හරකුන්ගෙන් ඉගෙන ගන්නැයි
කුලවාදී භික්ෂූන්ට කී
ගණේගම
ශ්‍රී සරණංකර හිමියෝ
බද්දේගම සමිත හිමියෝ
“ඔක්කොම හාමුදුරුවරු අද අදහන්නේ
බුද්ධාගම ද ආ හරි පැනයකි පැන්නේ
“ඔව්, නෑ, දෙකින් එකකුයි කිව යුතු වන්නේ
මම ගොළු වුණෙමි කොහොමද පිළිතුරු දෙන්නේ?”
බඹරකොටුවේ සුධර්ම සෙනෙවිරත්නයන් ගේ මේ කවිය වෙල්යාය මැදින් වැටුණු පාර දිගේ
වැඩම කරන පොඩි හාමුදුරුවන්ගේ සිතට නැඟිණ. ගමේ ප්‍රභූවරයකු ගේ නිවසේ පැවැති
සාංඝික දානයට වැඩිය මොහොතේ සිට උන්වහන්සේ ගේ සිත තුළ නැඟුණේ මහත් කලකිරීම්
සහගත සිතිවිලිය. ඒ භික්ෂූන් ගැන ය.
ආයුර්වේද
වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම 5ක් ඇත. එය පංච කර්ම නමින් හැඳින්වේ. මේ
ප්‍රතිකාර ක්‍රම මඟින් සෑම කෙනකුගේම ගතට සිතට මනසට වැලඳෙන්නාවූ සෑම
රෝගාබාධවලට ක්රමවේදීව පැවැත එන්නා වූ ප්රත්යක්ෂ සුවිශේෂී ඔෟෂධ මාලාවකි.
රෝගියකුට ඕනෑම චිකිත්සාවකින් සාර්ථක ප්‍රතිඵල ලැබීමට නම් මේ කරුණු කාරණා සම්පූර්ණ විය යුතුයි.
ඉතාම ගුණවත් හොඳ දැනුමක් ඇති ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුතු කරුණාවන්ත වෛද්‍යවරයකු විය යුතුයි.
ඉතාම ගුණයෙන් සපිරි හොඳම ඔෟෂධ විය යුතුයි.
ඵදා කියපු කථා අද රෙදි නැතුව වෙනස් කරන දෙපත් නයින් වැනි හොරුනට ජනතාව ඡන්දය නොලැබෙනු ඇත.මේ දිවදෙකේ ඵස්.බී.ඵදා සහ අද සිය පැවැත්ම වෙනුවෙන් කියන කථාවන්....සංදේශය වැඩසටහන සමග සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින් පසුගිය මැතිවරණ වේදිකාවේ හිටපු ජනාධිපතිවරිය නිරුවතින් පාරේ ඇවිද්දවන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීමේදී ග්‍රාමීය කටයුතු පිළිබඳ අමාත්‍ය එස්.බී. දිසානායක සඳහන් කර ඇත්තේ, දේශපාලනයේදී රෙදි ගලවනවා යනු” නිරුවත් කිරීම නොවන බවත්, ඔහුගේ හෝ ඇයගේ සියලූ කරුණු කාරණා එලියට ඇඳ දමා දේශපාලනිකව ප්‍රහාර එල්ල කිරීම බවත් එස්.බී. දිසානායක පැවසීය. එසේම සිංහල භාෂාව පිළිබඳව හොඳ දැනුමක් ඇති අය එය නිවැරදිව අවබෝධකර ගන්නා බව ඇමතිවරයා මාධ්‍යවේදියාට පැවසීය.
වීඩියෝ සහ විස්තර