවතත් කොටින්ට...!!! උතුරු නැගෙනහිර ප්‍රදේශවල යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතන, හෝටල්, සංචාරක නවාතැන්පළවල්, ආපනශාලා ආදී සියල්ල ටෙන්ඩර් කැඳවා පෞද්ගලික අංශයට ලබාදීමට රජය තීරණය….

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.