ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, March 25, 2015

ලජ්ජා නැති දේශපාළුවෝ....!!!


මේ  මිනිසුන්,ගැහැණුන් රටේ දේශපාළුවන් වී ඇමතිකම්  පවා ලැබී යෙහෙන් වැඦඹීම අපේ රටේම මහත් අභාග්‍යයකී .
ඵසේම මෙවන් අයට  නැවත ඇමතිකම්  දීමද දීන ,නිහීන කමකී...

දැන් කොඩියත් නැහැ...!!!මෙන්න සාක්ෂි...!!!

කිසියම් රටක අමාත්‍යවරයෙක් තානාපති කාර්‍යාලයක නිල උත්සවයකට සහභාගී වීමේදී එම අමාත්‍යවරයාගේ රටේ කොඩියත් තානාපති කාර්‍යාලයයේ භාවිතා කිරීම සිරිතයි. එහෙත් රිශාඩ් බදුර්දීන් පැමිණි එම උත්සවයට ශ්‍රී ලංකා ජාතික කොඩිය එකතු කරන්නේ නෑ.දේශපාලන අන්තවාදයෙන් දෙනෙත් අන්ධවී සිටින කබ්බන් හට  මෙයද සාධාරණීය කිරීමට බොරු මතවාද දැක්වීමට හැකියි ...නමුත් රටේ බුදධිමත් ජනතාව මේ සිදුවෙමින් පවතින දෑ  මනාව තේරුම්  ගෙන ඇතැයි  සිතමු...

"ලංකාවේ කොල්ලෝ අසහනකාරයෝ.. ගණිකා මඩම් තිබුණට අවුලක් නෑ.."මාලක නම් ගවයා නැවත කරළියට....!!!

"ලංකාවේ කොල්ලෝ අසහනකාරයෝ.. ගණිකා මඩම් තිබුණට අවුලක් නෑ.."
අධිකරණයෙන් එළියට ආව මාලක සිල්වා කියපු කතාව - කොළඹ රාත‍‍්‍රි සමාජශාලාවක දී බ‍්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති නඩුවට පෙනී සිටීම සඳහා හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා (24) කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියා.

තවත් ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක්‌ ළඟදීම ඇමැති ධුරවල දිවුරුම් දෙනවා...!!!

ඉදිරියේදී තවත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනකු ඇමැති ධුරවල දිවුරුම් දෙන බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා  පැවසීය.
පසුගියදා පැවති දිවුරුම් දීමේ අවස්‌ථාවට එම මන්ත්‍රීවරුන් පැමිණ නොසිටි නිසා දිවුරුම් දීමට නොහැකි වූ බවද හෙතෙම පක්‍ෂ මූලස්‌ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

මද්‍යසාර සහ බීර නිෂ්පාදනය කරන සමාගම්වලින් මාසයකට රුපියල් මිලියන 200ක බද්දක් අය කිරීම සඳහා නව රජය විසින් නිකුත් කර තිබූ ගැසට් පත‍්‍රය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (25)අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.

නව අමාත්‍යාංශ ලේකම්වරු පහත පරිදිවේ

(24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පත්වීම් ලිපි ලබා ගත් නව කැබිනට් අමාත්‍යවරුන්ගේ සහ රාජ්‍ය අමාත්‍යවරුන්ගේ  අමාත්‍යාංශ ලේකම්වරු පහත පරිදිවේ.

මේ ගන්ධබ්බයන්ට අද කළ හැක්කේ කෑමට විතරක් කට ඇරීම විතරයි...!!!


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි ගන්ධබ්බයන් කිහිපදෙනකුට ඇමැතිකම්දී ජාතික ආණ්ඩුවක් හදා තව අවුරුද්දක් ආණ්ඩු බලය දික්කරගෙන ඇතැයිද ගන්ධබ්බයකු වන ලෙස චන්ද්‍රිකා තමාටද කථා කළ බවත් රෙද්දක් ඇඳගෙන ඇමැතිකම් ගන්නට බැරි බවත් තමා පැවසීයැයි හිටපු සංස්කෘතික ඇමැති ටී.බී.ඒකනායක අඹන්පොලදී (23) ප්‍රකාශ කළේය.

ජනපති 33 ක් එක්ක චීනයට යයි....!!!

මෛත්‍රීපාල සිරිසේන  ඇතුලු තිස්තුන් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 868 දරණ ගුවන් යානයෙන් චීනය බලා පිටත් විය.

තවත් මාරාන්තික ගුවන් අනතුරක්...!!! මගීන් ( 150 ) සියල්ලන්ම මියයයි ..!!!

ජර්මනියේ නවතම ගුවන් සමාගමක් වන ජර්මන් වින්  ( Germanwings )සමාගමට අයත් ගුවන් යානයක් ස්පාඥයේ බාසිලෝනා සිට ජර්මනියේ ඩ්‍යුසෙල්ඩොෆ්  ගුවන් තොටුපළ බලා පියාසර කරමින් තිබියදී මීට පැය කිහිපයකට පෙර කඩා වැටී විනාශවී තිබේ.
ආරංචි මාර්ගවලට අනුව මෙහි ගමන්ගත් මගීන් 150 දෙනාම ජීවිතක්‍ෂයට පත්වී තිබේ.
ඡායාරූප සහ සියළු විස්තර සහිතයි...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.