ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, March 26, 2015

තැපෑලට වෙන්කළ මිලියන 1500 ක්‌ බහිරවයා ගිලලා....!!!

මෙයට වගකිව යුතු ජීවන් චඳ්‍රිකාගේ පිහිටෙන් දැන් යහපාලනේ හොරු සමග හෙළුවෙන්....!!!
තැපැල් දෙපාර්තමේන්තුවේ සංවර්ධන කටයුතු වෙනුවෙන් පසුගිය රජය වෙන්කර තිබූ රුපියල් මිලියන එක්‌දහස්‌ පන්සියයක මුදලට සිදු වූයේ කුමක්‌දැයි මෙතෙක්‌ සොයාගත නොහැකිව සිටින බව තැපැල් සේවා සහ මුස්‌ලිම් ආගමික කටයුතු පිළිබඳ ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් පැවසීය.

ජාතික සමඟිය ඇති කිරීමට චන්ද්‍රිකාගේ ප්‍රධානත්වයෙන් මණ්‌ඩලයක්‌ පිහිටුවනවා....!!!- රනිල් කියයි


රට තුළ ජාතික සමගිය ස්‌ථාපනය කිරීමේ කාර්යභාරය සඳහා  චන්ද්‍රිකා කුමාරතුංග ගේ ප්‍රධානත්වයෙන් මණ්‌ඩලයක්‌ පිහිටුවීම නුදුරේදීම සිදු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ   (26 දා) උදේ අරලියගහ මන්දිරයේදී පැවති හමුවකදී පැවසීය.

විශාල ජනතාවක් රත්නපුරේ රැළියට ආ වගයි...!!!

මහින්ද රාජපක්‍ෂ  එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස නම් කරන ලෙස බලකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් ඇතුළු අති විශාල ජනකායකගේ සහභාගිත්වයෙන් (26) සවස රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ පැවැති රැස්‌වීම

විරෝධතා මැද නතර කළ පෝට්‌සිටි යළි අරඹයි...!!! බෙලහීන රාජ්‍ය තන්ත්‍රයකට වැටී රට අනතුරේ...!!!

ජනතාව රවටන හැටි හොඳහැටි හඳුනා ගත් දේශපාළුවෝ විවිධ අවස්ථාවලදී ජනතා විරෝධයෙන් මිදීමට ක්‍රමෝපායන් ගත්තද අප රටේ  ජනතාවගේ කෝපය නිවුණු පසුව නැවත ඒ දෙය කිරීම සිදුවේ....උතුරේ  හමුදා කඳවුරු ඉවත් නොකරන බව දහ අතේ කියු උන්දලා ඒවා ඉවත් කළා පමණක් නොව ජාතික ගීයද දෙමළෙන් ගැයීමට ගැසට් පත්‍ර නිකුත් කරන ලදී.
ඉන්දියානු ධීවරයන් අනවසරයෙන් පැමිණිය හොත් වෙඩි තබන බවට ජනතාව උද්දාම කරන ටෝක් ඵකක් දුන් පොර ඊට සතියකට පසුව ඉන්දියානු ධීවරයනට අවසර විරහිතව පැමිණීමට රාජ්‍ය අවසරය ලබාදුනී.
මේ සිදුවෙමින් පවතින්නේ  බෙලහීන රාජ්‍ය තන්ත්‍රයක දී වුවද සිදුවිය යැයි නොසිතන මහා ජාතික පාවා දීමකී.

දුමින්දත් යහපාලනයට ලං කරයි..!!! අත් අඩංගුවට පත් නොවීමේ සැබෑ යථාර්ථය.....!!!

මේ පසුබිම අප කළින්ම පෙන්වා දී තිබුණී. කොළඹ දිස්ත‍්‍රික් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා නව ජනමාධය නියෝජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර  ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට ඊයේ එක් විය.

මං ඉක්මනට ලංකාවට එනවා...!!! සාටක සුනඛයා පවසයි....!!!

අධි වේගී මහා මාර්ග තැනීමේදී සහ වෙනත් සියළුම ගණුදෙනු වලදී 20 % බැගින් කොමිස් ගසා රටම රවටා ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක ජනතා මුදල් සොරාකා   ඩොලර් ට්‍රිලියන් ගණන් රට බැංකුවලට යවා  රහසේම රට පැන ගත් සාටක සුනඛයා ලෙසින් විරුදාවලි ලත් බැසිල් රාජපක්‍ෂ නැවත පැමිණීම කාගේත් සතුටට හේතු වනවා ඇතැයි පැවසේ...

‘පල් හොර ගුහාව ජාතික ආණ්ඩුවයි‘


‘මේක හරියට  කැහි ගෑනී දීලා හොටු ගෑනී අරගෙන ඒ ගෑනිට අපි  බනිනවා වගේ වැඩක් ‘ යැයි යහපාලන ආණ්ඩුවේ දින සියයේ ක්‍රියාවලිය ගැන සදහන් කරමින් ප්‍රවීන නාට්‍යවේදී ජයලාල් රෝහණ  පවසයි.
‘කියපු විදියට විධායක ජනාධිපති ක්‍රමය අහෝසි වෙයිද...?

රුපියල් 50 බත්පත ගන්න කොළඹ ගංගාරාමෙට සෙනග පෝලිමේ....!!!

මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ වැඩසටහන අතරතුර ගංගාරාම විහාරාධිපති  ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ද දන්සල වෙත පිරිස් ඇදී එන අවස්ථාවේ සිය බත්පත වළඳන ආකාරයයි.
රුපියල් එකසිය දෙසීය ගණන් වලට දිනපතා දහවල් ආහාර ගන්නට සිදුවීමෙන් මාසයේ වියදම පියවාගන්නට බැරිව ළතැවෙන අය කෙතරම්ද...? ව්‍යංජන හතරක් සමග බත් පාර්සලයක් රුපියල් 50කට ලබාගන්නට හැකිනම් එය අගනා අවස්ථාවකි.

කල් යල් බලා මුට්ටිය දාන තක්කඩි චන්ඳ්‍රිකා ...!!!

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග  නැවත වතාවක් පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා මේ දිනවල සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.

දැන් පෙරට වඩා සූක්‍ෂමව ජනතාව අන්දවන හැටි...!!!

අපේ මුහුදේ මසුන් අල්ලන්න
ඉන්දියාවට වසර 3කට අවසර

වසරකට දින 83 බැගින් වසර 3 කට ඉන්දීය ධීවරයන්ට මෙරට මුහුදු සීමාවේ මසුන් මැරීමට ඉඩ දීමට ඉන්දු - ලංකා ධීවර සාකච්ඡාවලදී එකඟත්වයක්‌ ඇති වී තිබෙන බව නිව් ඉන්ඩියන් එක්‌ස්‌ප්‍රස්‌ වෙබ් අඩවිය පවසයි. 'ලංකා මූදේ මාලු අල්ලන්න එන ඉන්දියානු ධීවරයන්ට වෙඩි තියන්න නාවික හමුදාවට බලය තියෙනවා' කියපු කතාව. මේ කතාව බැලූ බැල්මට රටට ආදරෙන් කියපු ජාතික නායකයෙක් ගේ කතාවක් වගේ ...පට්ට කතාවක් වගේ ...රනිල් රටට ආදරෙයි වගේ!

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.