ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, March 27, 2015

20 හැවිරිදි පෙම්වතා 11 දැරිය අපහරණය කරලා...!!!

පෝද්දල නරාවල ප්‍රදේශයේදී පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක් දැරියගේ පෙම්වතා අපහරණය කොට ඇත. මෙම දැරිය පෝද්දල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරියකි.

ජාතික ගීය දෙමළෙන්....!!! මහා ජාතික පාවාදීම...!!!පුස්සන්ගේ ජාතික තීරණ තුළින් ගරා වැටෙන ජාතික පෞර්‍ෂ‍යත්වය ...!!!

  රනිල් වික්‍රමසිංහ  අගමැති වූයේ ව්‍යවස්ථාවට පිටින් ය. එබැවින් ඒ පත්වීම ද ඒ සමග කැබිනට් මණ්ඩලයේ පත්වීම ද නීත්‍යානුකූල නො වේ යැයි අපි නිර්භය ව ප්‍රකාශ කරමු. එවැනි ආණ්ඩුවක් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයට දක්වන සැලකිල්ල කුමක් ද?  මේ ආණ්ඩුව සිංහලත්වයට විරුද්ධ ය. එබැවින් ඔවුහු ඉන්දියාවේ හා එංගලන්තයේ අවශ්‍යතාව පරිදි සිංහල ජාතිකවාදීන්ට ජාතිවාදීන් යැයි කියමින් දෙමළ ජාතිවාදයට කප්පන් දෙති, සිංහල ජාතිකවාදීන්ට ඊනියා ප්‍රාථමික ප්‍රශ්න කරතබා ගත්තවුන් යැයි චෝදනා කරති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හත්වැනි ව්‍යවස්ථාවට හා තුන්වැනි උපලේඛනයට අනුව පැහැදිලිව ම ජාතික ගීය සිංහලෙන් ගැයිය යුතු නමුත් සිරිසේන  එයට පිටින් කටයුතු කිරීමට ඊනියා විධායක සභාවක් යොදා ගැනීමට උත්සාහ කරයි.

මෝදී වෙසෙන රටේ මෝඩයෝ...!!!


මෝදී වෙසෙන රටේ ඇතැම් මෝඩයෝ පරාජයේ වියරුවෙන් යකා නටද්දී අපේ රටේ ක්‍රීඩා ලෝලීන්ගේ හැදියාව ගැන අපට ආඩම්බරය...
"ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් ඔස්ට්‍රේලියාව සමග ඉන්දියානු පරාජය හමුවේ වියරු වැටේ"

ගෙදර කොල්ලකන්නට එන ලෙස හොරාට ආරාධනය කිරීම ...!!!

මේ සොරාට කරන ආරාධනයයි!
(සාදරයෙන් සොරා පිළිගනිමු)
වසරකට දින 83 බැගින් අපේ මුහුදේ මසුන් අල්ලන්නට ඉන්දියාවට වසර 3 කට අවසර ලැබී ඇති පළ විය. '
ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌' පුවත් සේවය කියන පරිදි මේ එකඟත්වය හටගෙන ඇත්තේ ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී ය. පුවත් සේවා මගින් විසුරුවා හරින ප්‍රවෘත්ති, පත්තරවල පළවන ප්‍රවෘත්ති, රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාවල පළවන ප්‍රවෘත්ති 'බොරු' බවට පත්වීම කිසිසේත් ම සිදු විය යුතු නැත.

ජවිපෙ තක්කඩි දේශපාලනය ...!!!

රටට කෙළ වුනත් මොකදැයි සිතා පටු අරමුණින් අද දවසේ  තමන්ගේ ගොඩ වැඩි කරගන්නා ජවිපෙ තක්කඩි දේශපාලනය මෙයයි.  මොවුන් කිසි දිනක රට දියුණු වනවා දැකීමට අකමැති පිරිසකි. ඒ  ඔවුන්ගේ දේශපාලනය රැදී  තිබෙන්නේ  විවේචනය  තුළ පමණක් වන බැවිනි.

(මහින්ද භීතිය) සහ ජාතික ආණ්ඩු නිරුවත ...!!!

2015. මාර්තු 23 දා පෙරවරුවේ ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩලයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ හවුල්කාර පක්‍ෂ කිහිපයක්‌ විපක්‍ෂ නායක තනතුරට මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන පත් කළ යුතු යයි යෝජනා කැරුණි.ඊට හේතුව නිමල් සිරිපාල විපක්ෂ නායකමකම දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු, උප සභාතිවරු උප ලේකම්වරු ඇතුළුව දැනට 26 දෙනෙක් ආණ්ඩුවේ ඇමති තනතුරු භාරගෙන තිබෙන පසුබිමක සැබෑ විපක්ෂය කුමක්ද යන්න නොවිසදුනු උභතෝකෝටිකයයි.

දුමින්ද තවත් කුඩු රජෙක් අල්ලයි...!!! ඒ කුඩ්ඩාත් මේ කුඩ්ඩාත් හැරෙන්නට තව ඒජන්තවරු මෙහි සිටීද...!!!

මාලදිවයිනේ කුඩු රජා දෙහිවල හෝටලයක...!!!

මාලදිවයිනේ මත්ද්‍රව්‍ය කාර්යාංශය මඟින් සොයමින් සිටි අන්තර්ජාතික මත්ද්‍රව්‍ය ජාලයේ ප්‍රධානසැපැයුම්කරුවකු වන මාලදිවයින් ජාතිකයකු දෙහිවල හෝටලයක සැඟවී සිටියදී රුපියල් 16 ලක්‍ෂයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක්, විදේශ මුදල් සහ ශ්‍රී ලංකා මුදල් ද සමඟ පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින්  (25දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ මේ සැපැයුම්කරු විවිධ නම්වලින් 2012 වසරේ සිට නව වතාවක් මෙරටට පැමිණ ඇති බව හෙළිවී ඇති බවයි.

දැරියට අතවර කළ සීයාත් තරුණයො පස්දෙනාත් රිමාන්ඩ්...!!!

එකොළොස් හැවිරිදි දැරියක් අතවරයට පත් කළේ යැයි කියන 90 හැවිරිදි සීයාත් එම දැරිය දූෂණය කළ තරුණයන් හතර දෙනකු ලබන මස පළමු වැනිදා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස මතුගම අතිරේක මහෙස්ත්‍රාත් තරංග මහවත්ත  නියෝග කළාය.

අද සිට තෙදිනක්‌ රනිල් උතුරේ...!!! පුදුම හදිසියක්....!!! ඩෙල්ෆ් දුපත බැලීමට යනුයේ ඵය ඉන්දියාවට පවරා දීමට ද ...?

( පික් පොකට් ) අගමැති රනිල් වික්‍රමසිංහ  අද (27 දා) සිට තෙදිනක්‌ උතුරේ සංචාරයක නිරත වෙයි.
අගමැතිවරයා දින දෙකක්‌ම යාපනයේ විවිධ වැඩසටහන්වලට සහභාගී වන අතර සංචාරයේ අවසන් දිනය වන 29 දා කිලිනොච්චි සහ මුලතිව් වැඩසටහන් කිහිපයකටද සහභාගී වීමට නියමිතය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.