ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, March 24, 2015

කුඩු ගෝඩ් ෆාදර්ලාගේ නිහඬ මිනීමැරුම් කරන්නෙ මෙහෙමයි...!!!

මම සම්බන්ධ වි සිටි automobile වැඩේ අවසන් වුණේ අද. මිත්‍රයා ගේ කාර්යාලය තිබෙන්නේ ඔරුගොඩවත්තේ. ඒ නිසා හවස ගෙවුණේ ඔරුගොඩවත්තේ‍. ටවුමේ ඉන්න කොට, කැහැටු, අපිරිසිදුවට ඇද ගත්ත කෙනෙක්, එයා ගේ මිත්‍රයෙක් එක්ක කතා කරපු දෙයක් මගේ කණට වැටුණා.

මේ රටේ ජාන මංකොල්ල ජාවාරම

ජාතික විශ්වවිද්‍යාල මහාචාර්ය පාදඩයන්, අන්තර් ජාතික ආයතන සමග සිදු කරන පර්යේෂණ නාමයෙන්, මේ රටේ ජාන මංකොල්ල ජාවාරමට සම්බන්ධ වී සිටින බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තු වැටලීම්වලින් තහවුරු වී තිබේ. ඒ අතර මෙරටට ආවේණික සතුන්, මත්ස්‍යයන්, කෘමිසතුන්, ශාක, ශාකසාර, මුහුදු බෙල්ලන්-පැලෑටි වැනි සම්පත් හොරකම් කිරීම් සිදු වෙමින් තිබේ.

මෛත්‍රී පරාජය කරන්න වැඩ කළ අය ඇමැති තනතුරු බුක්ති විඳීම අපුල ගෙන දෙන්නක්...!!!

 ජනවාරි 08වැනිදා පරාජයට පත්කළ දුෂ්ඨ ජනතා විරෝධී කි‍්‍රයාමාර්ගවලට සම්බන්ධ වුණු කණ්ඩායම් නැවත වතාවක් බලය අත්පත් කරගන්න ජාතික ආණ්ඩුවක් හරහා උත්සාහ දරමින් සිටින බවත්, මෛතී‍්‍රපාල පරාජය කරන්න වැඩ කරපු පිරිසක් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගෙන වරප‍්‍රසාද බුක්ති විඳීම ඉතාම අපුල දනවන කරුණක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක   (23) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

අයියාට ඇමතිකම ලැබුණු දිනයේම එස්.බී ගේ මල්ලී වෙඩි තියලා…

අමාත්‍ය එස්.බී දිසානායක ගේ බාල සොහොයුරා වන රංජිත් දිසානායක  හඟුරන්කෙත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ඊයේ රාත‍්‍රීයේ පොරමඩුල්ල ප‍්‍රදේශයේ දී වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් අනුවයි.

ද්විත්ව පුරවැසිභාවයට දැන් අයැදුම් කල හැකියි...!!!

වසර හතරකට අධික කාලයක් තාවකාලිකව නවතා දමා තිබූ ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීමට අද (23දා) සිට එක්සත් රාජධානිය, කැනඩාව, ඇමෙරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉතාලිය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, ප්‍රංශය යන රටවල ස්ථිර පදිංචිය ලබාතිබෙන ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.

හමුදා කඳවුරු ඉවත් කොට ඉඩම් බෙදා දුන් අයුරු....!!!

චෞරිය පෙරමුණේ....!!!

උතුරු ප්‍රදේශයේ අධි ආරක්‍ෂිත කලාප ලෙස යුද හමුදාව යටතේ තිබූ ඉඩම් අක්‌කර දහසක ප්‍රමාණයක්‌ නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දීමේ වැඩපිළිවෙළේ මුල් පියවර ලෙස ඉඩම් අක්‌කර 425 ක්‌ නිදහස්‌ කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ යාපනයේදී සිදු කෙරිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.