ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, March 22, 2015

නව පත්වීම් නිසා ඇමැතිවරුන් අට දෙනකුට විෂයයන් අහිමිවේ...!!!

නව කැබිනට්‌ ඇමැතිවරු දිවුරුම් දීමත් සමග ඇමැතිවරුන් අට දෙනකුට අයත්ව තිබූ විෂයයන් කිහිපයක්‌ ඔවුන්ට අහිමි වී ඇත.

හිතෙන හිතෙන විදිහට ජාතික කොඩිය, ජාතික ගීය වෙනස්‌ කිරීමට බැහැ...!!! හිටං ඒක කරලා ඉවරයි ඕං...!!!

අද මාතෘ භූමියේ ජාතික ගීය හෝ ජාතික කොඩිය ඇතැමුන්ට හිතෙන හිතෙන විදිහට වෙනස්‌ කිරීමට නොහැකි බව මහජන එක්‌සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන  අවධාරණය කර සිටියේය.

ඊ ලංකා දෙමළ ජාතික ගීය....

මේ නිරාමිස මිනිසුන් ය.
ස්වකීය ආත්මාර්ථය ම උදෙසා ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් පිරිසක් ගිලෙන රනිල්-මෛත්‍රී නැවෙහි අසුන් වෙන්කර ගනිද් දී මෙරට හුදී ජනයා, සිදුවෙමින් තිබෙන විනාශය හා පාවාදීම සිතින් විඳදරා ගනිමින්
ේ මිනිසුන්ට කිසිවක් අවශ්‍ය නැත.

යහපාලන ජාතික අච්චාරුව බිිහිවෙයි....!!! ශ්‍රීලනිප 26කට ඇමැති ධුර දැන් මුළු ඇමැති මණ්‌ඩලය 77 යි...!!!

ජාතික ආණ්‌ඩුවක්‌ බිහිවෙයි....!!!
 නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු විසිහය දෙනෙක්‌ ඊයේ (22 දා) පස්‌වරුවේ නව කැබිනට්‌, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දුන්හ.

මේ ආණ්‌ඩුව ජනවරමට පයින් ගහලා...!!!

පසුගිය රාජපක්‍ෂ පාලනය කළෙත් මේ වැඩේම තමයි. ඒ අයත් දිගින් දිගටම ඇමැතිවරු වැඩි කළා. අද වෙන්නෙත් ඒ දේම තමයි. දින සීය යන්න කලින්ම ජනතා බලාපොරොත්තු බිඳවැටුණා. මේ ආණ්‌ඩුව දින සියයේ පොරොන්දු හරියට ඉටු කළේ නෑ. දවස්‌ හැත්තෑදෙකක්‌ යද්දී වූ එකම දේ තමයි ඇමැති මණ්‌ඩලය වැඩි කිරීම. මේක රටට, ජනතාවට බරක්‌. යහපාලනය මේක නොවෙයි. මෙය රාජපක්‍ෂ කළ දේ ඒ විදිහටම කිරීමක්‌. මීට එරෙහිව ජනතාව පෙළගැසිය යුතුයි. මේ ආණ්‌ඩුව ජනවරමට පයින් ගහලා.

"යකා හදන්නේ විමානය තනන්නට"


ජාතික ගීයට අමුතු තාලයක්‌ : ජෙයකුමාරිට අලුත් කාලයක්‌
කෙසේ වෙතත් යහපාලනයේ අවසරය මත දැන් ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීම ගැසට්‌ පත්‍රයක්‌ මගින් නීතිගත කරද අවසන්ව ඇත. එහෙයින් අපට කතා කරන්නට දෙයක්‌ද ඉතුරුව නැත. එහෙත් මේ දිනවල අන්තර් ජාලය ඔසේසේ "Face book" හෙවත් මුහුණු පොත පෙරළා බැලුවහොත් ජාතික ගීයේ සිද්ධිය අරබයා ආණ්‌ඩුවට බඩකට පුරා ලැබෙන අයුරු ඕනෑම අයකුට දැක ගත හැකිය. එසේ මුහුණු පොත හරහා දිග හැරෙන්නේ දින සියය ගෙවීමටත් පෙර යහපාලනය පිළිබඳ ජනතාව තුළින් මතුවන විරෝධය බව ආණ්‌ඩුව වටහා ගතයුතුය.

ප්‍රභාකරන්ගේ හඬ සහ සේනාධිරාජාගේ කට....!!!

ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම ගැන කතාව පසෙකින් තබමු. බණ්‌ඩාරනායක මහත්තයා ගිය ශත වර්ෂයේ මැද භාගයේදී වාහනවල අංක ඉදිරියේ තිබූ ඉංග්‍රීසි අකුරු වෙනුවට ශ්‍රී අකුර යෙදීමෙන් සිදු වූ විනාශය මතකද...? සිංහ කොඩියෙන් මැසූ සරමක්‌ ඇඳගෙන, ජාතික ගීය රැප්කර ගායනා කරමින් කසිප්පු භාගයක්‌ බිබී නැටුවත් එය බහු ජාතික නිදහස ලෙස සලකා සද්ද නොකර සිටිය යුතු ය. වැඩය කෙතරම් හොඳ වුව ද එය අනවශ්‍ය මොහොතකදී නො කළ යුතු ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.