ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, March 23, 2015

විමලයා යහපාලනේ පට්ට ගසයි...!!! හොරු හෙළුවෙන්...!!!

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයේදී ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ දැක්වූ අදහස්.(video )

මෝදි 13ට එහා ගිය විසදුම් ගැන කතා කරද්දී කසාය බීපු ගොළුවෝ වගේ බලාගෙන හිටියා...!!!

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මෙරට පාර්ලිමේන්තුවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයකට එහා විසදුමකට යා යුතු බව කියමින් කළ ප‍්‍රකාශය රජීව් ගාන්ධි  පරිප්පු දමා කළ ගර්ජනයකට නොදෙවැනි තර්ජනයක් යැයි ජාතික සංවිධායක එකමුතුවේ කැදවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර  පැවැසීය.
ඉන්දීය අගමැතිවරයාට එවැනි ප‍්‍රකාශයක් නිර්භීතව කිරීමට අවස්ථාව ලැබුණේ මේ රටේ රූකඩ ආණ්ඩුවක් පවතින නිසා යැයිද ආචාර්ය ගුණදාස අමරසේකර සදහන් කළේය.

තමාරා කුණනායකම්, රජීවු විජේසිංහ එක්වී ඇමති මංගලගේ ඇඳුම් ගළවයි....!!!

රාජතාන්ත‍්‍රික නිලධාරිනී තමාරා කුණනායගම්, හිටපු යහපාලන උසස් අධ්‍යාපන ඇමති රජීවු විජේසිංහ, ආචාර්ය දයාන් ජයතිලක විසින් විදේශ කටයුතු ඇමති මංගල සමරවීරගේ ඇමතිවරයෙකු ලෙස භූමිකාව දැඩි ලෙස දෝෂ දර්ශණයකට ලක් කලහ.
[Video]

ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් නගරය උණුසුම්. ...!!!

ජර්මනියේ ෆ‍්‍රැන්ක්ෆර්ට් නගරයේ පිහිටුවා ඇති යුරෝපා මහ බැංකුවේ අභිනව මූලස්ථාන ගොඩනැගිල්ලට විරෝධය දැක්වූ උද්ඝෝෂණකරුවන් පොලිසිය හා ගැටී ඇතැයි වාර්තා වේ.
ඩොලර් බිලියන 1.4ක වියදමකින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල පිළිබඳව බොහෝ යුරෝපීයයන් අමනාපයෙන් සිටි බව පැවසේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.